මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කෝ බං මිහින් එයාර් එකක් වත් ශ්‍රී ලංකන් එකක්
    දැන් එයි දැන් එයි කියලා බලන් හිටියා ආවේ නෑ නේ..

    2.gif

    මිහින් එයර් නම් කොහොමත් ලන්ඩන් යන්නේ නෑනේ මචෝ...ශ්‍රීලන්කන් එකක් ඔය වෙලාවේ සෙට් වෙන්න නැතුව ඇති...:D:D:D:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    + 5000 (atleast) to mattala from colombo


    මචන් මත්තල-කටුනයක විනාඩි 35ට meal එකක් එහෙම දෙනවද? :frown:

    බිස්නස් class කීයද දන්නෙ නැ.. :P

    seat belt දාලා සේට් එක හදාගන්නකොටම landing...:confused:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    මචන් මත්තල-කටුනයක විනාඩි 35ට meal එකක් එහෙම දෙනවද? :frown:

    බිස්නස් class කීයද දන්නෙ නැ.. :P

    seat belt දාලා සේට් එක හදාගන්නකොටම landing...:confused:

    meal nam kohomada danne na ban..kohomath welawak nane.. seat belt alarm off una gaman aye on wei landing ekata...:cool::cool::cool::cool:
    business class 16000 return eka promotion eke...:yes::yes::yes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    මචන් මත්තල-කටුනයක විනාඩි 35ට meal එකක් එහෙම දෙනවද? :frown:

    බිස්නස් class කීයද දන්නෙ නැ.. :P

    seat belt දාලා සේට් එක හදාගන්නකොටම landing...:confused:

    බලං ඉඳිං.. හම්බෙයි 5000ට meal.. :P:P:P මීල් එකට වඩේ 2කුයි ආසියාවේ ආශ්චර්ය කියල ගහපු ප්ලාස්ටික් කෝප්පෙකට වතුර එකකුයි හම්බෙයි. :lol: