2013 Mar 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
photo.jpg
වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ වැහි විතරද ??? :baffled::baffled::baffled::baffled:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්ලා කොරොම් එකට ඇප් එකක් දාද්දී මෙහෙම එකක් එනව ඇයි:baffled::baffled:


    70448159.png
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හරි හරි මාව ආදරයෙන් පිලිගත්ත නිසා මොකුත් කියන්නෑ අද උබට :D:D:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    සුරංගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා...//
    මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ ත‍ටුඅරන් ඉගිලිලා...//


    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ
    මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ ත‍ටුඅරන් ඉගිලිලා
    රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
    මේ ආදරේ විදගමු සුන්දරී

    මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සදේ
    නිවී යන්න දෙන්නේ නෑ දිවුරමී සදා ප්‍රියේ...//
    මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ ත‍ටුඅරන් ඉගිලිලා
    රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
    මේ ආදරේ විදගමු සුන්දරී

     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Super%20Fun%20Media%20Pack%20Trailer%20MED.jpg


    සුරන්ගනාවේ මගේ හදක් වගේ පයලා
    හිතේ තියෙන ආදරේ ඇස දෙකේම ලිය වෙලා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තව රික් වෙස්ට් එකක් ඕනේ.....
    You Sang to me -Marc anthony

    ඔක්කොමලව එකතු කරගන්නව :D
     
    Last edited:
    Status
    Not open for further replies.