ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    2r4os36.jpg

    ELAZ!:cool: patta ban eka!:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට නම් හින වෙලා පන ගියා බන් පොටෝ ගන්න ඇවිත් මරාගන්න මරාගැනිල්ලට :lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම හිටියෙ වම් කෙරවලේ, දකුනු පැත්තෙ හිස් තියෙනව​, ඇයි ඒ ඉඩ ටිකෙන් ගන්න බැරි උනේ. හෙලා දකිනව ගත්ත එකාව :dull:
    නෑ මම ඔක්කොම අහු වෙන්න ගත්තෙ මචන් උබ හිටියෙ නෑ :D
    හූඩ් අනිත් පැත්තෙ හිටියෙ තෝ කොහෙ හරි යන්නැත් වල් කමේ.
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මට නම් හින වෙලා පන ගියා බන් පොටෝ ගන්න ඇවිත් මරාගන්න මරාගැනිල්ලට :lol::lol::lol:

    උබල ෆොටෝ එක ගහලත් අ ඇවිත් මරගත්තනේ ෆොටෝ ගැහුවා කියල නොකිය
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නෑ මම ඔක්කොම අහු වෙන්න ගත්තෙ මචන් උබ හිටියෙ නෑ :D
    හූඩ් අනිත් පැත්තෙ හිටියෙ තෝ කොහෙ හරි යන්නැත් වල් කමේ.

    මම හිටිය වම් කෙරවලේ :dull::dull::dull: