යුද්දේනැතුවපාළුයි! අලුත් එකක්..

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    යුද්දේනැතුවපාළුයි! අලුත් එකක්..

    මෙන්න මුන් සෙට් එක අළුත් එකක් දාලෝ! පට්ට පට පට බලලා බුම්පියක් රේප් එකක් දැම්මට කමක් නෑ හොඳේ!

    • Like
    Reactions: shamrincool

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2j2hxro.gif
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කියන නැතුව සිංහල ජාතියට මද ගහන එකක්නේ බන් මෙතන වෙන්නේ..මේක ගැන මන් කතා කරන්න යනං නැහැ එත් එකක් කියන්නම්.මුන් ලජ්ජා නැතුව සිංහලයන්ව හෑලුවට ලක් කරලා තියෙන්නේ..උඹල ඒ කෝණයෙන් බලපන් ..මඩක් ගහන්නේ තේරෙයි..
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    කියන නැතුව සිංහල ජාතියට මද ගහන එකක්නේ බන් මෙතන වෙන්නේ..මේක ගැන මන් කතා කරන්න යනං නැහැ එත් එකක් කියන්නම්.මුන් ලජ්ජා නැතුව සිංහලයන්ව හෑලුවට ලක් කරලා තියෙන්නේ..උඹල ඒ කෝණයෙන් බලපන් ..මඩක් ගහන්නේ තේරෙයි..

    hmmm ekath aththa ne