My Life Exposed! yeh! True Story :(

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මිනිහෙක්ට නැගී ඉන්න AL ම ඕන නැ
    AL කරනවනම් කරන්න. ඒත් ඔය ඉන්න තැනින් පටන්අරන් වෙන හොද පැත්තකට ගියානම් ලොකු දුරක් යන්න පුලුවන් වෙයි කියලයි මගේ අදහස
     
    Nohim Ys

    Well-known member
  • පැටියා;14639123 said:
    ]A/L කරපං. කිසි අවුලක් නෑ කැම්පස් සිලෙක්ට් වුනොත් අනිවා යන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නෑ.

    ඒත් උඹ දැන් හෝටල් ක්ෂේත්‍රෙය් ඉන්න නිසා ඔතනින්ම පටන් ගන්නත් පුලුවන්.
    ඒ සම්බන්ධ කෝස් එකක් කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි

    meee tooo.. no A\L .. but doin great job
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මම නම් කියන්නේ ටෙක් කෝස් එකක් කරපන්.... වීක්‌ එන්ඩ් වල කරන ඒවා තියෙනවා. මමත් a/l c එකයි. දැන් 58000 පඩියක් ගන්නේ මගේ කොම්පැණියට සහ කෝස් එකට පින්සිද්ද වෙන්න.
    good luck මචං...
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    me thread eke subjet ekenma (My life exposed true story) oya gana godak dewal kiyanna puluwan yaluwaa,oyata loku gamank yanna puluwan yaluwaaa watenna epaa.oyata wada gedara kaka bibi inna ewun innaawa mage yaluwo.oyata tama 24 ne,ammai tattai nati una eka nisai oyata oya widiyata danenen.watena epaa yaluwaaa..best of luk..there is a grt future waitin for u
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT yata dakune ewun pennanna baha,dan office walath oya seen eka yanawa.godak wada karana than wala dakune ewunta me dawas wala minissu eka eka ewa kiyanawa.issarahata dakune ewunta innama bari thathwayak ei,current bilath wadi wenawane.

    Patu widiyata hithanna epa ban. Math ekka wada karana ekath dakune. mage nadayoth dakune innawa. mama bike ekakuth gaththa dakune kollekgen. mata palathe prashnayak naha, namuth mage experience eken mata therichcha de kiwwe.
    Dan colombo inna godak ewunta dakune ewnta wage jeewithe barak na. Thamange pawula goda dagena thaman diyunu wenna ona wage hangeema adui. hambena de wiyadam kalla jollye inna balanne.
    Dan oya ohoma kiwwoth mata upset da? na ne. eka thama aththa. nikan pathi bedenna ona na koi palathe unath kamak na hari marge yannai ona. oyage palatha kiyala waradda wahala boruwata sudu hunu gaala wadak na.
    koi patheth hama jathiyema minissu innwa, namuth bahuthare ganai katha kale.

    Enisa nikan palathak allan antha wadee wela wadak na. ape minissunge waradi hada gannai ona. hamoma lankawe minissu.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අනිවා! :yes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    8+ REP added by "caps"

    mamath A/L fail yako.....ubata onema nam witharak A/L karapan..A/L walin newei life eka theeranaya wenne...uba Hotel field ekata kamathi nam mata PM karapan..aduma gaanakin godayanna puluwan
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් උඹ කොම්පියුටර් එහෙම දන්නවානම් ඔෆිස් එකකට වගේ පැනගන්න උත්සාහයක් ගනින් , උඹ ආයේ ඉගෙන ගන්න ගියොත් උඹේ කාලය අපරාදේ , උඹට කඩ්ඩ එහෙම ශේප්ද? මට උඹේ සී.වී එකක් මේල් කරපන් ,

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Patu widiyata hithanna epa ban. Math ekka wada karana ekath dakune. mage nadayoth dakune innawa. mama bike ekakuth gaththa dakune kollekgen. mata palathe prashnayak naha, namuth mage experience eken mata therichcha de kiwwe.
    Dan colombo inna godak ewunta dakune ewnta wage jeewithe barak na. Thamange pawula goda dagena thaman diyunu wenna ona wage hangeema adui. hambena de wiyadam kalla jollye inna balanne.
    Dan oya ohoma kiwwoth mata upset da? na ne. eka thama aththa. nikan pathi bedenna ona na koi palathe unath kamak na hari marge yannai ona. oyage palatha kiyala waradda wahala boruwata sudu hunu gaala wadak na.
    koi patheth hama jathiyema minissu innwa, namuth bahuthare ganai katha kale.

    Enisa nikan palathak allan antha wadee wela wadak na. ape minissunge waradi hada gannai ona. hamoma lankawe minissu.

    True Story A/L fail kiyala hamoma kon karala e vitharak nemei minihath jiwithen passata gihilla.
    True Story thaama hithan inne A/L pass wena vidihak misak eya diyunu wena vidihak nemei.mokada eyage wata pitawe inna ayage mathe thamai A/L pass nam goda nathnam made.meka wela thiyenne e paththe inna minissu hithana patu vidiha nisa neda.anthimata goda yanneth naha jolyakuth naha.
    o.k
    kohomath pathi bedenna oni naha thamai mama piligannawa.
    ubata upset yanna nemei mama kiwwe
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ane palayan ban gon katha kiyanne nathuwa...

    yaluwo,kello,arakku atha arala mona jiwithayakda ban, ehema ekek loku thanakata awath wadak na...oya aurudu 2 owa atha arala hitiyoth..uuuta kawadawath ara nathi una yaluwek ekka,kellek ekka katha kerennawath ba ban aith hadissiyakata...

    umba nikamata hitahan umbe hoda yaluwo tikak innawa gewal patte...harida?
    umba oya aurudu 2 unawa atha arala innawa,kata kerennewath na..
    oya atare umbe amma hari taththa hari nathiwenawa hadissiye,ethakota umbata umbe dukata kauruwath naa yako..eka terum ganin jiwithe kiyanne Als nemai,igena gannawata wada manussakama wadagath.....manussakama nati eun ada samajaye loku tanwala inna nisa tama me lankawe prashna...

    මචන් ජීවිතේ ගැන උබට තව හුගාක් ඉගෙනගන්න තියෙනවා වගේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    එක එක්කෙනාට අල්ලන හැටි බන්. A/L නම් කටපාඩම් කරලම කරගන්නත් බරි කමක් නෑ මේ ටිකේ දෙන වීභාග වල හැටියට. 2009 වගේ paper එකක් හම්බුනොත් උන් අනාතයි.subjects හරියට තේරුම් අරන් කරනවනම් කිසි එකක් short note ගහන්න ඕනෙ නැ. මම නම් අඩුගානෙ එකක් වත් පාඩම් කලේ නෑ. පන්තියේ අහන් ඉඳල ගෙදර ආපු ටික විතරයි. අඩුගානෙ chemistry වත් පාඩම් කරන්න ඕන වුනේ නෑ. පන්තිය අහන් ඉඳල කරපු එක විතරයි.

    උබ ගිහිල්ල තියන්නෙ කටපාඩම් රජුන් 3 දෙනා ලඟටනෙ :rofl:

    මම ගියේ සොලා,ජීවක,සමිත ලඟට. පන්ති යනව අහන් ඉන්නව එහෙදි වඩ කරනව ගෙදර එනව

    :rofl::rofl::rofl:

    මමත් එහෙම පාඩම් කලේ නෑ බන්. හැබැයි ක්ලාස් නම් ගියා.ඒ වගෙම දෙන ටියුට් ටික හැදුවා

    අනේ මන්දා බන්.. මට අහු උනේ/ සෙට් උනේ ඔය ක්ලාස් තමා. උබ කියන අයත් සමහර විට මීට වඩා හොද ඇති. මම කිව්වේ මම ගියා කියලා මිසක් අනිත් උන්ටත් යන්න කියලා නෙමේ මචෝ
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ane palayan ban gon katha kiyanne nathuwa...

    yaluwo,kello,arakku atha arala mona jiwithayakda ban, ehema ekek loku thanakata awath wadak na...oya aurudu 2 owa atha arala hitiyoth..uuuta kawadawath ara nathi una yaluwek ekka,kellek ekka katha kerennawath ba ban aith hadissiyakata...

    umba nikamata hitahan umbe hoda yaluwo tikak innawa gewal patte...harida?
    umba oya aurudu 2 unawa atha arala innawa,kata kerennewath na..
    oya atare umbe amma hari taththa hari nathiwenawa hadissiye,ethakota umbata umbe dukata kauruwath naa yako..eka terum ganin jiwithe kiyanne Als nemai,igena gannawata wada manussakama wadagath.....manussakama nati eun ada samajaye loku tanwala inna nisa tama me lankawe prashna...

    uba thama yaluwo gana danne naha.yaluwo idiy ubata thiyenakan.ubata nathi una dawasaka ubata inne ube pawule set eka witharai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    uba thama yaluwo gana danne naha.yaluwo idiy ubata thiyenakan.ubata nathi una dawasaka ubata inne ube pawule set eka witharai.

    ඌ පැහැදිලි කරලා දෙන්න ඕනේ මට්ටමටත් වඩා අඩුවෙන් ඉන්නේ බන් :no::no:

    කියලා දෙන්න අමාරු වෙයි.. මම වගේ "හා" කියලා ඉදපන්
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    A/l karahan machn... select unoth aniwa campus gihaki... iscole asweema aran capus application daapuwahama exam karahaki bn... hodata padam karala katta kaala exam karaganin... ethakota ube jeewitheta aluth aramunak ei... campus giyoth ethana aurudu 4ka wenasma athdakeemak ei machn... jeewitheta asa hithei ubata... ubata waradin na bn... katta kaaagena a/l goda da ganin... jaya wewa