SeriousGuy ,TheSeeker,ramishka ,,, elakiri eke inna ayage adahas wenas karnda umbala mukunda ban,, http://www.topjobs.lk mekata gihin job ekak hoya ganilla,, anathayo
රිදුනද? ඔයාට රිදුනට අපිට කරන්න දෙයක් නැහැ. අපිට උපදෙස් දෙන්න උඹ මොකෙක්ද බන්? උඹ මේකේ ඇඩ්මින් ද ? නැහැනේ..
http://www.topjobs.lk එකට ගිහින්ද ඔයා ජොබ් හොයා ගත්තේ?
පසුව ලියමි.: කට්ටිය වෙනස් වෙයි කියල බයනම් කරන්න දෙයක් නැත. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය, එනිසා උඹත් නැසෙන සුළුය. උඹගේ මතවාදයත් නැසෙන සුළුය. බදු බලසේනා ඒවා නොදන්නවා නම් එකටද කරන දෙයක් නැත.
Last edited:









Rep.mama Kiyanne naha ithin HikZ! mama Ealakiri Aawe oya kiyana Rep enna kalin.Owwata mansikawa watenna mama BODU BALA SENA MOADAYEK newei hehe
එහෙම එවා තියෙන්න ඇති මිත්රයා නමුත් මෙකනම් එහෙම එකක් නෙමෙයි (එ ගැන මම හොඳින් දනිමි) සේනාවේ සංයමය ටිකක් විතර මදි කියන එක නම් මම පිලිගන්නවා.