මත්තල අඩුවක් ලු

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් උ කියලා තියෙනෙ ලන්කාවේ ගුවන් ගමන් වලට ප්‍රශ්නයක් වේලාතිබ්බ එයාපොර්ට් එකක අඩු පාඩුවක් ගැන. හොද දෙට හොදයි කියපන් නරක දේට නරකයි කියපන් තමන්ගෙ හර්දශාක්ශියට එකගව

    ගුවන් ගමන් වල ලොකු ප්‍රශ්නයක් තිබ්බද ?????? :rofl::rofl::rofl::confused::confused::confused::confused::confused::confused:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මට්ටලට නැව් ලෑන්ඩ් කරත් මටනම් අවුලක් නෑ කලින් ක‍ටුනායකට ආපු ෆලයිට්ස් අඩු නොවී..

    :rofl:uba short and sweet kiwa. matath kiyanna tiyenne oya katawama tama:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ආණ්ඩුවක් කරන්නේ රටේ සංවර්ධනය , පහසුකම් සපයන එක , ඒවයින් හම්බකරන් කන්න මිනිස්සු දැනගන්න ඕන , මත්තල නිසා රස්සා කීයක් හැදෙන්න ඇද්ද , හෝටල් , ගමනාගමන සේවා , තව කොච්චර ආදායම් මාර්ගද. හම්බන්තොට ඉදන් මිනිහෙක් කටුනායකින් රට යන්න කොච්චර වියදම් කරන්න ඕනද, එහෙ මිනිහෙක්ට ඒ පැත්තෙන්ම තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්නේ , ඉස්සරහට ව්‍යාපාර දියුණුවෙනවා මිසක් හැලෙන්නෑ , හොයාගෙන හදාගෙන කාපල්ලා , ආණ්ඩුවලින් තුන්වේලට කෑම බලාපොරොත්තුවෙන්න හදන්න එපා. අඩුපාඩු නාස්තිය කොයි ආණ්ඩුවෙත් තිබ්බා , ඒව නවත්තන්න අපිට බෑ ,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :rofl:uba short and sweet kiwa. matath kiyanna tiyenne oya katawama tama:D
    11.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mihin nisa sri lankan ekath nati wenawa tawa air line dekama padu unata ban aiport eka padu na koti ganan laba labana ayathayak mattalath ehemama wenawa sure.

    කුරුල්ලෝ ගැන මොකද කරන්නේ ,එක හරහට හිටියොත් ,එත් බන් අපි ට අතරමැදි යානා ගේන්න ගන්න ඕනා ලාබ ලබන්න ,එක තමා තියෙන හොදම ක්‍රමය ,සින්ගපුරුව දියුණු උනේ අතරමැදි සේවා වලින් එත් අපේ රටට මානව හිමිකම් එහෙම හරහට දාලා එක නැවත්තුවොත්
    එවර්යි ,යුද්යක් එවර කරපු රටකට නැගිටින්න දෙන්නේ නැ ,එතකොට අපි කරන්න ඕනා ආර්ථිකේ හදන එක ,මේකෙන් එකට දැනට ලොකු බලපෑමක් දැනට කරන්න අමරුයි ,පස්සේ ගොඩක් හොද වෙයි ,එත් දැන් තියෙන ගැටළු වලට හොද විසදුම් ඕනේ නේද ,විදුලි බිල බලන්න

    මේක ලෝක වෙළද පල නෙමේ මනෙජ්මන්ට් අවුල් නිසයි වැඩිකරන්න වෙන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආණ්ඩුවක් කරන්නේ රටේ සංවර්ධනය , පහසුකම් සපයන එක , ඒවයින් හම්බකරන් කන්න මිනිස්සු දැනගන්න ඕන , මත්තල නිසා රස්සා කීයක් හැදෙන්න ඇද්ද , හෝටල් , ගමනාගමන සේවා , තව කොච්චර ආදායම් මාර්ගද. හම්බන්තොට ඉදන් මිනිහෙක් කටුනායකින් රට යන්න කොච්චර වියදම් කරන්න ඕනද, එහෙ මිනිහෙක්ට ඒ පැත්තෙන්ම තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්නේ , ඉස්සරහට ව්‍යාපාර දියුණුවෙනවා මිසක් හැලෙන්නෑ , හොයාගෙන හදාගෙන කාපල්ලා , ආණ්ඩුවලින් තුන්වේලට කෑම බලාපොරොත්තුවෙන්න හදන්න එපා. අඩුපාඩු නාස්තිය කොයි ආණ්ඩුවෙත් තිබ්බා , ඒව නවත්තන්න අපිට බෑ ,

    :baffled::baffled::baffled::baffled:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අපෝ නෑ..හැබැයි අයිය රට අම්මත් නිතර යනව එනව ඒක නිසා කට්ට කාගෙන මට්ටල යන්න බෑ!:D

    :D ela ela kamathi lesi route eke yanawa wage lesi air bus route eka thora ganna tiyenne :D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.

    ආර්ථිකේ හදන්න තමයි මේවා හදන්නේ.නිකන් උඩ බලන් හිටියට ආර්ථිකේ හැදෙන්නේ නැ :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    lol me too
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.

    පයිලේට් කියන්නේ හදිස්සියකදී කරදරයක් උන වෙලවට ප්ලේන් ඒක ගොදබස්සන්න වෙන රටකට යන්න වෙන්ව කියන එකයි.ඒ කියන්නේ ඒ සල්ලි තවත් රටකට දෙන්න වෙනවා කියන ඒක.ඒවගේ ප්‍රශ්න නැති වෙන එකයි ඒ මිනිහ කියන්නේ. නැතුව මේ රටේ වෙන ප්‍රශ්න නැ කියන ඒක නෙවෙයි :P:P:P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථිකේ හදන්න තමයි මේවා හදන්නේ.නිකන් උඩ බලන් හිටියට ආර්ථිකේ හැදෙන්නේ නැ :P

    මේවා හැදුව කියල ආර්ථිකේ හැදෙන්නේ නැ ජපානෙට වෙලා තියෙන දේ බලන්න ,ආදී ප්‍රග්ධන

    ආයෝජන ගොඩක් එක පාර කරපුවම ආර්ථිකේ හිර වෙනවා ,මොකද එවයින් ප්‍රතිපල ලැබෙන්න ප්‍රමාද වෙන නිසා ,අපේ ප්‍රතිලාබ නොලැබෙන වියපෘති වැඩි ,හම්බන්තොට වරය ,සුරිය වැව පිට්ටනිය ,නොරෝචලේ බලා ගරය ,රන්මිණි තැන්න ,මිහින් එයා ,හෙජින් ,තව ඕනෙද
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    ප්‍රශ්නයක් නැ කියල උබ දන්නෙ කොහොමද මචන්
    මමත් අහන්නේ පර්ශ්න්යක් තිබද කියල තමා ? මේ හදිසියේ ගුවන් තොටුපලක් හදන්න
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :D ela ela kamathi lesi route eke yanawa wage lesi air bus route eka thora ganna tiyenne :D
    මෙහෙමයි සීන් එක ෆලයිට් එකක් ක‍ටුනායකෙන් මිනිස්සු ඇරන් මත්තල හරහ යන්නෙ නෑනෙ..එනකොටත් එහෙමයි මත්තලට විතරක් එන ෆලයිට්ස් එහෙමයි ක‍ටුනායකට එන ඒවත් අඩුවක්/වෙනසක් උනේ නැත්නම් කාටවත් ප්‍රශ්නයක් නෑ!:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
    බස් ගාස්තු වැඩි වෙන එක.
    කරන්ට් බිල් වැඩි වෙන එක.
    ඒවා ප්‍රශ්න නෙමෙයිද ?

    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
    යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.

    math oya ganige amma mathak kala :angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙහෙමයි සීන් එක ෆලයිට් එකක් ක‍ටුනායකෙන් මිනිස්සු ඇරන් මත්තල හරහ යන්නෙ නෑනෙ..එනකොටත් එහෙමයි මත්තලට විතරක් එන ෆලයිට්ස් එහෙමයි ක‍ටුනායකට එන ඒවත් අඩුවක්/වෙනසක් උනේ නැත්නම් කාටවත් ප්‍රශ්නයක් නෑ!:D

    ඇත්ත එක තමා වෙන්න ඕනේ ,ගුවන් තොටුපල සර්ථක වෙන්න නම් අලුත් ගුවන් ගමන් මත්තලට එන්න ඕනා ,කටුනායක ඒවා නැතිව ,නැත්නම් කටුනායක අපුවා මත්ලට හරවලා වැඩක් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මමත් අහන්නේ පර්ශ්න්යක් තිබද කියල තමා ? මේ හදිසියේ ගුවන් තොටුපලක් හදන්න

    ගුවන්ගමන් වල ලොකු ප්‍රශ්නයක් නෑ , හැබැයි ලෝකේ ලොකුම ගුවන් යානා කටුනායකට බස්සන්න බෑ ,දැන් අලුත් ගුවන් ආයතන දෙකක් ආයේ කටුනායකට එනවා, එහෙම උනාම ඉස්සරහට කාර්‍ය බහුල වෙන්න බැරිකමකුත් නෑ. අනික ඉතින් ඒ පැත්තේ මිනිස්සුන්ට ඒ පැත්තෙන් වැඩක් කරගන්න පුලුවන් , කටුනායකින් බැහැලා දකුණ පැත්තට සුද්දෙක්ට යන්න ලොකු වියදමක් දරන්න ඕනා , මේකත් එක්ක ඒ පැත්තට විතරක් යන සුද්දෝ එහෙන් බහී , ටුවර් යන උන්ට ආයේ මෙහෙ ඩිපාචර් ඕන නෑ , උඩහ බලලා , රට මැද්ද බලලා , දකුණෙන්ම ඩිපාචර් වෙන්න පුලුවන් ,