Bodu bala sena at kandy

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
kiwwe "HALAL wirodi bodhu bala sena" kiyala dan thamai therenne mun alkaida wage jathiyak kiyala. habai al kaidawe hitiye kalliye minissu ..bodhu bala senawe marenne ahinsaka minissu. Halaal oone naha kiwwe ..onna api saamaya samagiya wenuwen rata wenuwen eeka nawatthuwa , dan thawa magulak.danwath therenne nadda rata yanne kohaatda kiyala.Wadagath ugath sinhala minissu oya kiya bodhu bala sena moada rala passe yanne naha.Hithannawath molayak nathy aya thama me moada rala passe yanne.
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ඔය බොදු බල සේනාවටයි, සිංහල රාවය set එකටයි බැරිද ලංකාවේ තියෙන කැසිනෝ ශාලා ටිකයි, ගණිකා මඩම් ටිකයි (හොර SPA spots ඇතුලුව), සුරා සැල් ටිකයි වටලන්න? :confused::confused:

මේක බුදුන් වැඩිය දේශයක් !

අන්න එහෙම කරපු දාට මමත් සිංහල බෞද්ධයෙක් හැටියට බොදු බල සේනාවට ගරු කරනවා.
:yes:
 
Last edited:

TheSeeker

Banned
Feb 10, 2013
358
14

ඔය සේනාවේ චේතනාව හොඳ නැහැ.. බුදු හාමුදුරුවෝ කිව්වේ චේතනාව කර්මය වෙනවා කියල. සිව්රේ හිටියත්, ගිහිව හිටියත් ඔය සේනාවේ කාගේත් චේතනාව කර්මය වෙන දවස වැඩි දුර නැහැ..
 
captcha

Banned
Mar 2, 2013
216
12

:yes::yes:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මම එකනේ මචන් කියන වචනය පාවිච්චි කරන්නෙ නැත්තෙ...බලන්න මම කොහේ හරි මචන් කියලා තියනවාද කියලා...

    වැඩක් එහෙම නැත්තන් මෙකත් කියවන්න...

    http://sinhalabuddhist.com/2012/03/කවුද-මේ-මචං-“මචං”/

    උඹත් අහන දේට උත්තර දේනේ නැහැනේ, බයිලා කියවනවා, කෝ බන් නොදු බල සේනාවේ පරමාර්ථය විදියට සිංහල ජාතිය කතාවක් නැහැනේ..
    උඹ දන්නේ නැත්නම් මේක ගිහින් බලල වරෙන්

    http://bodubalasena.org/sinhala/අභිමතාර්ථ/
    1. බෞද්ධ සමාජයක්

    2. අභීත අදීන භික්‍ෂු පරපුරක්

    3. භික්‍ෂු අධ්‍යාපනය නවීකරණය හා ප‍්‍රතිසංවිධානය කිරීම

    4. බෞද්ධ විහාරස්ථානය ප‍්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම.

    5. මෙහෙණි සසුන සංවර්ධනය කිරීම

    6.දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින්ගේ හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය සිදු කිරීම

    7. ධර්ම ප‍්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනැංවීම

    8. බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන සංවිධාන ගොඩනැගීම හා ජාලගත කිරීම

    9. බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපිත කිරීම

    10. බෞද්ධ ව්‍යාපාර/ව්‍යවසායකත්වය ගොඩනැගීම හා ආරක්‍ෂා කිරීම.

    11. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැුකීම

    12. බෞද්ධ විරෝධි අභියෝගවලට මුහුණ දී ආරක්‍ෂා වීම සඳහා පියවර ගැනීම

    දැන් මට කියපන්කො ඔය තියන සමුළු කියාගත්ත උද්ගෝෂණ වලින් ඔය කියන මොන කාරණයද ඉටු වෙන්නේ කියල..
    සේනාව ගැන දන්නවා කියපු නිසා ඔයාගෙන් අහන්නේ.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔය සේනාවේ චේතනාව හොඳ නැහැ.. බුදු හාමුදුරුවෝ කිව්වේ චේතනාව කර්මය වෙනවා කියල. සිව්රේ හිටියත්, ගිහිව හිටියත් ඔය සේනාවේ කාගේත් චේතනාව කර්මය වෙන දවස වැඩි දුර නැහැ..

    Mun budhu hamuduruwange chenawa wenas karanna me hadanne,
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dan oya mokatada enna kiyanne kandy nigth race nawathwannada maha nayaka hamuduruwo kiwwa bar tika wahannada.

    sudu adagena enna kiyanne unta heththu wela.hambayonta sadde daanna.
    hambayonta sadde daanna oni thamai.

    pahu giya kale hambayo hitiye ali puken,ara pattapal boru kiyana gaanunta apahasa karana zakir kiyana ponnayawa ratata genalla vigadamak natuwa.gaanunta goni perola thawa naadagamak masekata sarayak kuddekwa hari hire apa nathiwa inna ekekwa hari allala hambayonge agamata harola Saudi walin salli gannawa. mewata lankawe okkoma hambayo business karana ewun pali naha.mewa karana oluwa hoda nathi hambayo allala pu arinna oni.ekata nolimit eka issaraha kediri gaala hariyanne naha.

    Bodu bala sena karanne hambayonge paanenen goda wadi karaganna.passe gaanata chandayak awahama dalada maaligawa issaraha givisumak gahala daath shakthimath karanna yai.​
     
    අනිවා ඩෙෆා..
    හම්බයෝ සිංහලයෝ දෙමලු කියල වර්ගීකරණය කරන්න බැහැ. ඔය හැම පැත්තේම බත් කන හරක් ඉන්නවා විවිද ප්‍රමාන වලින්..
     
    උඹත් අහන දේට උත්තර දේනේ නැහැනේ, බයිලා කියවනවා, කෝ බන් නොදු බල සේනාවේ පරමාර්ථය විදියට සිංහල ජාතිය කතාවක් නැහැනේ..
    උඹ දන්නේ නැත්නම් මේක ගිහින් බලල වරෙන්

    http://bodubalasena.org/sinhala/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE/
    1. බෞද්ධ සමාජයක්

    2. අභීත අදීන භික්‍ෂු පරපුරක්

    3. භික්‍ෂු අධ්‍යාපනය නවීකරණය හා ප‍්‍රතිසංවිධානය කිරීම

    4. බෞද්ධ විහාරස්ථානය ප‍්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම.

    5. මෙහෙණි සසුන සංවර්ධනය කිරීම

    6.දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින්ගේ හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය සිදු කිරීම

    7. ධර්ම ප‍්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනැංවීම

    8. බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන සංවිධාන ගොඩනැගීම හා ජාලගත කිරීම

    9. බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපිත කිරීම

    10. බෞද්ධ ව්‍යාපාර/ව්‍යවසායකත්වය ගොඩනැගීම හා ආරක්‍ෂා කිරීම.

    11. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැුකීම

    12. බෞද්ධ විරෝධි අභියෝගවලට මුහුණ දී ආරක්‍ෂා වීම සඳහා පියවර ගැනීම

    දැන් මට කියපන්කො ඔය තියන සමුළු කියාගත්ත උද්ගෝෂණ වලින් ඔය කියන මොන කාරණයද ඉටු වෙන්නේ කියල..
    සේනාව ගැන දන්නවා කියපු නිසා ඔයාගෙන් අහන්නේ.

    ඔක සම්පිණඩනය කරන්න,ඔකෙන් කියවෙන්නෙ සිංහල සහ බුදු දහම ආරක්ශා කිරිම තම්න්ලාගේ එකායන පරමාර්ථය කියන එකම තමා මම මුලින් කිව්වෙත් එ ටික,බෞද්ධ කියනකොට එතන සිංහලයෝ ගැන නොකියාම කියවෙනවා,මොකද සිංහලයෝ වනාහි බෞද්ධයෝ නිසා.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    dan oya mokatada enna kiyanne kandy nigth race nawathwannada maha nayaka hamuduruwo kiwwa bar tika wahannada.

    sudu adagena enna kiyanne unta heththu wela.hambayonta sadde daanna.
    hambayonta sadde daanna oni thamai.

    pahu giya kale hambayo hitiye ali puken,ara pattapal boru kiyana gaanunta apahasa karana zakir kiyana ponnayawa ratata genalla vigadamak natuwa.gaanunta goni perola thawa naadagamak masekata sarayak kuddekwa hari hire apa nathiwa inna ekekwa hari allala hambayonge agamata harola Saudi walin salli gannawa. mewata lankawe okkoma hambayo business karana ewun pali naha.mewa karana oluwa hoda nathi hambayo allala pu arinna oni.ekata nolimit eka issaraha kediri gaala hariyanne naha.

    Bodu bala sena karanne hambayonge paanenen goda wadi karaganna.passe gaanata chandayak awahama dalada maaligawa issaraha givisumak gahala daath shakthimath karanna yai.​
    :rolleyes::rolleyes::yes:
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    ee711835a5b8be9e56ead006e30e58e2_XL.jpg

    දේ සිදුවනවායි ප්‍රකාශ කරමින් 15 දා කලහකාරිව කටයුතු කර තිබුණු අතර මෙම සිද්ධිය පුද්ගලික වීඩියෝ කැමරාවක පටිගත කරමින් සිටි අසල නිවසියකුට ද සිංහල රාවය සාමාජිකයන් විසින් පහර දී තිබිණි.
    මෙම සංවිධානය ජාතික හෙළ උරුමයේ හිටපු සාමාජිකයකු හා හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රීවරයකු වන අක්මීමන දයාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වේ.
    මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බොදුබල සේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමේදී
    " ඔවුන් කිව්වට අහන්නේ නැහැ, බුදු පිළිම ඉවත්කරමින්, ආයතන, නිවාස වටලමින් දැන් සිදුවන සමහර දේ අපටත්" කොන්ට්‍රෝල් නැහැ " යයි බොදු බලසේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර නා හිමියෝ The Independent වෙත පැවසුහ.
    සමාජ කතිකාවකට තුඩුදෙන සහ සහාසික නොවන දේ මිස ඊට පටහැනි දේ තම සංවිධානය විසින් අනුමත නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ .
    "මෙය බොදු බල සේනාව අමාරුවේ දැමීම ට කරනවා ද යන්න ගැටලුවක් ,ඔවුන් තුල සැලැස්මක් නැහැ. කවුරුන් හෝ කීවාම අසවල් තැන බුදු පිළිමයකට නිගා කරනවා කියල ඔවුන් එතනට ගිහින් පහර දෙනවා.. නැතිනම් කළහ කරනවා...කොලු කුරුට්ටන් කි පලියට මෙවැනි දේ කළයුතු නැහැ. සාස්තරකාරයෝ වටලන්න ගියොත් කොච්චර නම් සාස්තරකාරයන්ව වටලන්න වෙයිද " යනුවෙන් ප්‍රකාශ කරන ඥානසාර හිමියෝ බොදු බල සේනාව කටයුතු කරන්නේ යම් සැලසුමකට ,සංවිධාන ගතව හා දර්ශනයක් ඇතිව බව අවධාරණය කළහ.

    කෙසේ නමුත් පසුගිය කාලයේ ආරම්බ කරන ලද මුස්ලිම් විරෝධී බෞද්ධාගමික ආගමික ප්‍රහාරයන්ට නායකත්වය දෙනු ලැබුවේ බොදු බල සේනාව විසින්ය. බොදු බල සේනාවේ මඟ යමින් තවත් එවැනිම සංවිධාන ගන්නාවක් බිහිවී ඇති අතර මේ වන විට ඔවුනොවුන් අතර බල අරගල නිර්මාණය වෙමින් පවතී. මෙහිදී ජාතික හෙළ උරුමය පවා බල අර්බුදයකට මුහුණ පා සිටී.

    උපුටා ගැනීම The Independent.lk

    ඔය ජාති වාදීයෝ ටික නුවරින් පන්න දමව් :P

    බයවෙලා වගේ හම්බයෝටික ,
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ඔක සම්පිණඩනය කරන්න,ඔකෙන් කියවෙන්නෙ සිංහල සහ බුදු දහම ආරක්ශා කිරිම තම්න්ලාගේ එකායන පරමාර්ථය කියන එකම තමා මම මුලින් කිව්වෙත් එ ටික,බෞද්ධ කියනකොට එතන සිංහලයෝ ගැන නොකියාම කියවෙනවා,මොකද සිංහලයෝ වනාහි බෞද්ධයෝ නිසා.

    ඔය සිංහල බෞද්ධ කියන එක අපි හදාගත්ත එකක් නේ . බුදුහාමුදුරුවෝ කොහෙවත් එහෙම එකක් දේශනා කරේ නෑ . උන්වහන්සේ දේශනා කරේ ජීවත් වීමේ මග ඇතුලත් දර්ශනයක් . බුද්ධ දේශනාවේ කොතනකවත් ජාතියක් ගැන කියලා නැහැ .
    එක ජාතියක් අනෙකට වඩා උසස් කියල නෑ . එක රටක් එක ජාතියක්‌ කියල කොහෙවත් කියල නෑ . ජාතිය සම්බන්ධ ඒවා නම් අපි හදා ගත්ත දේවල් .
    බෞද්ධයෙක් හැටියට තමන්ගේ ආගම විශ්වාසයෙන් අදහනවානම් රටේ අනෙක් ආගමිකයන් වැඩි වෙයි කියල බොරුවට බය වෙලා දඟලන්ඩ ඕනේ නැහැ නේ. අනෙක අපි බුද්ධාගම ශ්‍රද්ධාවෙන් අදහනවනම් කොහොමද හම්බයෝ නෙමෙයි මොක්කු උනත් අපේ හිත වෙනස් කරන්නෙ ? දැන් වෙලා තියෙන්නෙ බුද්ධ දර්ශනය තියා පන්සිල් පදයක් අහල නැති බල්ලොත් රටේ අනෙක් ජාතීන්ට බැන බැන බුද්ධාගමේ නමින් සත්තු වගේ හැසිරෙන එක නෙමෙයිද ?
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0

    තොයි මායි දන්න සින්හලක්ලම.. මට කියපිය එක සින්හල බෞද්ද උගතෙක් ඔයෙ ගොන් පාට් සන්විදානෙ ඉන්නවද කියලා.. එක දොස්තර කෙනෙක්, සිවිල් ඉන්ජිනෙරුවෙක්.. ඔකෙ ඉන්නෙ වැඩක් පලක් නැති නානසාර පුත්තු ටිකක්.. නුවර මල පහ නොකර කරන ඉලව්වක් කොලබම කරගනියව්..

    :yes: inna okkoma 1983 ta passe ipadichcha rassa nathi kollo tikak witharai
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    තොයි මායි දන්න සින්හලක්ලම.. මට කියපිය එක සින්හල බෞද්ද උගතෙක් ඔයෙ ගොන් පාට් සන්විදානෙ ඉන්නවද කියලා.. එක දොස්තර කෙනෙක්, සිවිල් ඉන්ජිනෙරුවෙක්.. ඔකෙ ඉන්නෙ වැඩක් පලක් නැති නානසාර පුත්තු ටිකක්.. නුවර මල පහ නොකර කරන ඉලව්වක් කොලබම කරගනියව්..

    :rofl::rofl::rofl:CMB koe karannada