රනිල්ගෙන් වැඩක් නැහැනේ බන්. ඕෆ් ටොපික් යන්න එපා. ඔව් ඒ කාලේ UNP ආණ්ඩුවේ ප්ලැන් එකක් තිබුණා මේ පළාතේ මේකක් හදන්න එත් කරේ නැත්තේ එතකොට රටේ තිබුන තත්වේ නිසා. අනික මේ පළාතට කොහොමත් මේකක් වැඩක් වෙන්නේ නැහැ බන් සුද්දෝ ආවා කියලා ඔය පළාතේ මොනාද උන්ට බලන්න තියෙන්නේ? මැද මුලන වලව්වයි ලුණු ලේවා ටික බලන්න තමයි. ආවට ගියාට එයාර් පොර්ට් හදන්න බැහැ බන්. ඒවාට ක්රම වේදයක් තියෙන්න ඕනේ. Feasibility Study එකක් කරන්න ඕනේ එකයි අපි මේ කියන්නේ. දැන් කෝ අර වාරයට එනවා කියපු සිංගපූරුවට යන නැව් ටික?
උබ මගෙ රෙප් කැපුවානෙ








