ෂා ටැග් ඉතුරුයි
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Mar 16, 2013 #265 amila256 said: කසියා සැට් එක කෝ Click to expand... ගේම්ස් ගහනවා
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Mar 16, 2013 #266 <DNA said: Click to expand... වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ වැහි විතරද ???
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Mar 16, 2013 #269 tawa sinduwak illannada marianslage aheta cool denawada
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 16, 2013 #270 වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ මං විතරද ???
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 16, 2013 #271 මචන්ලා කොරොම් එකට ඇප් එකක් දාද්දී මෙහෙම එකක් එනව ඇයි
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Mar 16, 2013 #272 හරි හරි මාව ආදරයෙන් පිලිගත්ත නිසා මොකුත් කියන්නෑ අද උබට
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Mar 16, 2013 #273 U_knw_me said: වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ වැහි විතරද ??? Click to expand... it's my style අයියේ මට මේ සින්දුව ඕනි!
U_knw_me said: වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ වැහි විතරද ??? Click to expand... it's my style අයියේ මට මේ සින්දුව ඕනි!
samee_1987 Well-known member Feb 24, 2009 1,271 221 63 makola Mar 16, 2013 #275 Thanku weewaaaa machooo.....
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 16, 2013 #276 Supun. said: වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ මං විතරද ??? Click to expand... ම්න් නම් පරිසරයට විනාඩියක් කරනවා
Supun. said: වැහි දිය මහා බිම තෙමුවට ..... බිම තෙමන්නේ මං විතරද ??? Click to expand... ම්න් නම් පරිසරයට විනාඩියක් කරනවා
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 16, 2013 #277 සුරංගනාවී මගේ හදක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා...// මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටුඅරන් ඉගිලිලා...// සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටුඅරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින් මේ ආදරේ විදගමු සුන්දරී මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සදේ නිවී යන්න දෙන්නේ නෑ දිවුරමී සදා ප්රියේ...// මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටුඅරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින් මේ ආදරේ විදගමු සුන්දරී
සුරංගනාවී මගේ හදක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා...// මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටුඅරන් ඉගිලිලා...// සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටුඅරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින් මේ ආදරේ විදගමු සුන්දරී මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සදේ නිවී යන්න දෙන්නේ නෑ දිවුරමී සදා ප්රියේ...// මේතරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටුඅරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින් මේ ආදරේ විදගමු සුන්දරී
bokasimon Well-known member Dec 23, 2009 3,469 366 83 |TDM|Elakiri <3 Mar 16, 2013 #278 සුරන්ගනාවේ මගේ හදක් වගේ පයලා හිතේ තියෙන ආදරේ ඇස දෙකේම ලිය වෙලා
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Mar 16, 2013 #279 තව රික් වෙස්ට් එකක් ඕනේ..... You Sang to me -Marc anthony ඔක්කොමලව එකතු කරගන්නව Last edited: Mar 16, 2013
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Mar 16, 2013 #280 mal pappa said: මචන්ලා කොරොම් එකට ඇප් එකක් දාද්දී මෙහෙම එකක් එනව ඇයි Click to expand... බම්ප්...