My Life Exposed! yeh! True Story :(

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    2000 අවුරුද්දේ AL Bio කරලා මටත් ඔය Result එකම තමා. මම පලවෙනි පාරෙන්ම AL කරන එක අත ඇරල දැම්ම.. එත් මම ගොඩක් ආසාවෙන් BIT කරන්න පුළුවන් වෙය් කියල exam එක කරලා පාස් උනත් AL ප්‍රස්නේ නිසා මට ඒකත් නැතිඋනා

    එත් මම ඊට පස්සේ Internet එකෙන් tute බලල photoshop / Illustrator තනිවම ඉගෙන ගත්තා.. මේ එළකිරි එකේ මම දන්නා තරමින් කව්රුවත්ම නොකරන විදියේ freelance job එකක් මම කරන්නේ... 2007 ඉඳල දැන් අවුරුදු 6 ක් සාමානන්‍යයෙන් අද ලංකාවේ Graphic designer කෙනෙක් මාසෙටම හොයන salary එක මම සමහර වෙලාවට එක දවසට හොයනවා. 3~4 Hrs වැඩ කරලා.. මුල් දවස් වල ගොඩක් කට්ට කැව එත් අද මම සතුටු වෙනවා මම එදා ගත්තු තීරණය ගැන

    හොඳට කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න පස්සේ කලෙක පසු තැවෙන්න වෙන්නේ නැති විදියේ..

    මගේ අදහස Web / Graphic designing වගේ හැකියාවක් තියෙනවනම් online freelance job එකක් කරන්න අනාගතේ ස්ථිර වෙන්න ඕනනම් තමන් දැන් හොයන සල්ලි වලින් අනාගතේට යමක් ඉතුරු කරගන්න .. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ A/L ගැන කියලා තිබ්බ නිසයි කියන්නේ.මම මැත්ස් කලේ. පලවෙනි පාර උවමනාවක් තිබ්බේ නෑ. දෙවෙනි පාර කැම්පස් ගියා

    A/L කියන්නේ බොහොම සරල විභාගයක් බන්, පොඩ්ඩක් හිතපන් රිවිශන් ක්ලාස් ගැන. සතියකට එක දවස ගානේ දවස් 48ක පොඩි කෝස් එකක් A/L එක සබ්ජෙක්ට් එකකට තියෙන්නේ. කම්බයින් මැතේ ශෝට් නෝට් එක කොලේක ගැහුවහැකි. පිසික්ස් සූත්‍ර ටිකයි තියරි ටිකයිත් එක කොලේකට ලිව්වහැකි. කෙමෙස්ට්‍රිනම් අහන්න එපා සුදූ, ශෝට් නෝට් ගහන්න තරම් මම කෙමාට ආස නෑ. ඒත් අගේට කරගත්තා.කවදාවත් එදගෙන පාඩම් කරලනම් නෑ. විභාගේ ලන්වෙලානම් මාසයක් විතර පාඩම් කලා. හැබැයි කවදාවත් ක්ලාස් එකක් කට් කරලා නෑ.. පොඩ්ඩක් උනන්දුව තියෙනවනම් A/L කියන්නේ මහලොකු දෙයක් නෙමේ.බොහොම සරල විභාගයක්

    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;14645613 said:

    yao-ming-meme.jpg
     
    • Like
    Reactions: DJvodka

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    විභාගේ ලන් වෙද්දී ලේසියෙන්ම කොල දෙකකට ඔය සබ්ජෙක්ට් දෙක ගත්ත හැකි. අනාගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන. ඒකයි මග අරින්නේ නැතුව ක්ලාස් ගියේ.උදාහරනෙකට පුස්සැල්ල සර්ගේ රිවිශන් ටියුට් අරන් බලපන්. ඒවගේ තියරි වෙනම කොටු කරලා නොම්බර එක්ක දානවා. ඒ ටික විතරක් කොලේක ලියලා බලපන්.. විභාගේ ලං වෙනකන් ඔටුවා වගේ ක්ලාසුත් නොයා ගනනුත් නොහදා අපතයා වගේ උන්නොත්නම් විභාගෙට මාසයක් තියලා ශෝර්ට්නෝට්ස් ගහන්න මාගලකුත් මදි. ඔතනදි එක කොලේකට කිව්වේ විභාගේ ලන් වෙද්දිත් F=ma, cos (a +b ), කියන එකත් කොලේක ලියන්න ඕනේ මට්ටමේනම් උබ ඉන්නේ ඒ වගේ මැටි හරකෙක්ට තනි කොලේකින් ශෝර්ට් නෝට්ස් ගහන්න බෑ. අපි ශෝර්ට්ස් නෝර්ට් එකකට ගන්නේ අපි නොදන්නම දේවල්. අනික ශෝර්ට්ස් නෝර්ට් ටික ටික අඩු කර කරා අලුතෙන් ඉස්සරහට ගේන්න ඕනේ. ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න එක කරලා බලපන්. ගේමක්ම නෑ

    කියන එක අනාගත්ත එකෙක්ට ලේසියෙන් කරගන්න බෑ. හැබැයි පලවෙනි දවසේ ඉදන් හරියට ක්ලාස් ගිහින් ගැටලු තැන් ලෙහාන ඉස්සරහට පිලිවෙලින් ගියොත් අවෘද්දෙන් රිවිශන් ඉවර වෙද්දි හරිම ලේසියෙන් විභාගේ කලෑකි

    බඩුයි සල්ලියි යාලුවොයි අරක්කුයි බටයි මලුයි සේරම එක්ක AL කරන්න ගියොත්මන් AL එක්කම අර මුලින් කිව්ව හැම දේමත් අනාගතෙත් නැති වෙනවා.
     
    Last edited:

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0

    uh kiyana kathawa aththa. ape samahara nayoth innawa dakune. happo okun tharam kapati jathiyak loweth na. dakune un puduma kapati ea wagema darunui anika mara mol amaruwak thiyene (ganu pirimi degollantama). dan kiyanna epa hama ekama ehema na anith palath walath ohoma un innawa kiyala. anith palath walata sapekshawa dakune ohoma un wadi. ekai kiyanne.

    Dan uba oka research ekakinda hewwe? Daapan balanna documents
     
    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    රත්තරං;14645613 said:
    මේකේ A/L ගැන කියලා තිබ්බ නිසයි කියන්නේ.මම මැත්ස් කලේ. පලවෙනි පාර උවමනාවක් තිබ්බේ නෑ. දෙවෙනි පාර කැම්පස් ගියා

    A/L කියන්නේ බොහොම සරල විභාගයක් බන්, පොඩ්ඩක් හිතපන් රිවිශන් ක්ලාස් ගැන. සතියකට එක දවස ගානේ දවස් 48ක පොඩි කෝස් එකක් A/L එක සබ්ජෙක්ට් එකකට තියෙන්නේ. කම්බයින් මැතේ ශෝට් නෝට් එක කොලේක ගැහුවහැකි. පිසික්ස් සූත්‍ර ටිකයි තියරි ටිකයිත් එක කොලේකට ලිව්වහැකි. කෙමෙස්ට්‍රිනම් අහන්න එපා සුදූ, ශෝට් නෝට් ගහන්න තරම් මම කෙමාට ආස නෑ. ඒත් අගේට කරගත්තා.කවදාවත් එදගෙන පාඩම් කරලනම් නෑ. විභාගේ ලන්වෙලානම් මාසයක් විතර පාඩම් කලා. හැබැයි කවදාවත් ක්ලාස් එකක් කට් කරලා නෑ.. පොඩ්ඩක් උනන්දුව තියෙනවනම් A/L කියන්නේ මහලොකු දෙයක් නෙමේ.බොහොම සරල විභාගයක්

    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
    lol.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    රත්තරං;14647503 said:
    විභාගේ ලන් වෙද්දී ලේසියෙන්ම කොල දෙකකට ඔය සබ්ජෙක්ට් දෙක ගත්ත හැකි. අනාගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන. ඒකයි මග අරින්නේ නැතුව ක්ලාස් ගියේ.උදාහරනෙකට පුස්සැල්ල සර්ගේ රිවිශන් ටියුට් අරන් බලපන්. ඒවගේ තියරි වෙනම කොටු කරලා නොම්බර එක්ක දානවා. ඒ ටික විතරක් කොලේක ලියලා බලපන්.. විභාගේ ලං වෙනකන් ඔටුවා වගේ ක්ලාසුත් නොයා ගනනුත් නොහදා අපතයා වගේ උන්නොත්නම් විභාගෙට මාසයක් තියලා ශෝර්ට්නෝට්ස් ගහන්න මාගලකුත් මදි. ඔතනදි එක කොලේකට කිව්වේ විභාගේ ලන් වෙද්දිත් F=ma, cos (a +b ), කියන එකත් කොලේක ලියන්න ඕනේ මට්ටමේනම් උබ ඉන්නේ ඒ වගේ මැටි හරකෙක්ට තනි කොලේකින් ශෝර්ට් නෝට්ස් ගහන්න බෑ. අපි ශෝර්ට්ස් නෝර්ට් එකකට ගන්නේ අපි නොදන්නම දේවල්. අනික ශෝර්ට්ස් නෝර්ට් ටික ටික අඩු කර කරා අලුතෙන් ඉස්සරහට ගේන්න ඕනේ. ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න එක කරලා බලපන්. ගේමක්ම නෑ

    AL කියන එක අනාගත්ත එකෙක්ට ලේසියෙන් කරගන්න බෑ. හැබැයි පලවෙනි දවසේ ඉදන් හරියට ක්ලාස් ගිහින් ගැටලු තැන් ලෙහාන ඉස්සරහට පිලිවෙලින් ගියොත් අවෘද්දෙන් රිවිශන් ඉවර වෙද්දි හරිම ලේසියෙන් විභාගේ කලෑකි

    බඩුයි සල්ලියි යාලුවොයි අරක්කුයි බටයි මලුයි සේරම එක්ක AL කරන්න ගියොත්මන් AL එක්කම අර මුලින් කිව්ව හැම දේමත් අනාගතෙත් නැති වෙනවා.

    :P:P:P
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;14647503 said:
    විභාගේ ලන් වෙද්දී ලේසියෙන්ම කොල දෙකකට ඔය සබ්ජෙක්ට් දෙක ගත්ත හැකි. අනාගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන. ඒකයි මග අරින්නේ නැතුව ක්ලාස් ගියේ.උදාහරනෙකට පුස්සැල්ල සර්ගේ රිවිශන් ටියුට් අරන් බලපන්. ඒවගේ තියරි වෙනම කොටු කරලා නොම්බර එක්ක දානවා. ඒ ටික විතරක් කොලේක ලියලා බලපන්.. විභාගේ ලං වෙනකන් ඔටුවා වගේ ක්ලාසුත් නොයා ගනනුත් නොහදා අපතයා වගේ උන්නොත්නම් විභාගෙට මාසයක් තියලා ශෝර්ට්නෝට්ස් ගහන්න මාගලකුත් මදි. ඔතනදි එක කොලේකට කිව්වේ විභාගේ ලන් වෙද්දිත් F=ma, cos (a +b ), කියන එකත් කොලේක ලියන්න ඕනේ මට්ටමේනම් උබ ඉන්නේ ඒ වගේ මැටි හරකෙක්ට තනි කොලේකින් ශෝර්ට් නෝට්ස් ගහන්න බෑ. අපි ශෝර්ට්ස් නෝර්ට් එකකට ගන්නේ අපි නොදන්නම දේවල්. අනික ශෝර්ට්ස් නෝර්ට් ටික ටික අඩු කර කරා අලුතෙන් ඉස්සරහට ගේන්න ඕනේ. ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න එක කරලා බලපන්. ගේමක්ම නෑ

    කියන එක අනාගත්ත එකෙක්ට ලේසියෙන් කරගන්න බෑ. හැබැයි පලවෙනි දවසේ ඉදන් හරියට ක්ලාස් ගිහින් ගැටලු තැන් ලෙහාන ඉස්සරහට පිලිවෙලින් ගියොත් අවෘද්දෙන් රිවිශන් ඉවර වෙද්දි හරිම ලේසියෙන් විභාගේ කලෑකි

    බඩුයි සල්ලියි යාලුවොයි අරක්කුයි බටයි මලුයි සේරම එක්ක AL කරන්න ගියොත්මන් AL එක්කම අර මුලින් කිව්ව හැම දේමත් අනාගතෙත් නැති වෙනවා.

    umba kiyan widiyata AL pass wenna baa.. mokada honda class hamota set wenneth naa...... oya umbe class theory eka 50% 50% ekak hari giyoth goda naththan wala
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,825
    1,245
    113
    Mars
    apply karapan aith AL liyanna Private..karanna puluwan...ubata mula idanma karanna wenawa..eth eka karapan tawa aurudu 30k goda yanawa 1yr effort ekakin...eka nisa elatama wada karapan machan...
    mamath ubema wayase...campus yanna labune na ban eth jeewithe reverse wenna dunne na..eth uba kohomahari Colombo waren habai awith naasti wennepa..echarai illanne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මම මේ කියන එක අහලා අනිත් උන් බනීද දන්නේ නෑ අනිත් උන්ටත් රත ගාය හදනවා කියලා. ඒත් බන් පුලුවන්නම් කරන්න වැඩක් තියෙනවා. රත්මලානේ තරුනසේවා එකේ (මතක විදිහට ) ටිංකරින් සහ පේන්ටින් කෝස් එකක් තියෙනවා. බොහොම ටික කාලයයි යන්නේ. ආසයිනම් කරලා ගේමට බැහැපන්. අනුන්ගේ ගරාජ් එකක වැඩකරලා ඉගෙනගෙන හොද " වැඩකාරයෙක් " උනානම්, බාර ගත්ත වාහනේ වෙලාවට දෙන එකෙක් උනානම් (මොකෝ ලංකාවේ පේන්ට් එකට වාහනයක් දැම්මහම හුගක් තැන්වල වැඩේ ඉවරකරන්න හත් අව්රුද්දක් ගන්නවා ) සල්ලි තමා කොල්ලෝ. අනාගතේ උබේම ගේමක් ගහගන්න පුලුවන් සුපිරියට, දැන් ඉන්න සුපිරිම පේන්ට් වැඩ්ඩෝ නාකි හුටන්ස්ලා නෙමේ පොඩි කොල්ලෝ

    මමත් මේ ජොබ් කිරිල්ල 30 වෙද්දි නවත්තලා පොඩි පොඩි ජාතික වැඩ ටිකකටත් මට පුලුවන් විදිහට සුලුවට උදව් කරන ගමන් බිස්නස් එකක් කරන්නයි හිතන් ඉන්නේ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    umba kiyan widiyata AL pass wenna baa.. mokada honda class hamota set wenneth naa...... oya umbe class theory eka 50% 50% ekak hari giyoth goda naththan wala

    මම ගියේ මේවට ගුනේ,
    මැත - දුශ්යන්ත මහබදුගේ
    පිසික්ස් - පුස්සා (අමිත් පුස්සැල්ල )
    කෙමා - කේසිරි විතානගේ (deweni para) + ප්‍රසන්න බද්දෙවිතාන

    මම දන්න විදිහට අපේ GTත් දුශ්යන්තගේ ක්ලාස් ආවා.. අර ස්කයිවැප් එක කරපු කොල්ලො සෙට් එක එහෙම මතකද දන්නේ නෑ GTට??

    පිසික්ස් වලට ආස උනේ/ ඉගෙනගන්න ඉගෙනගත්තේ පුස්සැල්ල සර්ගෙන්.. පුස්සැල්ල සර් කියන්නෙත් ජීවිතේ ගොඩ ගිය එල කොල්ලෙක්

    මටනම් ඔය ක්‍රම හරි ගියා. උබ කිව්වා වගේ ඕවා පුද්ගලයා සහ උගේ නාඩිය + මීටරේ මත ඩිපෙන්ඩ්. ආස දේයි කරන්න ඕනේ. ඒත් මම ඉලෙක්ට්‍රොනික්ස් වලට සිලෙක්ට් වෙද්දි උබ ඕක කරන්න එපා මැකෑනිකල් කරපන් කියන්න මට කව් රුත් උන්නේ නෑ බන්.හැබැයි මට වැරදුනේනම් නෑ, ඒත් මේ එලකිරියේ වාහන ත්‍රෙඩ් දාන්නේ එදා ඉදන් ඒ පැත්තට තිබ්බ ආසාව තාම තියෙන නිසා. ඒ දවස්වල දත වත එහෙමත් අපේ අව්ල.

    අද ගෙදර වාහන දෙකක් නිකන් තියෙනවා. ඒත් ඉස්සර මට අලුත් ෆුට් බයිසිකලයක් අරන් දෙන්න තාත්තට සල්ලි තිබ්බේ නෑ බ. මම ශිශ්යත්ව විභාගේ පාස් වෙලා ඉද්දියි අපේ මහප්පට සල්ලි දීලා රට ඉදන් එනකොට බයිසිකලයක් ගෙනත් දුන්නේ.ඒත් මගේ කෙදිරිය නිසා පුලුවන් කමකට නෙමේ..ගෙවල් හදන්න අරවට මේවට හිරවෙලා අපි උන්නේ. ඒ දවස්වල රුපියල් 4000කට..අපේ කාලේ සහ මගේ තැනේ හැටියට මටනම් 5, OL, AL, campus හරහා ඉගෙනගන්නවා ඇරෙන්න මාර්ගයක් තිබ්බෙත් නෑ., කියලා දෙන්න කෙනෙක් උන්නෙත් නෑ.දැන්නම් මම වියදම් කරලා ඉගෙනගන්නවා. හුගක් කෝසස් ඉන්න කම්පැනි වලින් ෆ්‍රී හම්බ උනා. විශේශෙන්ම ලගදි අලුත්ම සිස්ටම් එකක් විදිහට කරුමෙට වගේ පෙල්කෝ / endura සෙටිෆයිට් උනේ සතයක් වත් නොදී..මාසේ පඩිත් ගන්න ගමන් :P මම මම දන්න විදිහට කිව්වේ, අපේ GTකිව්වා වගේ අලුත් ක්‍රම දැන් තියෙනවා බන්
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Oyita wada hatara wate naya wela anatha wechcha minissu innawa, 22 kiyanne wayasak nemei machan :) ALs naha kiyala jivithe parada wenne naha. Americawe Bill gates la Steve Jobs la owa kale degree drop out karala :)
    uba mahansi wela uwamanawen weda alot diyunu wenna puluwan :)
    uba karana rassawa hoda karahan. oya inna gaman thawa 1k try karapan :D
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    රත්තරං;14644871 said:
    හැම මිනිහෙක්ටම අනුන්ට කරන්න බැරි තමන්ට කරන්න පුලුවන් දෙයක් තියෙනවා.

    23869298.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;14647503 said:
    විභාගේ ලන් වෙද්දී ලේසියෙන්ම කොල දෙකකට ඔය සබ්ජෙක්ට් දෙක ගත්ත හැකි. අනාගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන. ඒකයි මග අරින්නේ නැතුව ක්ලාස් ගියේ.උදාහරනෙකට පුස්සැල්ල සර්ගේ රිවිශන් ටියුට් අරන් බලපන්. ඒවගේ තියරි වෙනම කොටු කරලා නොම්බර එක්ක දානවා. ඒ ටික විතරක් කොලේක ලියලා බලපන්.. විභාගේ ලං වෙනකන් ඔටුවා වගේ ක්ලාසුත් නොයා ගනනුත් නොහදා අපතයා වගේ උන්නොත්නම් විභාගෙට මාසයක් තියලා ශෝර්ට්නෝට්ස් ගහන්න මාගලකුත් මදි. ඔතනදි එක කොලේකට කිව්වේ විභාගේ ලන් වෙද්දිත් F=ma, cos (a +b ), කියන එකත් කොලේක ලියන්න ඕනේ මට්ටමේනම් උබ ඉන්නේ ඒ වගේ මැටි හරකෙක්ට තනි කොලේකින් ශෝර්ට් නෝට්ස් ගහන්න බෑ. අපි ශෝර්ට්ස් නෝර්ට් එකකට ගන්නේ අපි නොදන්නම දේවල්. අනික ශෝර්ට්ස් නෝර්ට් ටික ටික අඩු කර කරා අලුතෙන් ඉස්සරහට ගේන්න ඕනේ. ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න එක කරලා බලපන්. ගේමක්ම නෑ

    කියන එක අනාගත්ත එකෙක්ට ලේසියෙන් කරගන්න බෑ. හැබැයි පලවෙනි දවසේ ඉදන් හරියට ක්ලාස් ගිහින් ගැටලු තැන් ලෙහාන ඉස්සරහට පිලිවෙලින් ගියොත් අවෘද්දෙන් රිවිශන් ඉවර වෙද්දි හරිම ලේසියෙන් විභාගේ කලෑකි

    බඩුයි සල්ලියි යාලුවොයි අරක්කුයි බටයි මලුයි සේරම එක්ක AL කරන්න ගියොත්මන් AL එක්කම අර මුලින් කිව්ව හැම දේමත් අනාගතෙත් නැති වෙනවා.

    එක එක්කෙනාට අල්ලන හැටි බන්. A/L නම් කටපාඩම් කරලම කරගන්නත් බරි කමක් නෑ මේ ටිකේ දෙන වීභාග වල හැටියට. 2009 වගේ paper එකක් හම්බුනොත් උන් අනාතයි.subjects හරියට තේරුම් අරන් කරනවනම් කිසි එකක් short note ගහන්න ඕනෙ නැ. මම නම් අඩුගානෙ එකක් වත් පාඩම් කලේ නෑ. පන්තියේ අහන් ඉඳල ගෙදර ආපු ටික විතරයි. අඩුගානෙ chemistry වත් පාඩම් කරන්න ඕන වුනේ නෑ. පන්තිය අහන් ඉඳල කරපු එක විතරයි.

    උබ ගිහිල්ල තියන්නෙ කටපාඩම් රජුන් 3 දෙනා ලඟටනෙ :rofl:

    මම ගියේ සොලා,ජීවක,සමිත ලඟට. පන්ති යනව අහන් ඉන්නව එහෙදි වඩ කරනව ගෙදර එනව

    :rofl::rofl::rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;14647503 said:
    විභාගේ ලන් වෙද්දී ලේසියෙන්ම කොල දෙකකට ඔය සබ්ජෙක්ට් දෙක ගත්ත හැකි. අනාගන්නේ නැතුව වැඩේ කරගන්න ඕන. ඒකයි මග අරින්නේ නැතුව ක්ලාස් ගියේ.උදාහරනෙකට පුස්සැල්ල සර්ගේ රිවිශන් ටියුට් අරන් බලපන්. ඒවගේ තියරි වෙනම කොටු කරලා නොම්බර එක්ක දානවා. ඒ ටික විතරක් කොලේක ලියලා බලපන්.. විභාගේ ලං වෙනකන් ඔටුවා වගේ ක්ලාසුත් නොයා ගනනුත් නොහදා අපතයා වගේ උන්නොත්නම් විභාගෙට මාසයක් තියලා ශෝර්ට්නෝට්ස් ගහන්න මාගලකුත් මදි. ඔතනදි එක කොලේකට කිව්වේ විභාගේ ලන් වෙද්දිත් F=ma, cos (a +b ), කියන එකත් කොලේක ලියන්න ඕනේ මට්ටමේනම් උබ ඉන්නේ ඒ වගේ මැටි හරකෙක්ට තනි කොලේකින් ශෝර්ට් නෝට්ස් ගහන්න බෑ. අපි ශෝර්ට්ස් නෝර්ට් එකකට ගන්නේ අපි නොදන්නම දේවල්. අනික ශෝර්ට්ස් නෝර්ට් ටික ටික අඩු කර කරා අලුතෙන් ඉස්සරහට ගේන්න ඕනේ. ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න එක කරලා බලපන්. ගේමක්ම නෑ

    කියන එක අනාගත්ත එකෙක්ට ලේසියෙන් කරගන්න බෑ. හැබැයි පලවෙනි දවසේ ඉදන් හරියට ක්ලාස් ගිහින් ගැටලු තැන් ලෙහාන ඉස්සරහට පිලිවෙලින් ගියොත් අවෘද්දෙන් රිවිශන් ඉවර වෙද්දි හරිම ලේසියෙන් විභාගේ කලෑකි

    බඩුයි සල්ලියි යාලුවොයි අරක්කුයි බටයි මලුයි සේරම එක්ක AL කරන්න ගියොත්මන් AL එක්කම අර මුලින් කිව්ව හැම දේමත් අනාගතෙත් නැති වෙනවා.

    ane palayan ban gon katha kiyanne nathuwa...

    yaluwo,kello,arakku atha arala mona jiwithayakda ban, ehema ekek loku thanakata awath wadak na...oya aurudu 2 owa atha arala hitiyoth..uuuta kawadawath ara nathi una yaluwek ekka,kellek ekka katha kerennawath ba ban aith hadissiyakata...

    umba nikamata hitahan umbe hoda yaluwo tikak innawa gewal patte...harida?
    umba oya aurudu 2 unawa atha arala innawa,kata kerennewath na..
    oya atare umbe amma hari taththa hari nathiwenawa hadissiye,ethakota umbata umbe dukata kauruwath naa yako..eka terum ganin jiwithe kiyanne Als nemai,igena gannawata wada manussakama wadagath.....manussakama nati eun ada samajaye loku tanwala inna nisa tama me lankawe prashna...
     
    Last edited: