ඔන්ලයින් බිස්නස් එකක් විදියට ග්රැෆික් / ෆොටෝ සෙල් කරන කව්රුහරි ඉන්නවද ? මම දවසක් මේකේ ත්රෙඩ් එකක දැක්ක ඒකෙන් ගොඩක් සල්ලි හොයන්න පුළුවන් කියල කෙනෙක් කියල තිබුන. ඒ කතාව ඇත්තද? කව්රුහරි එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩ්ඩක් කියනවද ? එහෙම සයිට් මොනවද ?


