Our 2nd Airport - Maththala

LK BOY

Member
Mar 12, 2013
15
7
0
I'm In XXX
අපෙ දෙවන ගුවන් තොටුපොලට සුබාසිරි. අසියාවෙ ආස්චර්ය!. දැන් ඉන්දියාවට යන්න ඔනෙත් නෑ. බැක් අප් එකක් දන් ලංකාවෙ තියෙන්නේ.

සමහරුන්ට නම් ඉතින් ඇහෙ කටු අනිනවා වගෙ ඇති. එකට ඉතින් කියන්නෙ ඉරිසියාව. නය අරගෙනලු හදලා තියෙන්නෙ. "ඉතින් යකො උබල ගෙයක් දොරක් හදන කොට බැංකුවෙන් නය ගන්නෙ නැද්ද?" එ මනුස්සයගෙ සල්ලි වලින් හදන්නද මෙ UNP/JVP බූරුවො කියන්නේ.

ගොඩක් රටවල ගුවන් තොටුපොලවල් 2ක් තියෙනවා. අපෙ රටට එන ගුවන් යනයකට හදිස්සියෙ "කටුනායක" ලැන්ඩ් කරගන්න බැරි උනොත් ඉටින් ඉන්දියාවට අපහු දක්කපන්කො. උන්ට ගනක් දෙන්න වෙනවා. ඔන්න ඔකයි දෙවන ගුවන්
තොටුපොලක් තිබිමේ වාසිය.

කොලබ ඉන්න ගොන් පක්කුන්ට දකුනට එන්න තියෙන ලැජ්ජාවට ගොන් කත කියනවා.

Proud to Be Srilankan!
 
amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin oi lankawata enawada me 100k witara planes? ehema enawanam kamak naha. dawasakata eneth 30. oya tikakta airport dekak hadane mona pisekda? ubala wage buruwo tamai hodai kiyane. new account hadagena enawa metana buru post danna
     
    • Like
    Reactions: malkavi

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    hong kong wala nam thiyenne eka airport ekai.world busiest airport ekak.

    http://www.world-airport-codes.com/world-top-30-airports.html

    HKIA.jpg
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපෙ දෙවන ගුවන් තොටුපොලට සුබාසිරි. අසියාවෙ ආස්චර්ය!. දැන් ඉන්දියාවට යන්න ඔනෙත් නෑ. බැක් අප් එකක් දන් ලංකාවෙ තියෙන්නේ.

    සමහරුන්ට නම් ඉතින් ඇහෙ කටු අනිනවා වගෙ ඇති. එකට ඉතින් කියන්නෙ ඉරිසියාව. නය අරගෙනලු හදලා තියෙන්නෙ. "ඉතින් යකො උබල ගෙයක් දොරක් හදන කොට බැංකුවෙන් නය ගන්නෙ නැද්ද?" එ මනුස්සයගෙ සල්ලි වලින් හදන්නද මෙ UNP/JVP බූරුවො කියන්නේ.

    ගොඩක් රටවල ගුවන් තොටුපොලවල් 2ක් තියෙනවා. අපෙ රටට එන ගුවන් යනයකට හදිස්සියෙ "කටුනායක" ලැන්ඩ් කරගන්න බැරි උනොත් ඉටින් ඉන්දියාවට අපහු දක්කපන්කො. උන්ට ගනක් දෙන්න වෙනවා. ඔන්න ඔකයි දෙවන ගුවන්
    තොටුපොලක් තිබිමේ වාසිය.

    කොලබ ඉන්න ගොන් පක්කුන්ට දකුනට එන්න තියෙන ලැජ්ජාවට ගොන් කත කියනවා.

    Proud to Be Srilankan!

    Ai pako oka danna fake account ekak hadan awe... Toge maha loku dakune unta konda pana nadda?
     
    LK BOY

    Member
    Mar 12, 2013
    15
    7
    0
    I'm In XXX
    ඔන්න 4 එන්ජින් තියෙන ගුවන් යානයක් අවො. ඔය ලස්සනට ලැන්ඩ් කරෙ.

    සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා මිනිසුනේ!
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    එල එල. පාන් වැඩි උනත්, හාල් වැඩි උනත්, Gas වැඩි උනත්, Lite bill වැඩි උනත්, බස් ගාස්තු වැඩි උනත් දැන් අව්ලක් නෑ......................... මත්තල Airport එකෙන් වෙන රටකට ගිහෑකි. යේ යේ........
     
    • Like
    Reactions: djjaya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න 4 එන්ජින් තියෙන ගුවන් යානයක් අවො. ඔය ලස්සනට ලැන්ඩ් කරෙ.

    සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා මිනිසුනේ!

    ඇයි මනුස්සයෝ මීට කලින් ප්ලේන් බානවා දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්ඩ :lol::lol::lol::lol::lol::lol:

    bitch-please.jpg
     
    • Like
    Reactions: Johnnie_Walker

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපෙ දෙවන ගුවන් තොටුපොලට සුබාසිරි. අසියාවෙ ආස්චර්ය!. දැන් ඉන්දියාවට යන්න ඔනෙත් නෑ. බැක් අප් එකක් දන් ලංකාවෙ තියෙන්නේ.

    සමහරුන්ට නම් ඉතින් ඇහෙ කටු අනිනවා වගෙ ඇති. එකට ඉතින් කියන්නෙ ඉරිසියාව. නය අරගෙනලු හදලා තියෙන්නෙ. "ඉතින් යකො උබල ගෙයක් දොරක් හදන කොට බැංකුවෙන් නය ගන්නෙ නැද්ද?" එ මනුස්සයගෙ සල්ලි වලින් හදන්නද මෙ UNP/JVP බූරුවො කියන්නේ.

    ගොඩක් රටවල ගුවන් තොටුපොලවල් 2ක් තියෙනවා. අපෙ රටට එන ගුවන් යනයකට හදිස්සියෙ "කටුනායක" ලැන්ඩ් කරගන්න බැරි උනොත් ඉටින් ඉන්දියාවට අපහු දක්කපන්කො. උන්ට ගනක් දෙන්න වෙනවා. ඔන්න ඔකයි දෙවන ගුවන්
    තොටුපොලක් තිබිමේ වාසිය.

    කොලබ ඉන්න ගොන් පක්කුන්ට දකුනට එන්න තියෙන ලැජ්ජාවට ගොන් කත කියනවා.

    Proud to Be Srilankan!

    අනේ මෝඩ පකෝ air traffice ekak ඇවිත් ප්ලේන් එකක් ඉන්දියාවට ගියෝත් ගෙවන්න වෙනවා තමයි. එත් මත්තල හදන්න ගිය ඩොලර් බිලියන 400කින් අපිට අවුරැදු 50ක් ඉන්දියාට ප්ලේන් බාන්න පුළුවන් තොපි වගේ පොන්නයේ පේක් හදාගෙන ඇවිත් කෙබර ඇද බෑවට මොලේ තියන මිනිස්සුන්ට ඔය බොරැ කියලා රවට්ටන්න බැ. උම්බ දැක්කේ නැද්ද ටෙස්ට් කරන්න ගිය ප්ලෙන් එකටත් කුරැල්ලෝ නිසා ලෑන්ඩ් කරගන්න බැරැව ගියා. ඕවා තියෙද්දි මොන රටින්ද බොල මත්තලට ලෑන්ඩ් කරන්න පෑලෑන් කරන්නේ :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: malkavi

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මහ විකාරම වෑඩක් තව air port එකක් hadhapu එක, ඈයි යකෝ airport හදන්න කලින් මහජනයට වෙන ප්‍රශ්න නෑද්ද,අපි කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ, මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්න තියෙන අයිතිය මොකක්ද මෙහෙම, නේ ලංකාවේ නම් ඉන්නේ මහ මීහරක් රෑලක්!
     
    • Like
    Reactions: urajdrlk
    නොදකින් තෝ ගෙවල් හදන්නේ ණය අරගෙනද..ගෙවලුයි Airport එකකුයි අදුර ගන්න බැරි පොන්ටියෙක්නේ උඹ..තෝ ගෙයක් හදන්න ණය ගත්තට ඒකට අනික් මිනිස්සි විදවන්නේ නෑනේ බූරුවෝ..ඒත් Airport එකක් හදන්න ණය ගන්න ඒවා ගෙවන්නේ තෝ විතරක් නෙවෙයි රටේ අහින්සක මිනිස්සු
     
    • Like
    Reactions: djjaya and urajdrlk

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නොදකින් තෝ ගෙවල් හදන්නේ ණය අරගෙනද..ගෙවලුයි Airport එකකුයි අදුර ගන්න බැරි පොන්ටියෙක්නේ උඹ..තෝ ගෙයක් හදන්න ණය ගත්තට ඒකට අනික් මිනිස්සි විදවන්නේ නෑනේ බූරුවෝ..ඒත් Airport එකක් හදන්න ණය ගන්න ඒවා ගෙවන්නේ තෝ විතරක් නෙවෙයි රටේ අහින්සක මිනිස්සු

    :lol:
     
    LK BOY

    Member
    Mar 12, 2013
    15
    7
    0
    I'm In XXX
    අනෙ පොන්න රැල. කට වහපිය. තොපිලට ඕන අපෙ රටට කොහොම හරි කෙල වන්න. උබල සුද්දන්ට ජාතක ද කියලත් සැකයි. ඇයි USA / UK පොන්න යොන්ගෙ සිතුවිලිනෙ තියෙන්නෙ

    USA වල මොනව හරි පකක් දැම්මනම් පොටො පිටින් රෙප් ගන්න පොස්ට් කරයි. අපෙ දෙ උබලට වැඩක් නෑ.

    අද යුද්දෙ තිබුනනම් ඔය පොන්න කතා කියන උන් අද ඉදිවිද. උබලට වෙන රටක රස්සාවක් එක්ක හොද අනගතයක් දෙනවනම්. උබල වගෙ පොන්නයො අම්මයි රටයි දෙකම විකුනයි.

    හොදට හිතටගනිල්ල යකඩයක් තැලෙන්න තැලෙන්න තමයිටැක මුවාත් වෙන්නෙ.

    උබලගෙ රනිල් පොන්සෙකට දුන්නම ඔවා සෙරම හරියනවද . උන් හොදටමෙ රට පලනය කරවිද,. පොන්සෙකට දුන්නොත් ඉතින් අසරන කෙල්ලො ටික අනාතයි.

    එහෙනම් උගෙ ආමී එකෙ උන් ටික ගෙවල් වලට බලෙන් අවිල්ල උන්ගෙ ෆන් අරගෙන යයි. අපිට ඔනෙ නැ එ අමි එකෙ නායකයෙක්.

    ආඩම්බර එකෙකුත් ඔනෙ නෑ. විහිලු කත කියන එකත් ඔනෙ නෑ.

    ඔන්න යකො ප්ලෙන් එනවා. දැන් 5ක් අවා.. අනෙ අපි ප්ලෙන් දැකල නෑනෙ බන් හරි අසායි :P

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නොදකින් තෝ ගෙවල් හදන්නේ ණය අරගෙනද..ගෙවලුයි Airport එකකුයි අදුර ගන්න බැරි පොන්ටියෙක්නේ උඹ..තෝ ගෙයක් හදන්න ණය ගත්තට ඒකට අනික් මිනිස්සි විදවන්නේ නෑනේ බූරුවෝ..ඒත් Airport එකක් හදන්න ණය ගන්න ඒවා ගෙවන්නේ තෝ විතරක් නෙවෙයි රටේ අහින්සක මිනිස්සු

    :rofl: :rofl: :rofl: hina kala marenwa yakooo
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනෙ පොන්න රැල. කට වහපිය. තොපිලට ඕන අපෙ රටට කොහොම හරි කෙල වන්න. උබල සුද්දන්ට ජාතක ද කියලත් සැකයි. ඇයි USA / UK පොන්න යොන්ගෙ සිතුවිලිනෙ තියෙන්නෙ

    USA වල මොනව හරි පකක් දැම්මනම් පොටො පිටින් රෙප් ගන්න පොස්ට් කරයි. අපෙ දෙ උබලට වැඩක් නෑ.

    අද යුද්දෙ තිබුනනම් ඔය පොන්න කතා කියන උන් අද ඉදිවිද. උබලට වෙන රටක රස්සාවක් එක්ක හොද අනගතයක් දෙනවනම්. උබල වගෙ පොන්නයො අම්මයි රටයි දෙකම විකුනයි.

    හොදට හිතටගනිල්ල යකඩයක් තැලෙන්න තැලෙන්න තමයිටැක මුවාත් වෙන්නෙ.

    ubala wage gon wasso innakan rajapaksata raja magul.gode bayyo itn bala bala hitapan.
     
    අනෙ පොන්න රැල. කට වහපිය. තොපිලට ඕන අපෙ රටට කොහොම හරි කෙල වන්න. උබල සුද්දන්ට ජාතක ද කියලත් සැකයි. ඇයි USA / UK පොන්න යොන්ගෙ සිතුවිලිනෙ තියෙන්නෙ

    USA වල මොනව හරි පකක් දැම්මනම් පොටො පිටින් රෙප් ගන්න පොස්ට් කරයි. අපෙ දෙ උබලට වැඩක් නෑ.

    අද යුද්දෙ තිබුනනම් ඔය පොන්න කතා කියන උන් අද ඉදිවිද. උබලට වෙන රටක රස්සාවක් එක්ක හොද අනගතයක් දෙනවනම්. උබල වගෙ පොන්නයො අම්මයි රටයි දෙකම විකුනයි.

    හොදට හිතටගනිල්ල යකඩයක් තැලෙන්න තැලෙන්න තමයිටැක මුවාත් වෙන්නෙ.

    අනේ පල හු*** යන්න..තොපිට ඉතින් මහින්දය ලැට් එකක් හදල දුන්නත් ණයක් අරගෙන තොපිට වටින්නේ ලැට් එක..ණය ගත්තේ මොකේටද කියන එක නෙවේ..ගොන් කතා නොකියා දැන් තොගේ අහවල් එයාර් පෝට් එකට ගිහින් හිගාකාපන්..ඒත් වැඩක් නෑ ඕකට මිනිස්සු එන්නේ නෑනේ..