දවසක් බස් 1ක් කනත්තක් පාස් කරගෙන යනවලු. හිට්යේ ඩයිවර් විතරලු.
කනත්ත ලගදි ගැනු කෙනෙක් අත දැම්මලු.
එයා ඇදලා හිට්යෙත් සුදු පාටලු. ඩයිවර් ටිකක් මනමාල හින්දා ගැනු කෙනාව නග්ග ගත්තලු.
එයත් බස් 1 උන්තිම සිට් 1න් ඉදගත්තලු. පස්සෙ ඩයිවර්ට මතක් උනලු එය නැග්ගෙ කනත්ත ලගින් කියල. මිනිහට හීන් දාඩිය දගෙන එද්දි
අහෙනවලු බස් 1 පිටිපස්සෙන් කරස්! කරස්! ගාල සද්දයක්.
කරස්! කරස්!
කරස්! කරස්!
කරස්! කරස්!
කරස්! කරස්!
කරස්! කරස්!
මිනිහා හොදටම බයවෙල පිටිපස්ස බලද්දි

ගැනු කෙනා හිනා වෙවි මන්චී සුපර් ක්‍රිම් කැකර් 1ක් කනවලු.

කනත්ත ලගදි ගැනු කෙනෙක් අත දැම්මලු.
එයා ඇදලා හිට්යෙත් සුදු පාටලු. ඩයිවර් ටිකක් මනමාල හින්දා ගැනු කෙනාව නග්ග ගත්තලු.
එයත් බස් 1 උන්තිම සිට් 1න් ඉදගත්තලු. පස්සෙ ඩයිවර්ට මතක් උනලු එය නැග්ගෙ කනත්ත ලගින් කියල. මිනිහට හීන් දාඩිය දගෙන එද්දි
අහෙනවලු බස් 1 පිටිපස්සෙන් කරස්! කරස්! ගාල සද්දයක්. කරස්! කරස්!
කරස්! කරස්!
කරස්! කරස්!
කරස්! කරස්!
කරස්! කරස්!
මිනිහා හොදටම බයවෙල පිටිපස්ස බලද්දි

ගැනු කෙනා හිනා වෙවි මන්චී සුපර් ක්‍රිම් කැකර් 1ක් කනවලු.