මචන්ලා මහින්දගෙ ආන්ඩුවේ අඩුපාඩුකම්, නාස්තිය වගෙ ගොඩක් දෙවල් තියේනවා. එවට විරුද්ද වෙයන්, හොද වැඩෙට හොදයි කියපන්. රනිල්, චන්ඩ්‍රිකා රටට මොනාද කලෙ බන් ඇස් ඇරලා බලබන්. ප්‍රෙරෙමදාස මහත්තයගෙන් පස්සෙ රට හැදුනෙ මහින්දගෙන්.. මම හරි විරුද්දයි දේශපාලනේට. ඉලගට රට හදන්න ඉන්න කෙනා තමයි සජිත් ප්‍රෙමදාස. මොන පාලකයා ආවත් රටෙ බඩු මිලනම් අඩුකරන්න බැ මචන්ලා එක ලොක වෙලදපොලෙ මිලත් එක්ක අඩු වැඩි වේන හින්දා. මම ආන්ඩුවට කඩෙ යන්නේ නැ. මම එහෙම කල කියලා මට ඇතිලාබ ප්‍රයොජනක් නැ.


