මත්තල අඩුවක් ලු

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    රනිල්ගෙන් වැඩක් නැහැනේ බන්. ඕෆ් ටොපික් යන්න එපා. ඔව් ඒ කාලේ UNP ආණ්ඩුවේ ප්ලැන් එකක් තිබුණා මේ පළාතේ මේකක් හදන්න එත් කරේ නැත්තේ එතකොට රටේ තිබුන තත්වේ නිසා. අනික මේ පළාතට කොහොමත් මේකක් වැඩක් වෙන්නේ නැහැ බන් සුද්දෝ ආවා කියලා ඔය පළාතේ මොනාද උන්ට බලන්න තියෙන්නේ? මැද මුලන වලව්වයි ලුණු ලේවා ටික බලන්න තමයි. ආවට ගියාට එයාර් පොර්ට් හදන්න බැහැ බන්. ඒවාට ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. Feasibility Study එකක් කරන්න ඕනේ එකයි අපි මේ කියන්නේ. දැන් කෝ අර වාරයට එනවා කියපු සිංගපූරුවට යන නැව් ටික?


    උබ මගෙ රෙප් කැපුවානෙ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩො මෙ එහෙම බැහැ මතවාදිව වාද කරමු බන් ඔන වෙලාවක එකෙන් උබලට යමක් ඉගෙන ගන්නත් පුලුවන් මට යමක් ඉගෙන ගන්නත් පුලුවන්;):cool:
    බඩ ගැන හිතන බාගෙට කුස පුරවාගන්න ප්‍රථමික අල්පෙජ්ජ අවශ්‍යතාවයන් ඇති මිනිස්සුන්ගේ ඕන එපාකම් වලට පයින් ගහල
    ලම්බෝර්ගිනි ගැන හිතන අයට හුරේ දාන්න තවම මට හිත හදා ගන්න බැහැ බන්
    :no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Pilots lata padi hondai ne ban.. munta koheda ape duka therenne... katta kagena adu padiyata weda karana evuntane owa therenne... :(

    එක නං ඇත්ත බන්. උන් මේ අපි වගේ උදේට කෝච්චි වල උදේට දුම් කකා, බස් වල තෙරපි තෙරපි වැඩට එන උන් වගේ උන්ගේ කථාව.:angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හයිවේ හදන්න ඕනේ දුර යන්න නෙමෙයි බන්. උදේට ගාලු පාරේ මොරටුවේ ඉදන් කොලබට තියෙන traffic එක බලපන් . එතන තෙල් කොච්චර නාස්ති වෙනවද ? ඔන්න ඔය ටික හැදුවනම් මොකද ? හම්බන්තොට හයිවේ හැදුවට වාහන නෑ බන්.

    සිරාවටම මචං. ඔය උදේට කොළඹට එන ට්‍රැෆික් එකයි කෝච්චි වෙලාවට එන එකයි හදාගන්න හොඳ වැඩ පිළිවෙලක් දැම්මනම් මොකද මේ දුනියාවක එයාර් පොර්ට් එකක් හදන වෙලාවේ? වැඩිම ඕනේ නැහැ කොළඹ ඉඳල නුවරට හයිවේ එකක් දාපන්. අද කොළඹ ඉඳල නුවරට යන්න A/C බස් එකෙත් අඩුම පැය 3 1/2 යනවාමයි. ඉන්ටර්සිටි කෝච්චියේ පැය 2 1/2 ගියත් සමහර දවස් වලට එක කොට උඩ. ඔය ටික හැදුවනම් කොච්චර මිනිසුන්ගේ පාරටම යන වෙලාවල් ඉතුරු වෙනවද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කව්ද බන්මේ ටොම් පචයා. උබ හිතුවාද කටුනායක ට්‍රැරෙක් එක දෙපැත්තෙ ගස් වවලා තියෙනවා කියලා

    Hik, umba hithuwada katunayaka kiyanne umbalage gedara midula wage ekak kiyala? hehehe gas wala wadinawa?? hehehe dawase wihiluwa...

    :rofl::rofl:

    බඩ ගැන හිතන බාගෙට කුස පුරවාගන්න ප්‍රථමික අල්පෙජ්ජ අවශ්‍යතාවයන් ඇති මිනිස්සුන්ගේ ඕන එපාකම් වලට පයින් ගහල
    ලම්බෝර්ගිනි ගැන හිතන අයට හුරේ දාන්න තවම මට හිත හදා ගන්න බැහැ බන්
    :no:

    :oo:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    45476_349545005166739_60423159_n.jpg


    :P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පල නරියෝ යන්න ඕක කටුනායකට ගෙන්න පුළුවන්. ගෙනල්ලත් ටියෙනවා. අනික ඕක තාම ලංකාවට මිනිස්සු ගෙනාවේ නෑ
    මේ වගේ එයාර්බස් 380 බාන්න කටුනායක බෑ. නමුත් එහි ගුවන්පථය හා පහසුකම් පුලුල් කිරීමට බොහෝ අපහසුකම් තියෙනවා. හේතුව අවට ප්‍රදේශය දැන් හොදටම ජනාකීර්ණ වෙලා ඒ වගේම කර්මාන්ත බහුල ප්‍රදේශයක් වීම. ඒ නිසා ඉදිරි 380 වැනි අභියෝග වලට මුහුණ දීමට අපට පුලුල් ගුවන්තොටුපලක් අවශ්‍ය බව කුහක පරාජිත දේශපාලන ගැත්තන්ට නොතේරෙනවාම නොවන බව පැහැදිලිය. නමුත් පපුවේ පැසවන ඉරිසියාව හා කුහකකම නිසා සමහරු මේවට බැණ බැණ මානසික ස්වයංවින්දනය ලබන බව පේනවා.
    කටුනායකට මෙතෙක් කර ඇත්ේ Emergency Landing එකක් පමණි. හෙමනම් වතුරෙත් බාන්න පුලුවන්. හදිසි ොඩබෑම සහ ආරක්ෂිත Scheduled Landing එකක් අතර වෙනස ේරීම කාොන්කම ප්‍රදර්ශණය කිරීමද යන්න දන්ෝ වටහාගනී.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ වගේ එයාර්බස් 380 බාන්න කටුනායක බෑ. නමුත් එහි ගුවන්පථය හා පහසුකම් පුලුල් කිරීමට බොහෝ අපහසුකම් තියෙනවා. හේතුව අවට ප්‍රදේශය දැන් හොදටම ජනාකීර්ණ වෙලා ඒ වගේම කර්මාන්ත බහුල ප්‍රදේශයක් වීම. ඒ නිසා ඉදිරි 380 වැනි අභියෝග වලට මුහුණ දීමට අපට පුලුල් ගුවන්තොටුපලක් අවශ්‍ය බව කුහක පරාජිත දේශපාලන ගැත්තන්ට නොතේරෙනවාම නොවන බව පැහැදිලිය. නමුත් පපුවේ පැසවන ඉරිසියාව හා කුහකකම නිසා සමහරු මේවට බැණ බැණ මානසික ස්වයංවින්දනය ලබන බව පේනවා.
    කටුනායකට මෙතෙක් කර ඇත්ේ Emergency Landing එකක් පමණි. හෙමනම් වතුරෙත් බාන්න පුලුවන්. හදිසි ොඩබෑම සහ ආරක්ෂිත Scheduled Landing එකක් අතර වෙනස ේරීම කාොන්කම ප්‍රදර්ශණය කිරීමද යන්න දන්ෝ වටහාගනී.

    Katunayaka A380 banna ba kiyala kawda kiyanne?
    https://www.elakiri.com/forum/showthread.php?t=1359286
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් අහන්නේ පර්ශ්න්යක් තිබද කියල තමා ? මේ හදිසියේ ගුවන් තොටුපලක් හදන්න
    මේවා මේ හදිස්සියෙ හදපුව නෙමෙයි බන්, මේවා කරන්න ප්ලෑන් කරල තිබ්බෙ ජේ ආර් ගෙ කාලෙ. ඒ කාලෙ මේවා හැදුවනම් අද අපි හොඳ තැනක.:P
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ මේකේ ඉන්න තරමක් ඉන්නෙ කුහකයෝ ටිකක්නේ.මුන්ගේ විදිහට පාරක් බෝක්කුවක් පාලමක් වාරයක් ගුවන් තොටුපලක් මොකුත්ම හදන්ඩ ඕනේ නැ.මේකෙ ඉන්න @න්න unp බල්ලෝ ටිකට තුන් වේලට ආණ්ඩුවෙන් පානූ යි පරිප්පුයි දෙනකන් තමයි මිහරක් ටික බලන්ඉන්නෙ.තොපිල වගේ ගොබ්බයො කියන ගොන් වැඩ කොරන්ඩ නෙමේ බොලවූ මේ ආණ්ඩුව අපි පත් කොරේ. තොපිලට තුන් වේලට ආණ්ඩුවෙන් පාන් ඕනේ නම් ලබන පර පොනිලයව පත් කොරගන්ඩ බලපියවූ.unp ගොබ්බයනේගේ ගොන් කම පේනවා මේ වගේ තේර්ඩ් වලින්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි හරි උබලා වරාය හදද්දීත් කිව්වේ ඕකමනේ. රටට හොදයි අර්තිකෙට හොදයි කියලානේ දැන් ඔය යස අගේට බෝට්ටු පදිද්දේ. මාළු අල්ලන්නේ. බලපන්කො airport එකට මොකද වෙන්නේ කියලා.
    හම්බන්තොට ඉන්නවද බන් ගමේ යනවා වගේ රට යන මිනිස්සු.ඒ මිනිස්සු බස් වල යන්නෙත් බොහොම අමාරුවෙන්
    රටක දෙයක් වරදිනකම් බලාගෙන ඉන්න මේ කාලකන්නිය කනවටත් ණයයි:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව හයි වේ එක හදද්දී ඒක වැඩක් නැ කියපු unp *න්න ගොබ්බයො ටික දැන් කියනවා එක හොදයිලු,වහ කාපියවූ.:angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක දෙයක් වරදිනකම් බලාගෙන ඉන්න මේ කාලකන්නිය කනවටත් ණයයි:angry::angry:
    ඕව ඔකුන්ගේ උප්පත්ති දෝස බන් කතා කරලා වැඩක් නැ :yes::angry:බලපන්කො දාන ගොන් තර්ක :confused::confused: