මත්තල අඩුවක් ලු

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගුවන්ගමන් වල ලොකු ප්‍රශ්නයක් නෑ , හැබැයි ලෝකේ ලොකුම ගුවන් යානා කටුනායකට බස්සන්න බෑ ,දැන් අලුත් ගුවන් ආයතන දෙකක් ආයේ කටුනායකට එනවා, එහෙම උනාම ඉස්සරහට කාර්‍ය බහුල වෙන්න බැරිකමකුත් නෑ. අනික ඉතින් ඒ පැත්තේ මිනිස්සුන්ට ඒ පැත්තෙන් වැඩක් කරගන්න පුලුවන් , කටුනායකින් බැහැලා දකුණ පැත්තට සුද්දෙක්ට යන්න ලොකු වියදමක් දරන්න ඕනා , මේකත් එක්ක ඒ පැත්තට විතරක් යන සුද්දෝ එහෙන් බහී , ටුවර් යන උන්ට ආයේ මෙහෙ ඩිපාචර් ඕන නෑ , උඩහ බලලා , රට මැද්ද බලලා , දකුණෙන්ම ඩිපාචර් වෙන්න පුලුවන් ,

    එහෙම වෙනවනම් හොදයි ,:yes::yes::yes::yes: එක ඇත්ත ,මේවා හරියට පබ්ලිසිටි කරන්න ඕනා අපේ වටින දේවල් මේ එක්කම නැත්තනම් අපරාදේ
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මමත් අහන්නේ පර්ශ්න්යක් තිබද කියල තමා ? මේ හදිසියේ ගුවන් තොටුපලක් හදන්න

    මචන් මට පක්ශ පාට බෙදයක් නැමචන්... මම හොද දේට හොදයි කියනවා කැත වැඩෙට කැතයි කියනව... මේක හොද වැඩක් මචන්.
    අපිට මේකෙ වටිනකම දැන්ම තෙරෙන එකක්නැ....
    අපේ රට තාම එකම තැන තියේන්නෙ අපි එකාට එකානැති හින්දයි.
    උබලා අහලාතියෙනවද කතාවක් අපායේ ලන්කාවට තියෙන වලේ තාප්ප ගහලා ගෙට්ටු දාලා නැහැලු..
    එකෙක් බෙරිලා එලියට යන්න හදනකොට අනිත් උන් ඇදලා ඇතුලට දානවලු
    ඔන්න ඔකයි ඇත්ත
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගුවන්ගමන් වල ලොකු ප්‍රශ්නයක් නෑ , හැබැයි ලෝකේ ලොකුම ගුවන් යානා කටුනායකට බස්සන්න බෑ ,දැන් අලුත් ගුවන් ආයතන දෙකක් ආයේ කටුනායකට එනවා, එහෙම උනාම ඉස්සරහට කාර්‍ය බහුල වෙන්න බැරිකමකුත් නෑ. අනික ඉතින් ඒ පැත්තේ මිනිස්සුන්ට ඒ පැත්තෙන් වැඩක් කරගන්න පුලුවන් , කටුනායකින් බැහැලා දකුණ පැත්තට සුද්දෙක්ට යන්න ලොකු වියදමක් දරන්න ඕනා , මේකත් එක්ක ඒ පැත්තට විතරක් යන සුද්දෝ එහෙන් බහී , ටුවර් යන උන්ට ආයේ මෙහෙ ඩිපාචර් ඕන නෑ , උඩහ බලලා , රට මැද්ද බලලා , දකුණෙන්ම ඩිපාචර් වෙන්න පුලුවන් ,

    එතකොට මේ තියෙන්නෙ අහවල් එකද ? :frown:

    ITN NEWS - The world's largest Aircraft has landed at Katunayake

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes:
    උබෙ කතාව ඇත්ත.. මගෙ user name එකත් screw sl , එත් මෙතන ප්‍රස්ග්හ්නෙ ලන්කාවq නෙමෙයි, එහි පාලකයොයි ප්‍රශ්නෙ.. පැය 6-8 කින්, සීතම දෙශගුනෙ ඉදන් රස්නෙම දෙශගුනෙට යන්න පුලුවන් තරම් ශශ්‍රීක රටක් මෙක.. මිනිස්සුයි සවුත්තු..
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ආණ්ඩුවක් කරන්නේ රටේ සංවර්ධනය , පහසුකම් සපයන එක , ඒවයින් හම්බකරන් කන්න මිනිස්සු දැනගන්න ඕන , මත්තල නිසා රස්සා කීයක් හැදෙන්න ඇද්ද , හෝටල් , ගමනාගමන සේවා , තව කොච්චර ආදායම් මාර්ගද. හම්බන්තොට ඉදන් මිනිහෙක් කටුනායකින් රට යන්න කොච්චර වියදම් කරන්න ඕනද, එහෙ මිනිහෙක්ට ඒ පැත්තෙන්ම තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්නේ , ඉස්සරහට ව්‍යාපාර දියුණුවෙනවා මිසක් හැලෙන්නෑ , හොයාගෙන හදාගෙන කාපල්ලා , ආණ්ඩුවලින් තුන්වේලට කෑම බලාපොරොත්තුවෙන්න හදන්න එපා. අඩුපාඩු නාස්තිය කොයි ආණ්ඩුවෙත් තිබ්බා , ඒව නවත්තන්න අපිට බෑ ,

    i agree with u machan
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    එතකොට මේ තියෙන්නෙ අහවල් එකද ? :frown:

    ITN NEWS - The world's largest Aircraft has landed at Katunayake

    yoko meka emagency landing ekak ethaakota balannae track eka lokudha podida. thel walata bumi thel dalada... ewa balan nae machan...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට මේ තියෙන්නෙ අහවල් එකද ? :frown:

    ITN NEWS - The world's largest Aircraft has landed at Katunayake

    එයාපෝට් එකේ ඉන්න එළකිරි මෙම්බර් කෙනෙක් ෆොටෝස් එහෙමත් දාල තිබ්බ A380 එකක් ආව කියල!:)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් මට පක්ශ පාට බෙදයක් නැමචන්... මම හොද දේට හොදයි කියනවා කැත වැඩෙට කැතයි කියනව... මේක හොද වැඩක් මචන්.
    අපිට මේකෙ වටිනකම දැන්ම තෙරෙන එකක්නැ....
    අපේ රට තාම එකම තැන තියේන්නෙ අපි එකාට එකානැති හින්දයි.
    උබලා අහලාතියෙනවද කතාවක් අපායේ ලන්කාවට තියෙන වලේ තාප්ප ගහලා ගෙට්ටු දාලා නැහැලු..
    එකෙක් බෙරිලා එලියට යන්න හදනකොට අනිත් උන් ඇදලා ඇතුලට දානවලු
    ඔන්න ඔකයි ඇත්ත

    සිරා කතාව ,කකුලෙන් අදිනවා නෙමෙයි ,මේක හොද දෙයක් එත් මිට වඩා රටේ අදයාපැනයට වියදම් කරනම් ඒ සල්ලි වල ප්‍රති ලබ වලින් ඕව 10ක් හදන්න පුළුවන් නය නොවී ,අලුත් දියුණුවෙන රටවල් දියුණු වෙන හැටි බලන්න ,දැන් ප්‍රදාන සංවර්දන මෙවලම IT එකොනොමි අපි ඒවාට මොනවද කරලා තියෙන්නේ :baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yoko meka emagency landing ekak ethaakota balannae track eka lokudha podida. thel walata bumi thel dalada... ewa balan nae machan...

    palayan ban yanna ... uba hithanawada nikan bus duwanawa wage kiyala plane duwanne :rofl:

    එයාපෝට් එකේ ඉන්න එළකිරි මෙම්බර් කෙනෙක් ෆොටෝස් එහෙමත් දාල තිබ්බ A380 එකක් ආව කියල!:)

    :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    1.කිසි දෙයක් නොහදා හැමෝටම කන්න විතරක් දුන්නා නම් කියයි..යකෝ කාලා විතරක් වැඩක් තියෙද...බලපල්ලා අපේ රටේ හැටි..පාරක හැටි ...අරවා නැහැ මෙව්වා නැහැ..යකෝ මුන් මොනාද කරන්නේ කියලා..
    2. දැන් කියන එක බලහංකෝ..
    3. ඒත මම මහින්ද ඇතුලු ගෙරි ඇමති මඩුල්ල කරන ගොඩක් දේවල් නම් හෙලා දකිනවා...ගොඩක් දෙවල් පක්ෂාග්‍රාහි..අන්තවාදි...ඒත් දිගුකාලීන විසඳුම් නම් අගය කරන්න ඔනේ..ඒත ඒ දෙවල් හැම රෙද්දටම තමන්ගේ නම පවුල්වල නම් දාගන්න එක පවුලේ දේවල් කියලා පෙන්නන්න හදන එක වැරදියි...ඒව්වා අපේ සල්ලිනේ..ණය වුනත් ගෙවන්නේ අපිනේ..

    yes 100% correct:yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    රටේ අලුතෙන් air port එකක් හදන එක වැරද්දක් නෙවෙයි, එත් එක කරන්න ඉසෙල්ලා තව ගොඩක් දේවල් කරන්න තිබ්බ, ලංකාවේ ඕව හැදුව කියල මහා ලොකු සංවර්ධනයක් වෙන්නේ නැහැ, එහෙම කරන්න පුළුවන් නම් , අනිත් සංවර්ධිත රටවල් ඔක්කොම වැඩ පැත්තක තියල , airport , high way ම හදල වෙන්න ඇති දියුණු වෙලා තියෙන්නේ, රටක් දියුණු වෙන්න රටේ කර්මාන්ත බිහිවෙන්න ඕනි, ඒවාට support එකක් විදියට තමයි, airport highway , වගේ පහසුකම් ඇති කරන්න ඕනි.

    ලංකාවේ මිනිස්සුන්ට කොහොම කිවුවත් , හැමදාම අග හිඟ කම දැනුනත් , මහින්ද බොරු සෝබන ඇඩ් එකක් දැම්ම මිනිස්සුන්ට ඔක්කොම අමතකයි. රටේ බහුතරයකට හරි හමන් විදියට ජිවත් වෙන්නවත් බැරුව තව මොන airport ද?..

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ආණ්ඩුවක් කරන්නේ රටේ සංවර්ධනය , පහසුකම් සපයන එක , ඒවයින් හම්බකරන් කන්න මිනිස්සු දැනගන්න ඕන , මත්තල නිසා රස්සා කීයක් හැදෙන්න ඇද්ද , හෝටල් , ගමනාගමන සේවා , තව කොච්චර ආදායම් මාර්ගද. හම්බන්තොට ඉදන් මිනිහෙක් කටුනායකින් රට යන්න කොච්චර වියදම් කරන්න ඕනද, එහෙ මිනිහෙක්ට ඒ පැත්තෙන්ම තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්නේ , ඉස්සරහට ව්‍යාපාර දියුණුවෙනවා මිසක් හැලෙන්නෑ , හොයාගෙන හදාගෙන කාපල්ලා , ආණ්ඩුවලින් තුන්වේලට කෑම බලාපොරොත්තුවෙන්න හදන්න එපා. අඩුපාඩු නාස්තිය කොයි ආණ්ඩුවෙත් තිබ්බා , ඒව නවත්තන්න අපිට බෑ ,

    මොනවද මේ බොරු බයිලා, හොටෙල්, ගමනාගමන, restaurant, වගේ දේවල් වලින් හම්බ කරන් කනවා කියන්නේ , රට ඇතුලෙම කැරකෙන සල්ලි වලින් කන්න හදනවා වගේ වැඩක්, කාලයත් එක්ක එහෙම හම්බ කරගෙන කන එක අමාරු වෙනවා, සංවර්ධනය වෙන්න නම් , මොනවා හරි production එකක් රට ඇතුලෙන් හදල එක export කරන්න ඕනි, එහෙම නැතුව අපිට කියල මහා ලොකු ඛනිජ නිධි නැහැනේ. තියෙන ඒව වලිනුත් ප්‍රයෝජන ගන්නෙත් නැහැනේ. මේ දවස වලට මහින්ද ගහන බොරුව තමයි "සංචාරක කර්මාන්තය " මගින් සල්ලි හොයන එක, ඔය කියන විදියට මහා ලොකු අදායමක් සංචාරක කර්මාන්තයෙන් ගන්න බැහැ.

    ඕක ගැන හොද idea එකක් ගන්න පුළුවන් , ලක්නාවේ සමස්තයක් වශයෙන් පාරේ දී foreigners ල දකින ප්‍රමාණෙන්.

    අනිත් එක මොකද ලංකාවේ ඉන්නේ ගොන්නුද? , මොලේ නැති හරක්ද , තමන්ගේ production එකක් හදල export කරනවට වඩා , පිට රටින් එන මිනිස්සු ගෙනෙන සල්ලි ම කන්න බලාගෙන ඉන්නේ,.

    අද කාලේ ලංකාවේ මිනිස්සුන්ගේ idea එක වැඩිය මහන්සියක් වෙන්නේ නැතුව සල්ලි හොයන එක. එක රටක විදියට කරන්න බැරි දෙයක් , ඕනිම රටක් , මිනිස්සුන්ගේ ශ්‍රමය තමයි සල්ලි කරන්නේ. රටක දියුණු වෙන්න මිනිස්සු අනිවා මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ලංකාවේ එහෙම මහන්සි වෙලා කරන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා, අන්න ඒ දේවල් වලට මිනිස්සු උනන්දු කරලා ඒකෙන් රටට අදායමක් ගන්න එක තමයි රටේ පාලකයන් විදියට කරන්න ඕනි. ලක්නාවේ ඉස්සර තිබුන තේ , රබර්, පොල්, කුරුදු , හාල්, වගේ කර්මාන්ත අද වෙන කොට කොහෙද තියෙන්නේ.

    ඔය air-port එකට වියදම් කල සල්ලි වලින් භාගයක් වියදම් කරලා , හම්බන්තොට එක්කෝ solar heat power , ekko sea wave power , වගේ මොකක් හරි රටට ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් project එකක් කරනං තිබ්බ. එහෙම කලා නම් හෙට අනිද්දට විදුලි බිල් වැඩි කරලා රජයේ වියදම් balance ඕනි වෙන්නේ නැහැ.

    හැම රජයක්ම මිනිස්සු පිට විශාල බරක් පටවනවා, එහෙත් මේ වගේ මිනිස්සුන්ව හුරගෙනම කන රජයක් මිට ඉසෙල්ලා බිහි උනේ නැහැ.

    ඔය එය්ර් පොර්ට් එක මගින් ලංකාවට මහා ලොකු අදායමක් ලැබෙයි කියල හිතනවා නම් එක මහා මෝඩ කමක් , එහෙම වෙන්න නම් , ලංකාවට එන ගුවන් වර ගණන සැලකිය යුතු ලෙස වැඩි වෙන්න ඕනි, ඒ ඇරෙන්න කොළඹට අපු ටිකම තමයි මත්තලටත් එන්නේ. මෙච්චර කාලෙකට ලංකාවේ airport එකක් overload වුනා කියල දෙයක් අහන්න ලැබිල නැහැ. එහෙම එකේ , මත්තලට අමුතුවෙන ගුවන් වර සැලකිය යුතු ප්‍රමාණයක් ඒවි කියල හිතන්න අමාරුයි. අනික අනිත් රටවල් වලට පිස්සුවක් තියෙනවද airport හදන හදන විදියට ගුවන් ගමන් එකතු කරන්න.

    ඔය අලුත් airport එක මර්කෙට් කරගන්න මිනිස්සුන්ට ටොපියක් දුන්නේ ඔන්න ඔය විදියට කොළඹට අපු අදායම හම්බන්තොටට හරවන්න හිතාගෙන. එහෙත් එයින් රටට වෙන සෙතක් නොමැත.

    ලංකවේ වෙන වෙන දෙයට අප්පුඩි ගසන මිනිස්සු, ඔය මත්තල ගුවන්තොටුපොලෙනුත් රටට වන සෙතක් නොමැති බව දුටු කල , අහ්හ් එක දීර්ඝ කාලින ව්‍යාපෘතියක් , අපේ මහා රජාගේ ධුර දර්ශි නුවනක මහත යයි සිතා සැනසෙති.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මේ රටේ පාලකයොන්ගෙ වැරැද්ද මිසක් රටේ වැරැද්ද නෙමෙයි බං.. උන්ගෙ වැරදි වලට තමන් හැදිච්ච වැඩිච්ච රටට දොස් කියල වැඩක් නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රටේ අලුතෙන් air port එකක් හදන එක වැරද්දක් නෙවෙයි, එත් එක කරන්න ඉසෙල්ලා තව ගොඩක් දේවල් කරන්න තිබ්බ, ලංකාවේ ඕව හැදුව කියල මහා ලොකු සංවර්ධනයක් වෙන්නේ නැහැ, එහෙම කරන්න පුළුවන් නම් , අනිත් සංවර්ධිත රටවල් ඔක්කොම වැඩ පැත්තක තියල , airport , high way ම හදල වෙන්න ඇති දියුණු වෙලා තියෙන්නේ, රටක් දියුණු වෙන්න රටේ කර්මාන්ත බිහිවෙන්න ඕනි, ඒවාට support එකක් විදියට තමයි, airport highway , වගේ පහසුකම් ඇති කරන්න ඕනි.

    ලංකාවේ මිනිස්සුන්ට කොහොම කිවුවත් , හැමදාම අග හිඟ කම දැනුනත් , මහින්ද බොරු සෝබන ඇඩ් එකක් දැම්ම මිනිස්සුන්ට ඔක්කොම අමතකයි. රටේ බහුතරයකට හරි හමන් විදියට ජිවත් වෙන්නවත් බැරුව තව මොන airport ද?..

    මොනවද මේ බොරු බයිලා, හොටෙල්, ගමනාගමන, restaurant, වගේ දේවල් වලින් හම්බ කරන් කනවා කියන්නේ , රට ඇතුලෙම කැරකෙන සල්ලි වලින් කන්න හදනවා වගේ වැඩක්, කාලයත් එක්ක එහෙම හම්බ කරගෙන කන එක අමාරු වෙනවා, සංවර්ධනය වෙන්න නම් , මොනවා හරි production එකක් රට ඇතුලෙන් හදල එක export කරන්න ඕනි, එහෙම නැතුව අපිට කියල මහා ලොකු ඛනිජ නිධි නැහැනේ. තියෙන ඒව වලිනුත් ප්‍රයෝජන ගන්නෙත් නැහැනේ. මේ දවස වලට මහින්ද ගහන බොරුව තමයි "සංචාරක කර්මාන්තය " මගින් සල්ලි හොයන එක, ඔය කියන විදියට මහා ලොකු අදායමක් සංචාරක කර්මාන්තයෙන් ගන්න බැහැ.

    ඕක ගැන හොද idea එකක් ගන්න පුළුවන් , ලක්නාවේ සමස්තයක් වශයෙන් පාරේ දී foreigners ල දකින ප්‍රමාණෙන්.

    අනිත් එක මොකද ලංකාවේ ඉන්නේ ගොන්නුද? , මොලේ නැති හරක්ද , තමන්ගේ production එකක් හදල export කරනවට වඩා , පිට රටින් එන මිනිස්සු ගෙනෙන සල්ලි ම කන්න බලාගෙන ඉන්නේ,.

    අද කාලේ ලංකාවේ මිනිස්සුන්ගේ idea එක වැඩිය මහන්සියක් වෙන්නේ නැතුව සල්ලි හොයන එක. එක රටක විදියට කරන්න බැරි දෙයක් , ඕනිම රටක් , මිනිස්සුන්ගේ ශ්‍රමය තමයි සල්ලි කරන්නේ. රටක දියුණු වෙන්න මිනිස්සු අනිවා මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ලංකාවේ එහෙම මහන්සි වෙලා කරන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා, අන්න ඒ දේවල් වලට මිනිස්සු උනන්දු කරලා ඒකෙන් රටට අදායමක් ගන්න එක තමයි රටේ පාලකයන් විදියට කරන්න ඕනි. ලක්නාවේ ඉස්සර තිබුන තේ , රබර්, පොල්, කුරුදු , හාල්, වගේ කර්මාන්ත අද වෙන කොට කොහෙද තියෙන්නේ.

    ඔය air-port එකට වියදම් කල සල්ලි වලින් භාගයක් වියදම් කරලා , හම්බන්තොට එක්කෝ solar heat power , ekko sea wave power , වගේ මොකක් හරි රටට ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් project එකක් කරනං තිබ්බ. එහෙම කලා නම් හෙට අනිද්දට විදුලි බිල් වැඩි කරලා රජයේ වියදම් balance ඕනි වෙන්නේ නැහැ.

    හැම රජයක්ම මිනිස්සු පිට විශාල බරක් පටවනවා, එහෙත් මේ වගේ මිනිස්සුන්ව හුරගෙනම කන රජයක් මිට ඉසෙල්ලා බිහි උනේ නැහැ.

    ඔය එය්ර් පොර්ට් එක මගින් ලංකාවට මහා ලොකු අදායමක් ලැබෙයි කියල හිතනවා නම් එක මහා මෝඩ කමක් , එහෙම වෙන්න නම් , ලංකාවට එන ගුවන් වර ගණන සැලකිය යුතු ලෙස වැඩි වෙන්න ඕනි, ඒ ඇරෙන්න කොළඹට අපු ටිකම තමයි මත්තලටත් එන්නේ. මෙච්චර කාලෙකට ලංකාවේ airport එකක් overload වුනා කියල දෙයක් අහන්න ලැබිල නැහැ. එහෙම එකේ , මත්තලට අමුතුවෙන ගුවන් වර සැලකිය යුතු ප්‍රමාණයක් ඒවි කියල හිතන්න අමාරුයි. අනික අනිත් රටවල් වලට පිස්සුවක් තියෙනවද airport හදන හදන විදියට ගුවන් ගමන් එකතු කරන්න.

    ඔය අලුත් airport එක මර්කෙට් කරගන්න මිනිස්සුන්ට ටොපියක් දුන්නේ ඔන්න ඔය විදියට කොළඹට අපු අදායම හම්බන්තොටට හරවන්න හිතාගෙන. එහෙත් එයින් රටට වෙන සෙතක් නොමැත.

    ලංකවේ වෙන වෙන දෙයට අප්පුඩි ගසන මිනිස්සු, ඔය මත්තල ගුවන්තොටුපොලෙනුත් රටට වන සෙතක් නොමැති බව දුටු කල , අහ්හ් එක දීර්ඝ කාලින ව්‍යාපෘතියක් , අපේ මහා රජාගේ ධුර දර්ශි නුවනක මහත යයි සිතා සැනසෙති.

    11.gif
    11.gif
    11.gif
     
    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
    බස් ගාස්තු වැඩි වෙන එක.
    කරන්ට් බිල් වැඩි වෙන එක.
    ඒවා ප්‍රශ්න නෙමෙයිද ?

    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
    යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.

    ලංකාවේ ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන් :no::no:
    ඔය කරන කරන වැඩේ හොදයි කියන උන් අද කාලේ ලංකාවේ ඉන්නේ :angry::angry:
    ඉතින් කරන්න තියෙන්නේ ඒ මෝඩයෝ
    එක්ක වාද නොකර තමන්ගේ අනාගතේ වෙනුවෙන් වෙන රටකට පැනගන්න එක :yes::yes:

    ලංකාව අපේ මවු රට තමා එකට අපි ආදරෙයි
    එත් කාලකන්නි එක විනාස කරද්දී අපිට දැන දැනම ලිදට පනින්න බෑනේ :(:(

    තව අවුරුදු ගානකින් ලංකාව ඉවරටම ඉවරයි :(:(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මේක ආර්ථික වශයෙන් පහසු ප්‍රයෝජනවත් තැනක වත් අඩුමගානේ හැදුවනම්..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මමත් දැක්කා බන් එ ගැනිගේ නොදන්න කම තමයි ලැම්බෝගිනියට බදු අඩු කරන රටේ ලයිට් බිල ,බස් ගාස්තු වැඩිකරන කරන එක සාදාණය කරන්න තරම් අපේ එවුන් මොඩයි