Bodu bala sena at kandy

15086

Member
May 10, 2012
28
3
3
Colombo
Muslim un arabiyata palayanna
Tamil un indiayawata palayalla
Sinhala un indiyawata or nepaleta palayalla

Ehenam me rate ithuruwenne waddo witharai ha ha ha
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    :confused::confused::confused::confused::confused:
    අල්ලන්න දෙයක් තිබුණය බන්?? සුද්දට රට ලියලම දුන්නනේ උඹලගේ මහරජ

    මෙන්න තියනවා ලියවිල්ල..
    364px-Kandyan_Convention.jpg

    අනේ ගොන්ටෝ.. ඔය උඩින් දාල තියෙන්නේ අස්සන් කරපු උන් තමයි, රජතුමා නෙමෙයි බන්.

    ඒ පාර තොට සිංහලත් බෑ නේ , තව මොන කතා ද ? කලින් ලියපු එක කියවල හිටු පරයා
     
    මොනවද බන් උඹ එහෙනම් ඕක ගැන දන්නවා කිව්වේ. හාමුදුරුවෝ කියාගන්න මිනිහ කවද කොහේදී මහන උනාද කියල උඹ දන්නෙත් නැහැ.ඔය මිනිහ ගිහි කාලේ මොනවා කරපු එකෙක්ද කියල කව්ද දන්නේ. පොඩි කාලේ ඉඳලම මහන වෙලා හිටියද කියල දන්නෙත් නැහැ. ඕකට සල්ලි හම්බෙන්නේ කොහෙන්ද කියල උඹ දන්නවද? උන් කියන දේවල් ටික නම් අපිත් දන්නවා. එත් මුන්ගේ අතීතය දන්නා එකෙක්වත් මේකේ නැහැ. ඒ උනාට රෙදි උස්සගෙන උද්ගෝෂණ වලට යන්නේ.. අනේ අම්මප මට කියන්න එන වචන මේකේ දැම්මොත් මාව Ban කරනවා ඇඩ්මිනා

    මචං බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදය මත පදනම් වෙච්ච දහමක් . බුදු දහමේ කොතැනකවත් කියල නෑ ගහල බැනල මර්ධනය කරලා ප්‍රශ්න නිරාකරණය කරන්න කියලා . එහෙම කරත් ඒ විසඳුම් වලට පැවැත්මක් නෑ . මේ ලඟකදී ඉඳන් වෙන සිද්දි වලින් ලෝකෙටම පේන්නේ බෞද්ධයෝ කියන්නේත් නිකන් තලෙයිබාන්ලා වගේ පිස්සෝ ටිකක් කියලා.
    අනික ජාතියක් ආගමක් කියන්නේ බලෙන් අල්ලලා රක්කවන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ හිත්වලට ඉබේම ඇතුළුවන ගරුත්වයකින් සහ විශ්වාසයකින් ඉබේම රැකෙන දෙයක්. රෙද්ද උස්සන් කෑ ගැහුවට එහෙම දිගු කාලීන විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. Facebook එකේ ආගම් වලට බැන බැන තමන්ගේ මතයට විරුද්ධ මිනිස්සුන්ට තර්ජනය කර කර මේ නටන නාඩගන් වලින් කොහොමද බං බුදු දහම රැකෙන්නේ ?
    මට නම් පෙන විදිහට මේකෙන්ජාතිය රැකුනට වඩා උනේ වැඩක් නැතුව පැත්තකට වෙලා හිටපු කුහකයෝ ටිකක් පොරවල් වෙන්ඩ දඟලල අපි හැමෝටම වාතයක් වෙන්ඩ ගත්ත එක විතරයි (මම කතා කරන්නේ ඔය කුණුහරුප Facebook පිටු හදාගෙන ඉන්න එවුන් එහෙම ගැන ) .

    මට ඔවාට සහභාගි වෙන්න නම් වෙලාවක් නැ,මම මුලිනුත් කිව්වෙ එකයි සංවිධානය හොඳයි,පරමාර්තත් හොඳයි නමුත් එවා කරන විදියේ ගැටලු තියනවා,සංවිධානය වටා රොක් වෙලා ඉන්න සමහරක් අය වැඩක් නැතුවට තමා මෙක වටේ රොක් වෙලා ඉන්නෙ (ඔක්කොම නෙමෙයි සමහරක්) අන්න එ අයගෙන් තමා සංවිධානයේ ප්‍රතිරුපය ගොඩක් පලුදු වෙන්නෙ,අර නිකන් වැස්සටවත් ඉස්කොලේ නොගහින් ගෙදර ඉන්න බැරුවට එන අය ගැන මම මේ කියන්නෙ (එයාලට ජාතිය ආගම ගැන ඇත්තටම ආලයක් නැ) නිකන් අර වැඩක් කරනවා කියන්න තමා මෙවාට එන්නෙ එ අතර උගත් බුද්ධිමත් කොටසකුත් ඉන්නවා,එයාල කවදාවත් සංවිධානයට කැලලක් වෙන්න වැඩ කරන්නෙ නැ,ඔය කුණුහරුප කියාගන ෆෙස්බුක් එකේ පිස්සු නටන්නෙත් අඩු දැනුමක් තියන බුද්ධියක් නැති අය,එයාලගේ වැඩ වලින් සංවිධානය මනින්න හොඳ නැ,හාමුදුරුවොන්ගෙත් ආවේගශිලිත්වය ටිකක් වැඩි,එක අඩුවෙන්න ඔන කියලා මමත් හිතනවා,නමුත් සිංහල බෞද්ධයාගේ පරිහානි යුග වල ඉදිරියට ඇවිත් මෙහෙම වැඩ කරපු ඔන තරම් ස්වාමින්වහන්සේලා අපිට මුන ගැහෙනවා,ඇස් මහින්ද හාමුදුරුවෝ සිංහල ජාතියට මෙහෙමම තමා කතා කලේ,නමුත් එ කවියෙන් (එ කවිවලත් මෙහෙම ආවේගයක් තියනවා) එකෙන් ජාතිය පිබිදුනා,අපේ මිනිස්සු නින්දෙන් නැගිට්ටවන් පොඩ්ඩක් සද්දෙන් කතා කරන්නත් ඔන නමුත් එකේ රවුඩි:dull: ගතියක් තියෙන්නෙ බැ,එහෙම පොඩි ගතියක් බොදු බල එකේ හාමුදුරුවන්ගේ කතා වල පෙනෙන්න තියනවා,අන්න එක හදා ගත්තා නම් හරි.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    ඒ පාර තොට සිංහලත් බෑ නේ , තව මොන කතා ද ? කලින් ලියපු එක කියවල හිටු පරයා

    බදු බල සේනා ලක්ෂණ උඹගේ පැහැදිලිවම පෙන්න තියනවා.. මම දාපු වැරද්දක් නිවැරදි කරන අවස්ථාවේ ඊට කලින් උඹ එක quote කරලා අරන් තියෙන්නේ. (ඕව තේරෙන්න ඉතින් සාමාන්‍ය දැනුම තියෙන්න ඕන..
    කාහොම හරි උඹට දුටුගැමුණු ගැනයි අනිත් ඒවා ගැනයි මම කියපුවට උත්තර නැති උනාම සුපුරුදු බොදු බල ගති උත්සන්න උනා නේ බ,, නිකන් ලේ රත් කරගන්න එපා බන්..
    මේ උඹ උඹලගේ සමුළුවට යන්නේ නැද්ද? යනවනම් කුඩයක් අරන් පලයන් වැස්සොත් එහෙම..

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Muslim un arabiyata palayanna
    Tamil un indiayawata palayalla
    Sinhala un indiyawata or nepaleta palayalla

    Ehenam me rate ithuruwenne waddo witharai ha ha ha

    සිංහලයන්ට කලින් මෙහෙ වැද්දෝ හිටිය කියන්න උබට තියෙන සාක්ෂි මොනවද ? නොදැනුවත් කමට ඉතිහාසේ විකුර්ති කරනවා ද නැත්තන් හිතා මතා කරන දෙයක් ද ?
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මට ඔවාට සහභාගි වෙන්න නම් වෙලාවක් නැ,මම මුලිනුත් කිව්වෙ එකයි සංවිධානය හොඳයි,පරමාර්තත් හොඳයි නමුත් එවා කරන විදියේ ගැටලු තියනවා,සංවිධානය වටා රොක් වෙලා ඉන්න සමහරක් අය වැඩක් නැතුවට තමා මෙක වටේ රොක් වෙලා ඉන්නෙ (ඔක්කොම නෙමෙයි සමහරක්) අන්න එ අයගෙන් තමා සංවිධානයේ ප්‍රතිරුපය ගොඩක් පලුදු වෙන්නෙ,අර නිකන් වැස්සටවත් ඉස්කොලේ නොගහින් ගෙදර ඉන්න බැරුවට එන අය ගැන මම මේ කියන්නෙ (එයාලට ජාතිය ආගම ගැන ඇත්තටම ආලයක් නැ) නිකන් අර වැඩක් කරනවා කියන්න තමා මෙවාට එන්නෙ එ අතර උගත් බුද්ධිමත් කොටසකුත් ඉන්නවා,එයාල කවදාවත් සංවිධානයට කැලලක් වෙන්න වැඩ කරන්නෙ නැ,ඔය කුණුහරුප කියාගන ෆෙස්බුක් එකේ පිස්සු නටන්නෙත් අඩු දැනුමක් තියන බුද්ධියක් නැති අය,එයාලගේ වැඩ වලින් සංවිධානය මනින්න හොඳ නැ,හාමුදුරුවොන්ගෙත් ආවේගශිලිත්වය ටිකක් වැඩි,එක අඩුවෙන්න ඔන කියලා මමත් හිතනවා,නමුත් සිංහල බෞද්ධයාගේ පරිහානි යුග වල ඉදිරියට ඇවිත් මෙහෙම වැඩ කරපු ඔන තරම් ස්වාමින්වහන්සේලා අපිට මුන ගැහෙනවා,ඇස් මහින්ද හාමුදුරුවෝ සිංහල ජාතියට මෙහෙමම තමා කතා කලේ,නමුත් එ කවියෙන් (එ කවිවලත් මෙහෙම ආවේගයක් තියනවා) එකෙන් ජාතිය පිබිදුනා,අපේ මිනිස්සු නින්දෙන් නැගිට්ටවන් පොඩ්ඩක් සද්දෙන් කතා කරන්නත් ඔන නමුත් එකේ රවුඩි:dull: ගතියක් තියෙන්නෙ බැ,එහෙම පොඩි ගතියක් බොදු බල එකේ හාමුදුරුවන්ගේ කතා වල පෙනෙන්න තියනවා,අන්න එක හදා ගත්තා නම් හරි.

    අනේ එහෙනම් දැන්වත් කියපන්කො ඔය සේනාවේ පරමාර්ථය මොකක්ද කියල..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    බදු බල සේනා ලක්ෂණ උඹගේ පැහැදිලිවම පෙන්න තියනවා.. මම දාපු වැරද්දක් නිවැරදි කරන අවස්ථාවේ ඊට කලින් උඹ එක quote කරලා අරන් තියෙන්නේ. (ඕව තේරෙන්න ඉතින් සාමාන්‍ය දැනුම තියෙන්න ඕන..
    කාහොම හරි උඹට දුටුගැමුණු ගැනයි අනිත් ඒවා ගැනයි මම කියපුවට උත්තර නැති උනාම සුපුරුදු බොදු බල ගති උත්සන්න උනා නේ බ,, නිකන් ලේ රත් කරගන්න එපා බන්..
    මේ උඹ උඹලගේ සමුළුවට යන්නේ නැද්ද? යනවනම් කුඩයක් අරන් පලයන් වැස්සොත් එහෙම..

    තොපි කරන වැදරි ගැන තම අපි මෙච්ච්ච්ර වෙලා කිව්වේ , දැන්වත් එව්වා නිවැරදි කරගන්නවා නම් කාටත් හොදය්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    onna ehenam mama pitath una 30min walin kandy market eka langa

    එල එල කොල්ලෝ ,

    මේ ටික මගේ රේප් කපපු පි ඩයල් එකට , යකෝ මම එළකිරි එන්නේ රේප් එකතු කරන්න නෙවි, දැන් කපපු එකේ තෝ ම ඒවා මැල්ලුම් හදල කාපිය
    !!
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මට ඔවාට සහභාගි වෙන්න නම් වෙලාවක් නැ,මම මුලිනුත් කිව්වෙ එකයි සංවිධානය හොඳයි,පරමාර්තත් හොඳයි නමුත් එවා කරන විදියේ ගැටලු තියනවා,සංවිධානය වටා රොක් වෙලා ඉන්න සමහරක් අය වැඩක් නැතුවට තමා මෙක වටේ රොක් වෙලා ඉන්නෙ (ඔක්කොම නෙමෙයි සමහරක්) අන්න එ අයගෙන් තමා සංවිධානයේ ප්‍රතිරුපය ගොඩක් පලුදු වෙන්නෙ,අර නිකන් වැස්සටවත් ඉස්කොලේ නොගහින් ගෙදර ඉන්න බැරුවට එන අය ගැන මම මේ කියන්නෙ (එයාලට ජාතිය ආගම ගැන ඇත්තටම ආලයක් නැ) නිකන් අර වැඩක් කරනවා කියන්න තමා මෙවාට එන්නෙ එ අතර උගත් බුද්ධිමත් කොටසකුත් ඉන්නවා,එයාල කවදාවත් සංවිධානයට කැලලක් වෙන්න වැඩ කරන්නෙ නැ,ඔය කුණුහරුප කියාගන ෆෙස්බුක් එකේ පිස්සු නටන්නෙත් අඩු දැනුමක් තියන බුද්ධියක් නැති අය,එයාලගේ වැඩ වලින් සංවිධානය මනින්න හොඳ නැ,හාමුදුරුවොන්ගෙත් ආවේගශිලිත්වය ටිකක් වැඩි,එක අඩුවෙන්න ඔන කියලා මමත් හිතනවා,නමුත් සිංහල බෞද්ධයාගේ පරිහානි යුග වල ඉදිරියට ඇවිත් මෙහෙම වැඩ කරපු ඔන තරම් ස්වාමින්වහන්සේලා අපිට මුන ගැහෙනවා,ඇස් මහින්ද හාමුදුරුවෝ සිංහල ජාතියට මෙහෙමම තමා කතා කලේ,නමුත් එ කවියෙන් (එ කවිවලත් මෙහෙම ආවේගයක් තියනවා) එකෙන් ජාතිය පිබිදුනා,අපේ මිනිස්සු නින්දෙන් නැගිට්ටවන් පොඩ්ඩක් සද්දෙන් කතා කරන්නත් ඔන නමුත් එකේ රවුඩි:dull: ගතියක් තියෙන්නෙ බැ,එහෙම පොඩි ගතියක් බොදු බල එකේ හාමුදුරුවන්ගේ කතා වල පෙනෙන්න තියනවා,අන්න එක හදා ගත්තා නම් හරි.

    Facebook එකේ විතරක් නෙමෙයි එළකිරි එකෙත් වැඩිහරියක් තප්පුලන්නේ එහෙම ගෝතකරුමයෝ ටිකක් තමා . බොදු බල සේනා එකේ මතය මිනිස්සු අතරට විහිළුවක් නොවී ගෙනියන්ඩ නම් ඉස්සරවෙලාම මේ ගොන් රැලට බුද්ධිය දිය යුතුයි.
    අනික හාමුදුරුවරුන්ට සංයමයක් අවශ්‍යයි . මම ලඟදි දැක්ක ඔය බොදු බල සේනා එකේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් කුණුහරුපෙන් කෑ ගහන වීඩියෝ එකක් . මේක දකින මිනිස්සුන්ට මොකද්ද හිතෙන්නේ ?
    අනික බොදු බල සේනා , සිංහල රාවය වගේ ප්‍රසිද්ද නොවුනට , ජාතින් අතර සාමයත් රැකෙන විදහට, අනිත් මිනිස්සුන්ට ලංකාව එපා නොවෙන විදිහට බුද්ධාගමයි සිංහලකමයි දෙකම රකින හමුරුදුවරු ගමේ පොඩි පන්සල් වල ඕනේ තරම් ඉන්නවා . ඒ හාමුදුරුවරු එහෙම කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නෙමෙයි.
    ඔය කියන ප්‍රසිද්ධ සංවිධාන වල නම් බැනර් ඇඩ් දාගෙන තම තමන්ගේ නම ඉස්මතු කරගන්ඩත් දැන් තරඟයක් තියෙනවා නේද ?
     
    Last edited:

    සිංහලයන්ට කලින් මෙහෙ වැද්දෝ හිටිය කියන්න උබට තියෙන සාක්ෂි මොනවද ? නොදැනුවත් කමට ඉතිහාසේ විකුර්ති කරනවා ද නැත්තන් හිතා මතා කරන දෙයක් ද ?

    ලංකාවේ මුල්ම පදිංචි කාරයෝ හෙළයෝ,හෙළයෝ කියන්නෙ දේව,නාග,අසුර යක්ෂ කියන හතර කොටස එකෙනුත් මේ යක්ෂ කියන කොටස අනික් ගොත්‍ර වලට පස්සෙ ලංකාවට සෙන්දු උනු කොටසක් කියලා මම අහලා තියනවා,ගොත්‍ර ඔක්කොම 4 යි 4 රට අපි සිව් කියලා කියනවා,පස්සෙ සිව්හෙළ සිහල වෙලා වර්තමාන සිංහල ජාතිය හැදුනා කියලා එක මතයක් තියනවා,තව මතයක් තමා,අර්ය ගමනයෙන් පස්සෙ එ කියන්නෙ විජය ගේ පැමිනිමට පස්සෙ අවුරුදු කිහිපයක් ගතවුනායින් පස්සෙ පණ්ඩුකාභයගේ යුගයේ මේ සිංහ වංශික අර්යෝ එක්ක හෙළ ගොත්‍ර 4 එක් වෙලා සිංහල හැදුනු බව තව මතයක්,එ කොයි හැටි වෙතත් රාමායනයෙත් සිංහල අය ගැන සඳහන් වෙනවා (රාමායනය ලියවිලා තියෙන්නෙ අවුරුදු 5000 කටත් එපිට)

    ප ලි - වැද්දො කියන්නෙ අපේ ආදිවාසියෝ නෙමෙයි නමුත්
    එයාලා පැරණි ජන කණඩායමක් විතරයි,වැද්දො කියන්නෙ යක්ෂ ගොත්‍රික අයගෙන් කොටසක් විතරයි.

    සිංහලයෝ කියන්නෙ හෙළයෝ කියන එකත් කියන්න ඔන.
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොනවද බන් උඹ එහෙනම් ඕක ගැන දන්නවා කිව්වේ. හාමුදුරුවෝ කියාගන්න මිනිහ කවද කොහේදී මහන උනාද කියල උඹ දන්නෙත් නැහැ.ඔය මිනිහ ගිහි කාලේ මොනවා කරපු එකෙක්ද කියල කව්ද දන්නේ. පොඩි කාලේ ඉඳලම මහන වෙලා හිටියද කියල දන්නෙත් නැහැ. ඕකට සල්ලි හම්බෙන්නේ කොහෙන්ද කියල උඹ දන්නවද? උන් කියන දේවල් ටික නම් අපිත් දන්නවා. එත් මුන්ගේ අතීතය දන්නා එකෙක්වත් මේකේ නැහැ. ඒ උනාට රෙදි උස්සගෙන උද්ගෝෂණ වලට යන්නේ.. අනේ අම්මප මට කියන්න එන වචන මේකේ දැම්මොත් මාව Ban කරනවා ඇඩ්මිනා

    වෙන කව්ද ඉතින්
    mahinda-rajapaksa_16.jpg

    :cool::cool::cool::cool:
     
    Facebook එකේ විතරක් නෙමෙයි එළකිරි එකෙත් වැඩිහරියක් තප්පුලන්නේ එහෙම ගෝතකරුමයෝ ටිකක් තමා . බොදු බල සේනා එකේ මතය මිනිස්සු අතරට විහිළුවක් නොවී ගෙනියන්ඩ නම් ඉස්සරවෙලාම මේ ගොන් රැලට බුද්ධිය දිය යුතුයි.
    අනික හාමුදුරුවරුන්ට සංයමයක් අවශ්‍යයි . මම ලඟදි දැක්ක ඔය බොදු බල සේනා එකේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් කුණුහරුපෙන් කෑ ගහන වීඩියෝ එකක් . මේක දකින මිනිස්සුන්ට මොකද්ද හිතෙන්නේ ?
    අනික බොදු බල සේනා , සිංහල රාවය වගේ ප්‍රසිද්ද නොවුනට , ජාතින් අතර සාමයත් රැකෙන විදහට, අනිත් මිනිස්සුන්ට ලංකාව එපා නොවෙන විදිහට බුද්ධාගමයි සිංහලකමයි දෙකම රකින හමුරුදුවරු ගමේ පොඩි පන්සල් වල ඕනේ තරම් ඉන්නවා . ඒ හාමුදුරුවරු එහෙම කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නෙමෙයි.
    ඔය කියන ප්‍රසිද්ධ සංවිධාන වල නම් බැනර් ඇඩ් දාගෙන තම තමන්ගේ නම ඉස්මතු කරගන්ඩත් දැන් තරඟයක් තියෙනවා නේද ?

    එකඟ වෙමි :yes:

    අනේ එහෙනම් දැන්වත් කියපන්කො ඔය සේනාවේ පරමාර්ථය මොකක්ද කියල..

    සිංහල ජාතිය සහ බුදු දහම සු‍රැකිම
    ...........................................
    දැනගැනිමට ලියමි

    සිංහලයෝ ගැන මහාභාරතයෙත් සඳහන් වෙලා තියනවා,ඔය කෘතිය ලියවුනේ අවුරුදු දහස් ගනනකට කලින්,මෙහෙම ජාතියක් විනාශ වෙන්න දෙන්න පුළුවන්ද

    http://en.wikipedia.org/wiki/Sinhala_Kingdom

    සිංහල රාජකිය පවුලේ චිත්‍රයක් දකින්නට කැමති නම් මෙතනට පිවිසෙන්න ;)
    http://en.wikipedia.org/wiki/Monarch#Monarchs_in_Asia
     
    • Like
    Reactions: SLBlackKnight

    "මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1539186

    මම එකනේ මචන් කියන වචනය පාවිච්චි කරන්නෙ නැත්තෙ...බලන්න මම කොහේ හරි මචන් කියලා තියනවාද කියලා...

    වැඩක් එහෙම නැත්තන් මෙකත් කියවන්න...

    http://sinhalabuddhist.com/2012/03/කවුද-මේ-මචං-“මචං”/
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    එකඟ වෙමි :yes:

    සිංහල ජාතිය සහ බුදු දහම සු‍රැකිම
    ...........................................
    දැනගැනිමට ලියමි

    සිංහලයෝ ගැන මහාභාරතයෙත් සඳහන් වෙලා තියනවා,ඔය කෘතිය ලියවුනේ අවුරුදු දහස් ගනනකට කලින්,මෙහෙම ජාතියක් විනාශ වෙන්න දෙන්න පුළුවන්ද

    http://en.wikipedia.org/wiki/Sinhala_Kingdom

    සිංහල රාජකිය පවුලේ චිත්‍රයක් දකින්නට කැමති නම් මෙතනට පිවිසෙන්න ;)
    http://en.wikipedia.org/wiki/Monarch#Monarchs_in_Asia

    සිංහල ජාතියක් ගැන සඳහනක මේකේ නැහැනේ..
    http://bodubalasena.org/sinhala/දැක්ම/