Sinduwen Sinduwa

Status
Not open for further replies.

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    රත්තරන් පෙම් පුරානෙහි සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ ලඳේ
    මට ඔබේ කුරිරු පිටු පෑම නොපෙනෙන්නේ නම්
    දිළිඳු මේ අන්ද නෙත් තාම වාසනාවන් ලඳේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස නිලුපුල් තෙමා . .
    කඳුළු මුතුවැල් සලා . .
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ . . . .
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Ban Than Chali Bolo Ae Jaati Re Jaati Re
    Ban Than Chali Bolo Ae Jaati Re
    Pairon Mein Tere Ghoongroo Ki Bijuriya
    Chhan Chhan Chhan Chhan Chhankaati Re
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබ‍යි දිවි‍ය අර්ථවත් කලේ
    ගි‍යදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්
    සන්තෝෂ‍යක් නෑ හිතේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Ban Than Chali Bolo Ae Jaati Re Jaati Re
    Ban Than Chali Bolo Ae Jaati Re
    Pairon Mein Tere Ghoongroo Ki Bijuriya
    Chhan Chhan Chhan Chhan Chhankaati Re
    roshni se bhare bhare - bhare bhare nene tere
    roshni se bhare bhare - bhare bhare nene tere
    chuke bole naa chu naa mudje..
    chuke bole naa chu naa mudje..

    sapno se bhare bhare...bhare bhare nene te...
    :rofl:
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Teri meri, meri teri
    Prem kahani hai mushkil
    Do lafzoon mein yeh
    Bayaan na ho paye
    Ik ladka ik ladki ki
    Hai yeh kahani nayi
    Do lafzoon mein yeh
    Bayaan na ho paye
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න
    අතින් අතට යන යෙහෙළියනේ හදවත්...
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තරුමල් යායම පොඩි කර අහස් විලේ - ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපාවී - මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූයෙමි අසනා කෙනෙක් නැති - පාලු නැසූයෙමි තනියට කෙනෙක් නැති
    දැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් - එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නීල් නුවන් ‍යුග කවි‍යක් වි‍ය ඔබගේ
    පන්හිඳ තුඩඟේ පැටලී
    ඇ‍යගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් වි‍ය තෙලිතුඩගේ දැවටී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
    තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
    දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
    මහකැලයේ වැද්දන් දැකගත්තා
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    තාම තරුණයි රාත්‍රිය මනරම්
    ළඟාවෙනු මැන සරා සඳ සමගින්
    සීත කඳුලක් තබා සඳ නෙතගින්
    රැය ගෙවී යයි තව නිමේෂයකින්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    පුන් සඳ වන රුව දැකගත හැකිනම්
    හැම ආත්මයක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කුරුටු ගෑ ගී පොතේ - කුරුටු ගී කෑගසා
    ගිලන් හද පාරවා - ගෙනේ වද වේදනා

    ඔබෙන් පෙරදා උගෙන කවිකම්
    ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඬු කඳුලෙන් ගයමි මම කිවිඳු...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

    කෙටි කාලයකින් හමුවී
     
    Status
    Not open for further replies.