ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹල දැන් කාර් රේස් ගහන්නැද්ද බං..? අනික ඔය වෙඩි තියාගන්න එකෙත් එකම මැප් එකනේ ගහන්නෙ.. එපා වෙනවා.. :(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kills 100k gahuwa palaweni paarata....:D

    1001wk.jpg
    11.gif
    :cool:
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹල දැන් කාර් රේස් ගහන්නැද්ද බං..? අනික ඔය වෙඩි තියාගන්න එකෙත් එකම මැප් එකනේ ගහන්නෙ.. එපා වෙනවා.. :(

    thota sinhalen race yanna anith server ekata enna kiwwa neda paratta we*ye :angry::angry::angry: mechahara wela dan gahuwe race thama
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට නම් හින වෙලා පන ගියා බන් පොටෝ ගන්න ඇවිත් මරාගන්න මරාගැනිල්ලට :lol::lol::lol:
    :P :rofl: :rofl:

    ආසයි නේ :P:P
    අමාරුවෙන් හරි මෙහෙම ගත්ත එක සෑහෙන්න දෙයක්. ;);)
    එකෙක් අහසට වෙඩි තිබ්බත් ඇති ඔක්කොම මරාගන්න පටන් ගන්නවා
    :dull::dull:
    සිරාවට බන් හැමදාම වෙන්නේ ඔය සීන් එක තමයි.....:frown: :P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :oo::oo:

    අඩේ මට හෙන ආසයි අපේ සෙට් එක දාවල harlem Shake එකක් කරන්න

    මේ වගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පට්ට ඕයි හිනා වෙලා පන යනවා....... :rofl: :rofl: :rofl:
    ඕකේ 2nd part එකනන් අපේ එවුන් කරයි ලොවෙත් නැති වෙන්න.....:P :lol: :lol: