Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා..
 
Last edited:

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වාලුකා තලේ රැඳී දිය බිඳුව මට ඔබයි
    සීත රයේ බැබලෙන නිල් තරුව මට ඔබයි
    අඳුරු කුටිය තුල දිදුලන එලිය මට ඔබයි
    මගේ හදේ පොපියන මල් කැකුල මට ඔ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වාලුකා තලේ රැඳී දිය බිඳුව මට ඔබයි
    සීත රයේ බැබලෙන නිල් තරුව මට ඔබයි
    අඳුරු කුටිය තුල දිදුලන එලිය මට ඔබයි
    මගේ හදේ පොපියන මල් කැකුල මට ඔ..
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යමු සෙල්ල කතරගම
    ඔබ එන්න යනවා නම්
    කද කුමාරයා වල්ලිට පෙම්
    බැන්ද කතරගම
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ...ප්‍රථම වසන්තයයි - දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැවු නැගෙනා..
    මේ...ප්‍රථම වසන්තයයි

    තරු මැවෙන තුරා නිදිබර අඹරේ - සඳු නැගෙනතුරා සිටියේදී අඳුරේ
    ඔබ සුපුන් සඳක් සේ පායා - පහන් රැයක් වී ආවේ....

    සිත පවස දරා මිරිඟුව අතරේ - දිය පහස පතා සිටියෙදී කතරේ
    ඔබ සිහිල් දොළක් සේ පාවී වසන්තයක් වී ආ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
    මීවිතේ මී පිරී පිටාරය එයි ගලා....
    සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
    සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
    මීවිතේ මී පිරී පිටාරය එයි ගලා....
    සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
    සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා....

    මැලවී ගිය නටඹුන් අතරේ
    ඔබේ සිනාවෙන් බිඳුවක් ඇති දැය
    තවත් සොයමි මම ඝන අඳුරේ:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මැලවී ගිය නටඹුන් අතරේ
    ඔබේ සිනාවෙන් බිඳුවක් ඇති දැය
    තවත් සොයමි මම ඝන අඳුරේ:rofl:
    :lol::rofl:
    රෑ දොලොස් පැයේ..
    ඉඳි කඩුළු ඇරන්....
    කර ඔසවා බලා උන්නා...
    හබකර ගිය ආලවන්ත මගෙම
    මිහිරා වනයෙන් දැන් එතැයි කියා.. :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::rofl:
    රෑ දොලොස් පැයේ..
    ඉඳි කඩුළු ඇරන්....
    කර ඔසවා බලා උන්නා...
    හබකර ගිය ආලවන්ත මගෙම
    මිහිරා වනයෙන් දැන් එතැයි කියා.. :rofl::rofl:
    යශොදරා ...................යශොදරා...............
    සිතෙ නැගුන කලකිරිම කුමරිය ඔබ පමනයි දැන සිටියෙ
    පෙර සිට....................
    යශොදරා............
    යශොදරාආආආආආආආආආආආආආඅ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යශොදරා ...................යශොදරා...............
    සිතෙ නැගුන කලකිරිම කුමරිය ඔබ පමනයි දැන සිටියෙ
    පෙර සිට....................
    යශොදරා............
    යශොදරාආආආආආආආආආආආආආඅ
    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා...

    වයන්න සිතාරෙ.... වයන්න ඔබෙ
    සංසාරෙ මා දන්නා නාදෙකි එ
    සරා ගිත රාවෙ ඇසෙවි පුරානෙ ;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ....

    යන විට පාරෙ උකුල නටන තාලෙ
    ලස්සන කෙසෙ වනම්දො.....
    යවුන කාලෙ අගර දගර පැවෙ
    ඇස් දෙක වශි නොවෙදො........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෙන්න ප්‍රියෙ දැතට ඔය දැත //
    අන්න සදක් නැගි නැගි පයා.......
    මෙන්න සුදො ගන්නකො මගෙ දැත//
    සුනිල් ජලෙ දිලෙ දිලෙ චායා......
    දෙන්න ප්‍රියෙ...........................
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yuතුකම පපුවේ සුරකින සොයුරේ~දෙපයම ගියත් සිඳී..
    එකෙකු වැටෙද්දී දහස් පුතුන්ගේ~සේනා පෙරට ඇදේ..
    අන්තිම සටනේ හුස්මට සමවී~විශ්මිත වූ ගමනේ..
    දස්කම් පානා සිංහ පුතුන්නේ~වන්නියේ මහ කැලයේ..
    බලාපොරොත්තුව රටට ගෙනල්ලා~අත දිග සීමාවේ..
    උදා ඉරක් පායයි අභිමානෙන්~ඔබයි දැයට ජීWe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියලි ගම්බිම්වලට ඉහලින්
    ඉදෙන්නනට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැලක රහසින්
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
    මකරන්ද පුයරු ගාලා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලොව නිසසල වී නවතින මොහොතේ
    ‍යටි හිත් මතුකොට සිනහ සලා
    ලොව දොඩමලුවී නෙත් මානන කල
    අප දෙදෙනා ඉමු තරහ වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ නැති බව දැනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ....
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර් හඳ ඔබට හැකිය දකින්න
     
    Status
    Not open for further replies.