නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුලුව ලඟටම වී මගතොටදී නොදුටුව විලස ඇදී තරහවෙලා මට පෙම් බැඳි කුමරී හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනී පෙරමග මා අද නැවතී යලි එය සිහි කරමී