මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pVEVJN.jpg


    මෙ fly dubai එක.. තව ටිකකින් එවි.. හැබයි, මෙ ආපු එකකවත් මිනිස්සු නැනෙ බන්..
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    pVEVJN.jpg


    මෙ fly dubai එක.. තව ටිකකින් එවි.. හැබයි, මෙ ආපු එකකවත් මිනිස්සු නැනෙ බන්..
    මිනිස්සු මොකටද බන්.. පයිලට්ලා විතරයි මහින්දගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ප්ලේන්ටියක් බිලා යන්න එන්නේ...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උත්සව සබාව පටන් අරගෙන.. දැන් එක එක්කෙනා කතා පවත්වනවා.. අගමැතිත් ඉන්නවා බැරි බැරි ගාතෙ.. මිනිහට මොන ප්ලෙන්ද?

    :P:P:P:P

    Balan hitapan... Oka koi wele cup eka ganida danne na :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    3වෙනි ප්ලේන් එකත් ගොඩ බෑවද? එකෙන්ම කෝ බං මේ ප්ලේන් වලින් ආපු උන්.පයලට් ලවත් නෑ නේ..ඔටෝ පයිලට් ලැනඩ් කරන්න බෑ නේද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සු මොකටද බන්.. පයිලට්ලා විතරයි මහින්දගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ප්ලේන්ටියක් බිලා යන්න එන්නේ...


    නාමල් මල්ලි කොහෙන්හරි A380 එකක් හොයලා මත්තලට බායි කුලියට හරි..