ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    2jfd7rt.jpg

    :cool::cool::cool:
     
    aruna47

    Well-known member
  • මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි. :cool:

    server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල :oo:
    අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ :)

    ඉතින් උබට තිබ්බා නේ කියන්න slot 32 හදන්න කියලා. එහෙම හැදුවා නම් ප්‍රස්නයක් නැහැ නේ. අනික 16 විතරක් නෙමේ නේ 32 වඩා උනත් යන්න පුළුවන් ..මොකක් හරි කරනකොට අනික් උන්වත් සහභාගී කර ගනින්. ගොඩක් උන්ට එන්න බැරිව හිටියා. කරන මගුලකට එන කස්ටිය කව්ද කියලා අහලා. ඊට පස්සේ ඒ කට්ටියවත් එකතු කරගෙන කරපන්.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉතින් උබට තිබ්බා නේ කියන්න slot 32 හදන්න කියලා. එහෙම හැදුවා නම් ප්‍රස්නයක් නැහැ නේ. අනික 16 විතරක් නෙමේ නේ 32 වඩා උනත් යන්න පුළුවන් ..මොකක් හරි කරනකොට අනික් උන්වත් සහභාගී කර ගනින්. ගොඩක් උන්ට එන්න බැරිව හිටියා. කරන මගුලකට එන කස්ටිය කව්ද කියලා අහලා. ඊට පස්සේ ඒ කට්ටියවත් එකතු කරගෙන කරපන්.

    ela ela..ohoma yan
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,
    මම ඔය 16ට PM 300කට වඩා යැව්ව, සිංහලෙන් පිටු ගනන් ටයිප් කරල හැමෝටම යැව්වෙ. එතනදිත් voice වැට් එකෙන් කට්ටියට ඉන්න විදිය කිව්වෙ. උඹලට බනින්න ලේසියි කෑව කට්ට දන්නෙ මම විතරයි :D එක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්.
    මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්.
    අනික 32 දාන්න බෑ timeout වෙනව ඒ server එකේ. :oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනික උබලට මුල ඉදන්ම game එක ගහපු එවුන්ව ගන්න තිබ්බ. ආපු එවුන් ටික දාල server එක block කරන්නැතුව
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,
    මම ඔය 16ට PM 300කට වඩා යැව්ව, සිංහලෙන් පිටු ගනන් ටයිප් කරල හැමෝටම යැව්වෙ. එතනදිත් voice වැට් එකෙන් කට්ටියට ඉන්න විදිය කිව්වෙ. උඹලට බනින්න ලේසියි කෑව කට්ට දන්නෙ මම විතරයි :D එක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්.
    මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්.
    අනික 32 දාන්න බෑ timeout වෙනව ඒ server එකේ. :oo:

    tho mata banna limit nathuwa mama hodata idalath thot dennam retun eka ;);)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,
    මම ඔය 16ට PM 300කට වඩා යැව්ව, සිංහලෙන් පිටු ගනන් ටයිප් කරල හැමෝටම යැව්වෙ. එතනදිත් voice වැට් එකෙන් කට්ටියට ඉන්න විදිය කිව්වෙ. උඹලට බනින්න ලේසියි කෑව කට්ට දන්නෙ මම විතරයි :D එක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්.
    මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්.
    අනික 32 දාන්න බෑ timeout වෙනව ඒ server එකේ. :oo:

    වෙඩි තියන එවුන්ව එවෙලේම kick කරලා හොද එවුන්ව ගන්න තිබ්බ නේද යකෝ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනික උබලට මුල ඉදන්ම game එක ගහපු එවුන්ව ගන්න තිබ්බ. ආපු එවුන් ටික දාල server එක block කරන්නැතුව
    :lol: උඹල කරගනිල්ල බන් උඹලට ඕනෙ නම්
    මේක කරේ මම දන්න උන් ටික එක්ක :D
     
    aruna47

    Well-known member
  • උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,
    මම ඔය 16ට PM 300කට වඩා යැව්ව, සිංහලෙන් පිටු ගනන් ටයිප් කරල හැමෝටම යැව්වෙ. එතනදිත් voice වැට් එකෙන් කට්ටියට ඉන්න විදිය කිව්වෙ. උඹලට බනින්න ලේසියි කෑව කට්ට දන්නෙ මම විතරයි :D එක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්.
    මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්.
    අනික 32 දාන්න බෑ timeout වෙනව ඒ server එකේ. :oo:

    එහෙනම් මේකේ fake හදන එන උන් නැතිව. මේකේ ගන්න පුළුවන් උන් විතරක් අරගන්න තිබ්බා. වෙනදා සෙල්ලන් කරන එකේම password එකක් add කරලා slot ගාන අඩු කරලා තියන්නේ. timeout වෙනදට වෙන්නේ නැද්ද. අනේ බන් :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වෙඩි තියන එවුන්ව එවෙලේම kick කරලා හොද එවුන්ව ගන්න තිබ්බ නේද යකෝ
    නෑ නෑ අපි කරනකොට ඔක්කොම හොදට හිටිය
    මම කිව්වෙ කලින් ඕක ඔක්කොම ඉන්නකොට කරන්න ගිය වෙලේ උන හරිය ගැන :D

    කික් කරාට join වෙනව ආයෙත් උඹ දන්නවනෙ, ඒකයි කට්ටියක් තෝරල password දැම්මෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙනම් මේකේ fake හදන එන උන් නැතිව. මේකේ ගන්න පුළුවන් උන් විතරක් අරගන්න තිබ්බා. වෙනදා සෙල්ලන් කරන එකේම password එකක් add කරලා slot ගාන අඩු කරලා තියන්නේ. timeout වෙනදට වෙන්නේ නැද්ද. අනේ බන් :rofl:

    වැඩක් නැහැ බන්. හරක්
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    puka iragena type kelata kiyak hambunada umbata?

    ඊට කලින් කියපන්කො උඹ දෑන් මෙච්චර වෙලා පුක පලාගෙන උඩ පෑන පෑන ලොකු අකුරෙන්:rofl: SAYU කොල්ලෙක් කියලා ඔප්පු කරන්ඩ දෑගලුවාට කීයක් හම්බුනාද??? :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉතින් උබට තිබ්බා නේ කියන්න slot 32 හදන්න කියලා. එහෙම හැදුවා නම් ප්‍රස්නයක් නැහැ නේ. අනික 16 විතරක් නෙමේ නේ 32 වඩා උනත් යන්න පුළුවන් ..මොකක් හරි කරනකොට අනික් උන්වත් සහභාගී කර ගනින්. ගොඩක් උන්ට එන්න බැරිව හිටියා. කරන මගුලකට එන කස්ටිය කව්ද කියලා අහලා. ඊට පස්සේ ඒ කට්ටියවත් එකතු කරගෙන කරපන්.

    :yes:
    eka aththa.
    anith un uda balan inna oan :dull: