ara mula tika thama ganta ganna one, kohomath ituru tika nam ape un sira karai dan penne nadda photo ganna gihin![]()
ආයේ ඒකේ දෙකක් නෑ. ඒ ටික නම් නියමෙට කරයි.ලොල්


ara mula tika thama ganta ganna one, kohomath ituru tika nam ape un sira karai dan penne nadda photo ganna gihin![]()



උඹල දැන් කාර් රේස් ගහන්නැද්ද බං..? අනික ඔය වෙඩි තියාගන්න එකෙත් එකම මැප් එකනේ ගහන්නෙ.. එපා වෙනවා..


mechahara wela dan gahuwe race thamathota sinhalen race yanna anith server ekata enna kiwwa neda paratta we*yemechahara wela dan gahuwe race thama
thota sinhalen race yanna anith server ekata enna kiwwa neda paratta we*yemechahara wela dan gahuwe race thama



eeye kattiya photos ganna gihin kara gatthu deyak

ඔන්න උබයි හූඩ් තුයි ඉන්න එකක්![]()
![]()












අඩේ පට්ට බන්
කොහෙද උඹල මහ පාන්දර වෙනකන් හිටියනේ photo ගන්න අපි missing....
මට නම් හින වෙලා පන ගියා බන් පොටෝ ගන්න ඇවිත් මරාගන්න මරාගැනිල්ලට![]()

සිරාවට බන් හැමදාම වෙන්නේ ඔය සීන් එක තමයි.....ආසයි නේ![]()
අමාරුවෙන් හරි මෙහෙම ගත්ත එක සෑහෙන්න දෙයක්.![]()
එකෙක් අහසට වෙඩි තිබ්බත් ඇති ඔක්කොම මරාගන්න පටන් ගන්නවා![]()

පට්ට ඕයි හිනා වෙලා පන යනවා.......
අඩේ මට හෙන ආසයි අපේ සෙට් එක දාවල harlem Shake එකක් කරන්න
මේ වගේ




bola okkoma api giyaata passe thamai 4to ganne 


