මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් දීපු ඇඩ්මින් තුමා ඇතුලු ඔක්කොමට ස්තූතියි.![]()
server එකේ ස්ලොට් 16 නිසා කලින්ම 16 කිව්ව, ඒ නිසා අනිත් අය අමනාප වෙන්න එපා කිව්වෙ නෑ කියල![]()
අපි ආයෙත් ඔක්කොම දාල කරමු එකක් ස්ලොට් 32 එකේ![]()
ඉතින් උබට තිබ්බා නේ කියන්න slot 32 හදන්න කියලා. එහෙම හැදුවා නම් ප්රස්නයක් නැහැ නේ. අනික 16 විතරක් නෙමේ නේ 32 වඩා උනත් යන්න පුළුවන් ..මොකක් හරි කරනකොට අනික් උන්වත් සහභාගී කර ගනින්. ගොඩක් උන්ට එන්න බැරිව හිටියා. කරන මගුලකට එන කස්ටිය කව්ද කියලා අහලා. ඊට පස්සේ ඒ කට්ටියවත් එකතු කරගෙන කරපන්.
උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,ඉතින් උබට තිබ්බා නේ කියන්න slot 32 හදන්න කියලා. එහෙම හැදුවා නම් ප්රස්නයක් නැහැ නේ. අනික 16 විතරක් නෙමේ නේ 32 වඩා උනත් යන්න පුළුවන් ..මොකක් හරි කරනකොට අනික් උන්වත් සහභාගී කර ගනින්. ගොඩක් උන්ට එන්න බැරිව හිටියා. කරන මගුලකට එන කස්ටිය කව්ද කියලා අහලා. ඊට පස්සේ ඒ කට්ටියවත් එකතු කරගෙන කරපන්.
එක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්. 
උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,
මම ඔය 16ට PM 300කට වඩා යැව්ව, සිංහලෙන් පිටු ගනන් ටයිප් කරල හැමෝටම යැව්වෙ. එතනදිත් voice වැට් එකෙන් කට්ටියට ඉන්න විදිය කිව්වෙ. උඹලට බනින්න ලේසියි කෑව කට්ට දන්නෙ මම විතරයිඑක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්.
මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්.
අනික 32 දාන්න බෑ timeout වෙනව ඒ server එකේ.![]()

අනික උබලට මුල ඉදන්ම game එක ගහපු එවුන්ව ගන්න තිබ්බ. ආපු එවුන් ටික දාල server එක block කරන්නැතුව
උඹල කරගනිල්ල බන් උඹලට ඕනෙ නම්
උඹ දන්නවද කට්ටිය පලනය කරගන්න විදින දුක? 32 හිටිය නම් මේක හරියට කරගන්න වෙන්නෙ නෑ , දන්නවනෙ අපේ සමහර ගොන්නු, ඔයවගේ එකක් කරද්දි නිකන් මැදට පැනල වෙඩි තියනව,
මම ඔය 16ට PM 300කට වඩා යැව්ව, සිංහලෙන් පිටු ගනන් ටයිප් කරල හැමෝටම යැව්වෙ. එතනදිත් voice වැට් එකෙන් කට්ටියට ඉන්න විදිය කිව්වෙ. උඹලට බනින්න ලේසියි කෑව කට්ට දන්නෙ මම විතරයිඑක විදියට ඉන්නෙ නෑ එකෙක් වත්.
මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්.
අනික 32 දාන්න බෑ timeout වෙනව ඒ server එකේ.![]()

උඹල කරගනිල්ල බන් උඹලට ඕනෙ නම්
මේක කරේ මම දන්න උන් ටික එක්ක![]()

නෑ නෑ අපි කරනකොට ඔක්කොම හොදට හිටියවෙඩි තියන එවුන්ව එවෙලේම kick කරලා හොද එවුන්ව ගන්න තිබ්බ නේද යකෝ
sinhalayata mula amatakaine ban ekai scene eka..ganan ganna epa ban...

එහෙනම් මේකේ fake හදන එන උන් නැතිව. මේකේ ගන්න පුළුවන් උන් විතරක් අරගන්න තිබ්බා. වෙනදා සෙල්ලන් කරන එකේම password එකක් add කරලා slot ගාන අඩු කරලා තියන්නේ. timeout වෙනදට වෙන්නේ නැද්ද. අනේ බන්![]()
puka iragena type kelata kiyak hambunada umbata?
SAYU කොල්ලෙක් කියලා ඔප්පු කරන්ඩ දෑගලුවාට කීයක් හම්බුනාද??? 
ඉතින් උබට තිබ්බා නේ කියන්න slot 32 හදන්න කියලා. එහෙම හැදුවා නම් ප්රස්නයක් නැහැ නේ. අනික 16 විතරක් නෙමේ නේ 32 වඩා උනත් යන්න පුළුවන් ..මොකක් හරි කරනකොට අනික් උන්වත් සහභාගී කර ගනින්. ගොඩක් උන්ට එන්න බැරිව හිටියා. කරන මගුලකට එන කස්ටිය කව්ද කියලා අහලා. ඊට පස්සේ ඒ කට්ටියවත් එකතු කරගෙන කරපන්.

eka aththa.
anith un uda balan inna oan![]()