eka katunayaka bawa, anith eka enoමෙහෙම ගියොත් කටුනායකෙ වහන්න වෙනවා..![]()
කටුනායක එයාපෝර්ට් එකේ no parking ගහලලු.ඒ නිසා ඔක්කොම ප්ලේන් මත්තල එනවලු පාර්ක් කරන්න.

![]()
මෙ fly dubai එක.. තව ටිකකින් එවි.. හැබයි, මෙ ආපු එකකවත් මිනිස්සු නැනෙ බන්..


හුටා.. එහෙමත් කෙස් එකක්ද?meka 5200m balangodata udin
kandakata keliyda![]()
මිනිස්සු මොකටද බන්.. පයිලට්ලා විතරයි මහින්දගේ ෆ්රෙන්ඩ්ෂිප් එකට ප්ලේන්ටියක් බිලා යන්න එන්නේ...![]()
මෙ fly dubai එක.. තව ටිකකින් එවි.. හැබයි, මෙ ආපු එකකවත් මිනිස්සු නැනෙ බන්..
MEHEMA FLIGHT HARAWANNE AKE INNA MINISSUWA APAHU KATUNAYAKATA GENEHIN DANNE MAHINDA GANE DA DAN NA..

ඒ කිව්වේ?
උත්සව සබාව පටන් අරගෙන.. දැන් එක එක්කෙනා කතා පවත්වනවා.. අගමැතිත් ඉන්නවා බැරි බැරි ගාතෙ.. මිනිහට මොන ප්ලෙන්ද?





මිනිස්සු මොකටද බන්.. පයිලට්ලා විතරයි මහින්දගේ ෆ්රෙන්ඩ්ෂිප් එකට ප්ලේන්ටියක් බිලා යන්න එන්නේ...