Bodu bala sena at kandy

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
SeriousGuy ,TheSeeker,ramishka ,,, elakiri eke inna ayage adahas wenas karnda umbala mukunda ban,, http://www.topjobs.lk mekata gihin job ekak hoya ganilla,, anathayo

රිදුනද? ඔයාට රිදුනට අපිට කරන්න දෙයක් නැහැ. අපිට උපදෙස් දෙන්න උඹ මොකෙක්ද බන්? උඹ මේකේ ඇඩ්මින් ද ? නැහැනේ..
http://www.topjobs.lk එකට ගිහින්ද ඔයා ජොබ් හොයා ගත්තේ?

පසුව ලියමි.: කට්ටිය වෙනස් වෙයි කියල බයනම් කරන්න දෙයක් නැත. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය, එනිසා උඹත් නැසෙන සුළුය. උඹගේ මතවාදයත් නැසෙන සුළුය. බදු බලසේනා ඒවා නොදන්නවා නම් එකටද කරන දෙයක් නැත.
 
Last edited:
මමත් නුවර ඒත් මම නම් මේකට කීයටවත් එන්නේ නෑ . ඊයේ මගේ යාලුවෙකුට නුවර ටවුන් එකේ බොදු බල සේනා පත්‍රිකාවක් ගත්තේ නෑ කියල කොල්ලෝ වගයක් ගහන්ඩ ගිහින් තිබ්බා . පැෂන් බග් එකට ගියා කියල "උඹ පොන්නයෙක්ද" කියල උගේ Girlfirend ඉස්සරහම චාටර් විදිහට කතා කරලා තිබ්බෙ. මේක බෞද්ධ චින්තනය නෙමෙයි හිට්ලර් හේ නාසි චින්තනයයි. මෙහෙම බැලුවම බොදු බල සේනා එකෙයි තලෙයිබාන්ලගෙයි අතර වෙනස මොකද්ද ?
මේ සිද්දියෙන් පස්සේ මම නම් හිතා ගත්තා මම යන්නෙම මුස්ලිම් කඩවල් වලට කියලා. මට එහෙම පත්‍රිකා දෙන්ඩ අවොත් මම පත්‍රිකාව දෙන එකාගේ පුකේ ගහල යවනවා. රට ජාතිය ඉස්සරහට දාල බලු වැඩ කරන්න එපා .

බොදු බල සේනාව යමක් කරන්න හදනවා,ගොඩක් දෙවල් කරලත් තියනවා,නමුත් මොකක් කරත් යම් සංයමයක් තියෙන්නෙ ඔන,එක බොදු බල සේනාවේ ටිකක් අඩුයි කියලයි මටත් හිතෙන්නෙ,ඇත්තටම බොදු බල සේනාව ලොකු බලවේගයක්,ඉදිරියටත් තියෙන්න ඔන එකක්,අපි බුදුදහම ආරක්ෂා කරගත යුතුයි (අපි නිසානේ ඔක ‍රැකුනෙත්) නමුත් එ අතරම බුදුදහමේ තියන සාරයත් අපේ ජිවිතයට පුලුවන් තරම් කිට්‍ටු කරගන්න බලන්න ඔන,ලඟදි මාත් එක්ක කතා කරපු ඇමරිකන් සුද්දෙක් මට මෙහෙම කිව්වා "සිංහලයන්ට අපි නයගැතියි කියලා" මම ඇහැව්වා එ මොකද කියලා එතකොට ඔහු මට එක්තර බෞද්ධ පොතක් පෙන්නලා කියනවා එ පොතේ කිවෙනිද පරිච්චෙදයේ තිබ්බාලු සිලොන් වල සිංහලයෝ තමා බුදු දහම බෙරගත්තෙ කියලා,දැන් එ අය එකෙන් වැඩක් ගන්නවා,නමුත් අපේ බහුතරය එහෙම කරනවාද ? එයාල ගොඩක් බෞද්ධ භාවනා වලට තමා ප්‍රමුකතවය දෙන්නෙ,එත් අපි මොනවද කරන්නෙ ? මොහොතක් සිතන්න................
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    member උනාට උගේ ප්‍රොෆයිල් එක 2007 එකක්.. ඕකෙන් පෙන්නේ උඹල දන්නා තරම තමයි ඉතින් (මම කලිනුත් කිව්වේ, ඔය ගොන් පාට් වලට සෙට් වෙන්නේ තවත් ගොනෙක්ම තමයි..
    313698_155775617915245_66587699_n.jpg

    :rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Halal ain karana eka target eka unaanun dan eka ain unaanun dan mokadda thawath thiyenne? Ane moda ralak. Ratata yudde scene nisa kelath wenna inna wele thawa reddak patan ganin ethakota shoi. Bodu Bala Senawa oniwata wadiy dan
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    SeriousGuy ,TheSeeker,ramishka ,,, elakiri eke inna ayage adahas wenas karnda umbala mukunda ban,, http://www.topjobs.lk mekata gihin job ekak hoya ganilla,, anathayo

    අනිත් උන් ගැන නම් දන්නේ නෑ එත් මට නම් තොපේ අදහස් වෙනස් කරන්ඩ කිසිම ඕනේ කමක් නෑ . මම කිව්වේ මගේ යාලුවෙකුට වෙච්ච් ඇත්ත සිද්ධියක්. උඹට එහෙම දෙයක් උනා නම් උඹත් මේ ටිකම තමයි කියන්නෙ. බොදු බල සේනාමුල් කාලේ මෙහෙම මැර වැඩ කරේ නෑ නේ . එත් දැන් මේ කරන දේවල් ගැන නම් මගේ කිසිම කැමැත්තක් නැත . උඹලගේ කැමැත්ත අකමැත්ත මට ප්‍රශ්නයක් නෙමෙයි .
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කරන්න දෙයක් නැති කාලකන්නි බල්ලෝ බුරන එකේ සීමාවක් නැහැ. ලේ දුන්නට ඉතින් මොලේ දෙන්න බැහැනේ.. සිව්රු අන්ද ගත්ත සක්කිලි පඹයෝ මුන්ට හරි ලොකුයි. හිවල් හැතිකරේ නිකන් සිංහ පාට් දාන්න හැදුවට හිවල හිවලමයි..
    පොඩි බලු පැටව් ගහකින් ගෙඩියක් වැටුනත් බුරනවා. නාකි බල්ලෝ නම් ගණන් ගන්නෙවත් නැහැ..උන් දන්නවා ඔය වැටුනේ ගෙඩියක් ඕකට ලෝකේ විනාස වෙන් නැහැ කියල..

    :yes::yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අනිත් උන් ගැන නම් දන්නේ නෑ එත් මට නම් තොපේ අදහස් වෙනස් කරන්ඩ කිසිම ඕනේ කමක් නෑ . මම කිව්වේ මගේ යාලුවෙකුට වෙච්ච් ඇත්ත සිද්ධියක්. උඹට එහෙම දෙයක් උනා නම් උඹත් මේ ටිකම තමයි කියන්නෙ. මම බොදු බල සේනා එකට මුදලින් පවා ආධාර කරලා තියෙනවා. මුල් කාලේ මෙහෙම මැර වැඩ කරේ නෑ නේ . එත් දැන් මේ කරන දේවල් ගැන නම් මගේ කිසිම කැමැත්තක් නැත . උඹලගේ කැමැත්ත අකමැත්ත මට ප්‍රශ්නයක් නෙමෙයි .

    ade arooowa ganan ganna epa ..eekata mole awulak thiyenawa :D:D
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    බොදු බල සේනාව යමක් කරන්න හදනවා,ගොඩක් දෙවල් කරලත් තියනවා,නමුත් මොකක් කරත් යම් සංයමයක් තියෙන්නෙ ඔන,එක බොදු බල සේනාවේ ටිකක් අඩුයි කියලයි මටත් හිතෙන්නෙ,ඇත්තටම බොදු බල සේනාව ලොකු බලවේගයක්,ඉදිරියටත් තියෙන්න ඔන එකක්,අපි බුදුදහම ආරක්ෂා කරගත යුතුයි (අපි නිසානේ ඔක ‍රැකුනෙත්) නමුත් එ අතරම බුදුදහමේ තියන සාරයත් අපේ ජිවිතයට පුලුවන් තරම් කිට්‍ටු කරගන්න බලන්න ඔන,ලඟදි මාත් එක්ක කතා කරපු ඇමරිකන් සුද්දෙක් මට මෙහෙම කිව්වා "සිංහලයන්ට අපි නයගැතියි කියලා" මම ඇහැව්වා එ මොකද කියලා එතකොට ඔහු මට එක්තර බෞද්ධ පොතක් පෙන්නලා කියනවා එ පොතේ කිවෙනිද පරිච්චෙදයේ තිබ්බාලු සිලොන් වල සිංහලයෝ තමා බුදු දහම බෙරගත්තෙ කියලා,දැන් එ අය එකෙන් වැඩක් ගන්නවා,නමුත් අපේ බහුතරය එහෙම කරනවාද ? එයාල ගොඩක් බෞද්ධ භාවනා වලට තමා ප්‍රමුකතවය දෙන්නෙ,එත් අපි මොනවද කරන්නෙ ? මොහොතක් සිතන්න................

    භාවනා කරන්න වෙලාව කොහෙද බන්? අනිත් මිනුස්ස්න්ට වෛරය පතුරුවන ඇඳ බාලයන්ට මොන භාවනාද? බොදු බල සේනා කළා නම් කලේ සාමකාමී බෞද්ධ පිරිස ආවේගශීලී මොඩය ටිකක් බවට පත් කල එක විතරයි..
     
    Last edited:

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    අනිත් උන් ගැන නම් දන්නේ නෑ එත් මට නම් තොපේ අදහස් වෙනස් කරන්ඩ කිසිම ඕනේ කමක් නෑ . මම කිව්වේ මගේ යාලුවෙකුට වෙච්ච් ඇත්ත සිද්ධියක්. උඹට එහෙම දෙයක් උනා නම් උඹත් මේ ටිකම තමයි කියන්නෙ. මම බොදු බල සේනා එකට මුදලින් පවා ආධාර කරලා තියෙනවා. මුල් කාලේ මෙහෙම මැර වැඩ කරේ නෑ නේ . එත් දැන් මේ කරන දේවල් ගැන නම් මගේ කිසිම කැමැත්තක් නැත . උඹලගේ කැමැත්ත අකමැත්ත මට ප්‍රශ්නයක් නෙමෙයි .

    cool down මචන්..
    උඹගේ අත්දැකීම පලකරන්න තරම් කොන්ද පන තිබ්බ එක ගැන සතුටු වෙයන්,,
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අඩු ගානේ ලංකාවේ එකෙක්ගේ පොටෝ එකක්වත් හොයාගන්න බැරි උනාද උඹලට එඩිට් කරගන්න.. අනේ බොල..

    Occharai karanna danne ban unta..pansalakata gihin pinak dahamak karaganna baha Key board eka badhaagena "Api weerayo Api Sinhalayo" kiyala uduburanna witharai danne. :rolleyes:
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Occharai karanna danne ban unta..pansalakata gihin pinak dahamak karaganna baha Key board eka badhaagena "Api weerayo Api Sinhalayo" kiyala uduburanna witharai danne. :rolleyes:

    thanks for the support මචන්.

    Warning! උඹගේ රේප් කපයි මුන් හෝ ගාල. මාත් තව ටිකකින් රතු වෙන්න යන්නේ :yes::yes:
     
    • Like
    Reactions: 3.5G
    භාවනා කරන්න වෙලාව කොහෙද බන්? අනිත් මිනුස්ස්න්ට වෛරය පතුරුවන ඇඳ බාලයන්ට මොන භාවනාද? බොදු බල සේනා කළා නම් කලේ සාමකාමී බෞද්ධ පිරිස ආවේගශීලී මොඩය ටිකක් බවට පත් කල එක විතරයි..

    බොදු බල සේනාවෙන් වෛරය පැතුරුවා කියන එක මම පිලිගන්නෙ නැ,නමුත් එ සංවිධානයේ වටා රොක් වෙලා ඉන්න සමහරක් පිරිස් නම් එහෙම කලා සහ කරමින් ඉන්නවා කියන එක මම දන්නවා (බොදු බල සේනාව ගැන සැහෙන දෙයක් මම දන්නවා) :yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    භාවනා කරන්න වෙලාව කොහෙද බන්? අනිත් මිනුස්ස්න්ට වෛරය පතුරුවන ඇඳ බාලයන්ට මොන භාවනාද? බොදු බල සේනා කළා නම් කලේ සාමකාමී බෞද්ධ පිරිස ආවේගශීලී මොඩය ටිකක් බවට පත් කල එක විතරයි..

    Patta kathawa sirawtaa ookai bodhu bala senawe attha.Unta theruna samnyen saamakaameewa inna me janathawa awussala thaman weerayo wenna oone kiyala.Eekata gahuwa Plan ekak "Bodhu bala sena " kiyala amudayak patan gena eekata ahinsaka sinhala janathaawage manasa wikurthy karala Gonaata andala dan aagamak jaathiyak kiyala kaegahanwa.Thawa Tika dawasakin Bodhu bala sena pakshaya kiyala deyak eewi. Sinhalaya sereppuwata thiyala un padi nagala yaawi .mewwa therenakota sinhayalyon parakku wadi.:baffled::baffled:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    thanks for the support මචන්.

    Warning! උඹගේ රේප් කපයි මුන් හෝ ගාල. මාත් තව ටිකකින් රතු වෙන්න යන්නේ :yes::yes:

    Aneee munge :baffled::oo::rofl::baffled::no::dull::frown: Rep.mama Kiyanne naha ithin HikZ! mama Ealakiri Aawe oya kiyana Rep enna kalin.Owwata mansikawa watenna mama BODU BALA SENA MOADAYEK newei hehe:D
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    බොදු බල සේනාවෙන් වෛරය පැතුරුවා කියන එක මම පිලිගන්නෙ නැ,නමුත් එ සංවිධානයේ වටා රොක් වෙලා ඉන්න සමහරක් පිරිස් නම් එහෙම කලා සහ කරමින් ඉන්නවා කියන එක මම දන්නවා (බොදු බල සේනාව ගැන සැහෙන දෙයක් මම දන්නවා) :yes:

    ආහ්හ්.. නියමයි මමත් හිටියේ ඕක ගැන දන්නා කෙනෙක් හම්බෙනකන්.. කරුණාකරලා මට කියනවද ඔය බොදු බලේ ගලබොඩ හාමුදුරුවෝ මහන උනේ මොන පන්සලේද? කොයි කාලේද? අතටම දන්නේ නැති නිසා අහන්නේ..
     
    Patta kathawa sirawtaa ookai bodhu bala senawe attha.Unta theruna samnyen saamakaameewa inna me janathawa awussala thaman weerayo wenna oone kiyala.Eekata gahuwa Plan ekak "Bodhu bala sena " kiyala amudayak patan gena eekata ahinsaka sinhala janathaawage manasa wikurthy karala Gonaata andala dan aagamak jaathiyak kiyala kaegahanwa.Thawa Tika dawasakin Bodhu bala sena pakshaya kiyala deyak eewi. Sinhalaya sereppuwata thiyala un padi nagala yaawi .mewwa therenakota sinhayalyon parakku wadi.:baffled::baffled:

    මොඩයෝ කියලා හිතුවාද මලයා අපි :confused: එහෙම එවා තියෙන්න ඇති මිත්‍රයා නමුත් මෙකනම් එහෙම එකක් නෙමෙයි (එ ගැන මම හොඳින් දනිමි) සේනාවේ සංයමය ටිකක් විතර මදි කියන එක නම් මම පිලිගන්නවා.
     
    ආහ්හ්.. නියමයි මමත් හිටියේ ඕක ගැන දන්නා කෙනෙක් හම්බෙනකන්.. කරුණාකරලා මට කියනවද ඔය බොදු බලේ ගලබොඩ හාමුදුරුවෝ මහන උනේ මොන පන්සලේද? කොයි කාලේද? අතටම දන්නේ නැති නිසා අහන්නේ..

    එකේ ඉන්න හාමුදුරුවෝ කොහේ මහන උනාද කියන්න නම් මම දන්නෙ නැ,නමුත් ඔකේ ක්‍රියාකාරි සාමජිකයින් දෙතුන් දෙනෙක් මම දන්නවා,එ හරහා යම් යම් තොරතුරු මම දන්නවා.
     
    • Like
    Reactions: Dreams001

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    එකේ ඉන්න හාමුදුරුවෝ කොහේ මහන උනාද කියන්න නම් මම දන්නෙ නැ,නමුත් ඔකේ ක්‍රියාකාරි සාමජිකයින් දෙතුන් දෙනෙක් මම දන්නවා,එ හරහා යම් යම් තොරතුරු මම දන්නවා.

    මොනවද බන් උඹ එහෙනම් ඕක ගැන දන්නවා කිව්වේ. හාමුදුරුවෝ කියාගන්න මිනිහ කවද කොහේදී මහන උනාද කියල උඹ දන්නෙත් නැහැ.ඔය මිනිහ ගිහි කාලේ මොනවා කරපු එකෙක්ද කියල කව්ද දන්නේ. පොඩි කාලේ ඉඳලම මහන වෙලා හිටියද කියල දන්නෙත් නැහැ. ඕකට සල්ලි හම්බෙන්නේ කොහෙන්ද කියල උඹ දන්නවද? උන් කියන දේවල් ටික නම් අපිත් දන්නවා. එත් මුන්ගේ අතීතය දන්නා එකෙක්වත් මේකේ නැහැ. ඒ උනාට රෙදි උස්සගෙන උද්ගෝෂණ වලට යන්නේ.. අනේ අම්මප මට කියන්න එන වචන මේකේ දැම්මොත් මාව Ban කරනවා ඇඩ්මිනා
     
    • Like
    Reactions: Dreams001

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    බොදු බල සේනාවෙන් වෛරය පැතුරුවා කියන එක මම පිලිගන්නෙ නැ,නමුත් එ සංවිධානයේ වටා රොක් වෙලා ඉන්න සමහරක් පිරිස් නම් එහෙම කලා සහ කරමින් ඉන්නවා කියන එක මම දන්නවා (බොදු බල සේනාව ගැන සැහෙන දෙයක් මම දන්නවා) :yes:

    මචං බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදය මත පදනම් වෙච්ච දහමක් . බුදු දහමේ කොතැනකවත් කියල නෑ ගහල බැනල මර්ධනය කරලා ප්‍රශ්න නිරාකරණය කරන්න කියලා . එහෙම කරත් ඒ විසඳුම් වලට පැවැත්මක් නෑ . මේ ලඟකදී ඉඳන් වෙන සිද්දි වලින් ලෝකෙටම පේන්නේ බෞද්ධයෝ කියන්නේත් නිකන් තලෙයිබාන්ලා වගේ පිස්සෝ ටිකක් කියලා.
    අනික ජාතියක් ආගමක් කියන්නේ බලෙන් අල්ලලා රක්කවන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ හිත්වලට ඉබේම ඇතුළුවන ගරුත්වයකින් සහ විශ්වාසයකින් ඉබේම රැකෙන දෙයක්. රෙද්ද උස්සන් කෑ ගැහුවට එහෙම දිගු කාලීන විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. Facebook එකේ ආගම් වලට බැන බැන තමන්ගේ මතයට විරුද්ධ මිනිස්සුන්ට තර්ජනය කර කර මේ නටන නාඩගන් වලින් කොහොමද බං බුදු දහම රැකෙන්නේ ?
    මට නම් පෙන විදිහට මේකෙන්ජාතිය රැකුනට වඩා උනේ වැඩක් නැතුව පැත්තකට වෙලා හිටපු කුහකයෝ ටිකක් පොරවල් වෙන්ඩ දඟලල අපි හැමෝටම වාතයක් වෙන්ඩ ගත්ත එක විතරයි (මම කතා කරන්නේ ඔය කුණුහරුප Facebook පිටු හදාගෙන ඉන්න එවුන් එහෙම ගැන ) .
     
    Last edited:
    • Like
    Reactions: John F. Kennedy