Bodu bala sena at kandy

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
295587_350764761700734_953479817_n.jpg

ජාතිය ආගම වෙනුවෙන් ලංකාවේ හැමෝම සංවිධානය වෙලා තමයි ඉන්නේ. සිංහල, මුස්ලිම්, හින්දු ඔක්කොම. හැබැයි උඹලගේ ඔය ගොන් පාට් වලට නම් සෙට් වෙන්නේ උඹල වගේම (ගොන්) උන් තමයි..
 
saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    හලාල් ගැන තවත් හෙළිදරව්වක් අද මහනුවරදී.
    2013 මාර්තු 17 ඉරිදා- පෙරවරු 07:20

    හලාල් සහතිකය සම්බන්ධයෙන් තවත් වැදගත් හෙළිදරව්වක් අද (17) මහනුවරදී සිදුකරන බව බොදුබල සේනා සංවිධානය ප‍්‍රකාශ කළා. එහි ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ බදුරලියේ ඊයේ පැවති බොදු බල සේනා සමුළුවක් අමතමින්.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මමත් නුවර ඒත් මම නම් මේකට කීයටවත් එන්නේ නෑ . ඊයේ මගේ යාලුවෙකුට නුවර ටවුන් එකේ බොදු බල සේනා පත්‍රිකාවක් ගත්තේ නෑ කියල කොල්ලෝ වගයක් ගහන්ඩ ගිහින් තිබ්බා . පැෂන් බග් එකට ගියා කියල "උඹ පොන්නයෙක්ද" කියල උගේ Girlfirend ඉස්සරහම චාටර් විදිහට කතා කරලා තිබ්බෙ. මේක බෞද්ධ චින්තනය නෙමෙයි හිට්ලර් හේ නාසි චින්තනයයි. මෙහෙම බැලුවම බොදු බල සේනා එකෙයි තලෙයිබාන්ලගෙයි අතර වෙනස මොකද්ද ?
    මේ සිද්දියෙන් පස්සේ මම නම් හිතා ගත්තා මම යන්නෙම මුස්ලිම් කඩවල් වලට කියලා. මට එහෙම පත්‍රිකා දෙන්ඩ අවොත් මම පත්‍රිකාව දෙන එකාගේ පුකේ ගහල යවනවා. රට ජාතිය ඉස්සරහට දාල බලු වැඩ කරන්න එපා .
     
    Last edited:
    • Like
    Reactions: TheSeeker

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes::D:D
     
    දන්නෝ දනිති..
    නොදන්නෝ ප්‍රමාද වී හෝ දැන ගනිති..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නුවර එන්න අමාරුයි සහෝ... එත් ලබන සතියේ පානදුරේ, හොරණ තියන දෙකටම අනිවාර්යයෙන් යනවා. ජය වේවා!

    4+

    මේ වෑයම තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනිමය. කිසිවෙක් කලබල විය යුතු නැත. :yes::yes::yes:
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    නුවර එන්න අමාරුයි සහෝ... එත් ලබන සතියේ පානදුරේ, හොරණ තියන දෙකටම අනිවාර්යයෙන් යනවා. ජය වේවා!

    4+

    මේ වෑයම තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනිමය.කිසිවෙක් කලබල විය යුතු නැත. :yes::yes::yes:

    බුදු දහම ආරක්ෂා කරන්න ඔය කරන දේ කොහොමද බලපාන්නේ? අනික මොකක්ද දැන් බුදු දහමට වෙලා තියෙන්නේ... ත්‍රිපිටකය තියනවා නම්. උගත් භික්ෂුන් ඉන්නවා නම්, ධ්‍යාන ලාභීන් ඉන්නවා නම්, වේගෙන්ම පැතිරෙන දහම බුදු දහම නම්, සේනා ගහගෙන මී හරක් වගේ කුණුහරප කියාගන්න එකෙන් මොකක්ද කියන්නකෝ බුදු දහමේ ආරක්ෂාවට ලැබෙන පිටිවහල..
     
    මමත් නුවර ඒත් මම නම් මේකට කීයටවත් එන්නේ නෑ . ඊයේ මගේ යාලුවෙකුට නුවර ටවුන් එකේ බොදු බල සේනා පත්‍රිකාවක් ගත්තේ නෑ කියල කොල්ලෝ වගයක් ගහන්ඩ ගිහින් තිබ්බා . පැෂන් බග් එකට ගියා කියල "උඹ පොන්නයෙක්ද" කියල උගේ Girlfirend ඉස්සරහම චාටර් විදිහට කතා කරලා තිබ්බෙ. මේක බෞද්ධ චින්තනය නෙමෙයි හිට්ලර් හේ නාසි චින්තනයයි. මෙහෙම බැලුවම බොදු බල සේනා එකෙයි තලෙයිබාන්ලගෙයි අතර වෙනස මොකද්ද ?
    මේ සිද්දියෙන් පස්සේ මම නම් හිතා ගත්තා මම යන්නෙම මුස්ලිම් කඩවල් වලට කියලා. මට එහෙම පත්‍රිකා දෙන්ඩ අවොත් මම පත්‍රිකාව දෙන එකාගේ පුකේ ගහල යවනවා. රට ජාතිය ඉස්සරහට දාල බලු වැඩ කරන්න එපා .

    Moda kamata beheth na bun :P
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    නුවර එන්න අමාරුයි සහෝ... එත් ලබන සතියේ පානදුරේ, හොරණ තියන දෙකටම අනිවාර්යයෙන් යනවා. ජය වේවා!

    4+

    මේ වෑයම තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනිමය. කිසිවෙක් කලබල විය යුතු නැත. :yes::yes::yes:

    අවුරුදු 2500ක් බුදු දහම රැක ගත්තේ මේ වගේ රෙදි උස්සන් කෑ ගහලද ? ඊයේ උඹල වට කරලා ගහන්ඩ ගියෙත් සිංහල බෞද්ධ කොල්ලෙක්ටම තමයි . ඌ කරපු "වැරැද්ද" උඹල අකමැති කඩේකට ගිය එක. ඊයේ සිද්ධියෙන් පස්සේ මට නම් හිතුනේ අද බුදු දහමට තියෙන ලොකුම තර්ජනය මේ වගේ කොන්ද පන නැති වැඩ කරන පුහු වීරයෝ කියලයි .
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ee711835a5b8be9e56ead006e30e58e2_XL.jpg

    දේ සිදුවනවායි ප්‍රකාශ කරමින් 15 දා කලහකාරිව කටයුතු කර තිබුණු අතර මෙම සිද්ධිය පුද්ගලික වීඩියෝ කැමරාවක පටිගත කරමින් සිටි අසල නිවසියකුට ද සිංහල රාවය සාමාජිකයන් විසින් පහර දී තිබිණි.
    මෙම සංවිධානය ජාතික හෙළ උරුමයේ හිටපු සාමාජිකයකු හා හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රීවරයකු වන අක්මීමන දයාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වේ.
    මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බොදුබල සේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමේදී
    " ඔවුන් කිව්වට අහන්නේ නැහැ, බුදු පිළිම ඉවත්කරමින්, ආයතන, නිවාස වටලමින් දැන් සිදුවන සමහර දේ අපටත්" කොන්ට්‍රෝල් නැහැ " යයි බොදු බලසේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර නා හිමියෝ The Independent වෙත පැවසුහ.
    සමාජ කතිකාවකට තුඩුදෙන සහ සහාසික නොවන දේ මිස ඊට පටහැනි දේ තම සංවිධානය විසින් අනුමත නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ .
    "මෙය බොදු බල සේනාව අමාරුවේ දැමීම ට කරනවා ද යන්න ගැටලුවක් ,ඔවුන් තුල සැලැස්මක් නැහැ. කවුරුන් හෝ කීවාම අසවල් තැන බුදු පිළිමයකට නිගා කරනවා කියල ඔවුන් එතනට ගිහින් පහර දෙනවා.. නැතිනම් කළහ කරනවා...කොලු කුරුට්ටන් කි පලියට මෙවැනි දේ කළයුතු නැහැ. සාස්තරකාරයෝ වටලන්න ගියොත් කොච්චර නම් සාස්තරකාරයන්ව වටලන්න වෙයිද " යනුවෙන් ප්‍රකාශ කරන ඥානසාර හිමියෝ බොදු බල සේනාව කටයුතු කරන්නේ යම් සැලසුමකට ,සංවිධාන ගතව හා දර්ශනයක් ඇතිව බව අවධාරණය කළහ.

    කෙසේ නමුත් පසුගිය කාලයේ ආරම්බ කරන ලද මුස්ලිම් විරෝධී බෞද්ධාගමික ආගමික ප්‍රහාරයන්ට නායකත්වය දෙනු ලැබුවේ බොදු බල සේනාව විසින්ය. බොදු බල සේනාවේ මඟ යමින් තවත් එවැනිම සංවිධාන ගන්නාවක් බිහිවී ඇති අතර මේ වන විට ඔවුනොවුන් අතර බල අරගල නිර්මාණය වෙමින් පවතී. මෙහිදී ජාතික හෙළ උරුමය පවා බල අර්බුදයකට මුහුණ පා සිටී.

    උපුටා ගැනීම The Independent.lk

    ඔය ජාති වාදීයෝ ටික නුවරින් පන්න දමව් :P
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මමත් නුවර ඒත් මම නම් මේකට කීයටවත් එන්නේ නෑ . ඊයේ මගේ යාලුවෙකුට නුවර ටවුන් එකේ බොදු බල සේනා පත්‍රිකාවක් ගත්තේ නෑ කියල කොල්ලෝ වගයක් ගහන්ඩ ගිහින් තිබ්බා . පැෂන් බග් එකට ගියා කියල "උඹ පොන්නයෙක්ද" කියල උගේ Girlfirend ඉස්සරහම චාටර් විදිහට කතා කරලා තිබ්බෙ. මේක බෞද්ධ චින්තනය නෙමෙයි හිට්ලර් හේ නාසි චින්තනයයි. මෙහෙම බැලුවම බොදු බල සේනා එකෙයි තලෙයිබාන්ලගෙයි අතර වෙනස මොකද්ද ?
    මේ සිද්දියෙන් පස්සේ මම නම් හිතා ගත්තා මම යන්නෙම මුස්ලිම් කඩවල් වලට කියලා. මට එහෙම පත්‍රිකා දෙන්ඩ අවොත් මම පත්‍රිකාව දෙන එකාගේ පුකේ ගහල යවනවා. රට ජාතිය ඉස්සරහට දාල බලු වැඩ කරන්න එපා .

    ah moom thama member. hambayekge fake ekak.sinhal un wage awith katha karanwa anik unge hith wenas karanna. lol.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    කෑප්ටන් Jack Sparrow;14648301 said:
    Moda kamata beheth na bun :P

    සිරාවටම උඹල වගේ උන්ගේ මෝඩකමට බෙහෙත් නැහැ.. එක පිළිගත්තා එක ගැන සන්තෝසයි..
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ah moom thama member. hambayekge fake ekak.sinhal un wage awith katha karanwa anik unge hith wenas karanna. lol.

    ඔව් ඔව් මචන් මම 2007 ඉඳන් එළකිරි එකේ fake profile එකක් හදන් බලං හිටියේ උඹලගේ හිත වෙනස් කරන්ඩ මේ පොස්ට් එක දාන්ඩ තමයි . මෝඩකම ප්‍රදර්ශනය කරන්ඩ කලිං පොඩ්ඩක් මොලෙන් හිතපන් .
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ah moom thama member. hambayekge fake ekak.sinhal un wage awith katha karanwa anik unge hith wenas karanna. lol.

    member උනාට උගේ ප්‍රොෆයිල් එක 2007 එකක්.. ඕකෙන් පෙන්නේ උඹල දන්නා තරම තමයි ඉතින් (මම කලිනුත් කිව්වේ, ඔය ගොන් පාට් වලට සෙට් වෙන්නේ තවත් ගොනෙක්ම තමයි..
    313698_155775617915245_66587699_n.jpg

    :cool: