2000 අවුරුද්දේ AL Bio කරලා මටත් ඔය Result එකම තමා. මම පලවෙනි පාරෙන්ම AL කරන එක අත ඇරල දැම්ම.. එත් මම ගොඩක් ආසාවෙන් BIT කරන්න පුළුවන් වෙය් කියල exam එක කරලා පාස් උනත් AL ප්රස්නේ නිසා මට ඒකත් නැතිඋනා
එත් මම ඊට පස්සේ Internet එකෙන් tute බලල photoshop / Illustrator තනිවම ඉගෙන ගත්තා.. මේ එළකිරි එකේ මම දන්නා තරමින් කව්රුවත්ම නොකරන විදියේ freelance job එකක් මම කරන්නේ... 2007 ඉඳල දැන් අවුරුදු 6 ක් සාමානන්යයෙන් අද ලංකාවේ Graphic designer කෙනෙක් මාසෙටම හොයන salary එක මම සමහර වෙලාවට එක දවසට හොයනවා. 3~4 Hrs වැඩ කරලා.. මුල් දවස් වල ගොඩක් කට්ට කැව එත් අද මම සතුටු වෙනවා මම එදා ගත්තු තීරණය ගැන
හොඳට කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න පස්සේ කලෙක පසු තැවෙන්න වෙන්නේ නැති විදියේ..
මගේ අදහස Web / Graphic designing වගේ හැකියාවක් තියෙනවනම් online freelance job එකක් කරන්න අනාගතේ ස්ථිර වෙන්න ඕනනම් තමන් දැන් හොයන සල්ලි වලින් අනාගතේට යමක් ඉතුරු කරගන්න ..