ඔබට වරම් නැති මටද වරම් නැතිවාලුකා තලේ රැඳී දිය බිඳුව මට ඔබයි
සීත රයේ බැබලෙන නිල් තරුව මට ඔබයි
අඳුරු කුටිය තුල දිදුලන එලිය මට ඔබයි
මගේ හදේ පොපියන මල් කැකුල මට ඔ..
ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
මීවිතේ මී පිරී පිටාරය එයි ගලා....
සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා....

මැලවී ගිය නටඹුන් අතරේ
ඔබේ සිනාවෙන් බිඳුවක් ඇති දැය
තවත් සොයමි මම ඝන අඳුරේ![]()




යශොදරා ...................යශොදරා...............
රෑ දොලොස් පැයේ..
ඉඳි කඩුළු ඇරන්....
කර ඔසවා බලා උන්නා...
හබකර ගිය ආලවන්ත මගෙම
මිහිරා වනයෙන් දැන් එතැයි කියා..![]()
අහන් ඉන්න අහගෙන ඉන්න..යශොදරා ...................යශොදරා...............
සිතෙ නැගුන කලකිරිම කුමරිය ඔබ පමනයි දැන සිටියෙ
පෙර සිට....................
යශොදරා............
යශොදරාආආආආආආආආආආආආආඅ
අහන් ඉන්න අහගෙන ඉන්න..
මගේ හිත මොනවද මුමුණනවා...

නින්ද නේන රාත්රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ....