කෝ බං මිහින් එයාර් එකක් වත් ශ්රී ලංකන් එකක්
දැන් එයි දැන් එයි කියලා බලන් හිටියා ආවේ නෑ නේ..
![]()
මිහින් එයර් නම් කොහොමත් ලන්ඩන් යන්නේ නෑනේ මචෝ...ශ්රීලන්කන් එකක් ඔය වෙලාවේ සෙට් වෙන්න නැතුව ඇති...

කෝ බං මිහින් එයාර් එකක් වත් ශ්රී ලංකන් එකක්
දැන් එයි දැන් එයි කියලා බලන් හිටියා ආවේ නෑ නේ..
![]()

![]()
copy rights foxc2
siraawata ubata watermark ekak hari daanna thibune.

dan monawa karannada!
බලපන්කෝ භාගෙට භාගයක් සන්ග්ලාස් දාගෙන ඉන්න තරම්, ඒ පැත්තේ කොහොම රස්නයක් ඈත්ද කියලා......!! 
Bangkok - LKR 31,999
Beijing - LKR 70,999
Shanghai - LKR 86,999
Male - LKR 66,999
Bangkok - LKR 31,999
Beijing - LKR 70,999
Shanghai - LKR 86,999
Male - LKR 66,999
+ 5000 (atleast) to mattala from colombo

sriLankan airline eke anna promotion ekak tiyanawa May 31 wenakan return ticket maththalata rs.5000 machan...![]()

මචන් මත්තල-කටුනයක විනාඩි 35ට meal එකක් එහෙම දෙනවද?
බිස්නස් class කීයද දන්නෙ නැ..
seat belt දාලා සේට් එක හදාගන්නකොටම landing...![]()

කටුනායකෙ අහල පහල නම් යමන්.. නැතුව ඇත නුවර වගෙ එකෙක් නම් වැඩක් නැ..elane math yanna one![]()
London, Paris, New York නැද්ද බන්..
adu gane singapore walatawath naneBangkok - LKR 31,999
Beijing - LKR 70,999
Shanghai - LKR 86,999
Male - LKR 66,999

මචන් මත්තල-කටුනයක විනාඩි 35ට meal එකක් එහෙම දෙනවද?
බිස්නස් class කීයද දන්නෙ නැ..
seat belt දාලා සේට් එක හදාගන්නකොටම landing...![]()

මචන් මත්තල-කටුනයක විනාඩි 35ට meal එකක් එහෙම දෙනවද?
බිස්නස් class කීයද දන්නෙ නැ..
seat belt දාලා සේට් එක හදාගන්නකොටම landing...![]()

මීල් එකට වඩේ 2කුයි ආසියාවේ ආශ්චර්ය කියල ගහපු ප්ලාස්ටික් කෝප්පෙකට වතුර එකකුයි හම්බෙයි. 