අයියෝ සල්ලි. සේරම බැලුවමයි තේරුනේ මොකක්දවුනේ කියලා, කට්ටියක් තමන්ගෙ මතේ පරිදි කැමති කට්ටිය දාගෙන වැඩක් කරල, පේන හැටියට හුඟක් මහන්සි වෙලා කරපු වැඩක්, කෝම වුනත් දැන් මේ වෙලා තියෙන දේ නිසා ඒ මහන්සියට ලැබෙන්න තිබ්බ වටිනකම අඩුවෙලා, ඒකට හේතුව කට්ටියකට යන්න නැතුව ඉන්නවෙලාවෙ ගියපු උන් ගිහින් ආතල් එකක් අරගෙන, ඒකට නම් කමක් නෑ කියමුකො, ඊටපස්සෙ ඒ ෆොටෝ යන්න බැරිවුන එවුන්ටත් පේන්න දාලා ඊලඟට අගේ අඩුවෙනවා අනම් මනම් කියලා පොර ටෝක්ස් දෙක තුනකුත් දාලා. තියෙන කැ* කම ඒක, ඒකෙන් අර වෙච්ච මහන්සිය අපතෙ ගිහි න්. ලොල්. හොඳම මරාගැනිල්ල යන්නෙ ඔය වීඩියෝ එක පබ්ලික් දැම්ම වෙලාවක, ඒ නිසා ඒක පබ්ලික් නොදා ඉන්න තරමට හොඳයි. ඒ වෙලාවෙ හිටපු අයට විතරක් කරුනාකරල ඒ වීඩියෝ එක පී එම් කරල යවන්න.
පුද්ගලිකව මටනම් ඕකට වැඩක් නෑ, මොකද මචන් අපේ දේවල් වලට මුන්ට එන්න කියන්නෙත් නැහැ ඒ නිසා කිව්වොත් එහෙම නැත්නම් ඒත් එහෙමයි. ඔන්ලයින් ෆෝරම් වල ලව් කරන්න යන එවුන්ට මේක හොඳ පාඩමක් වේවි.![]()

අපි හා කිව්වා. ඒක කරන එක ගැන දැන්ගෙන හිටියේ Stealth ගහන එවුන් ටික විතරයි. මොකද උඹ දැකලා ඇතිනේ ඒ Video එක මිලිටරි පැත්තෙන් කරද්දියි පට්ට.
ඉතින් මචං Diaz හාදයව මම එක දවසක් දැකලා නෑ Stealth වල. ඉතින් Stealth එන් නැතුව Stealth වලදි සාකච්ඦා කරපු දෙයක් ගැන Freeroam ගහන අය නොදැනගන්න එක ගීත්ගේවත් ඒකට සහභාගී වුන අයගෙවත් වැරද්දක් නෙමෙයිනේ. ඇයි හත්තිලව්වේ, ඔය EK Travelers කිය කිය කට්ටිය යන්නේ. ඉතින් අනික් එවුන් වලි දානවද අපිව එක්ක යන් නෑ උන් විතරයි යන්නේ කියලා. අනික තමා Diaz මේ Thread එක පුරාවට හිටියා නම් අද මේ කරන්න තිබ්බ වැඩේ දැනගන්නවා. මොකද එහෙම දැනගත්ත Freeroam කිහිපදෙනෙකුත් එකතු කරගත්තා ගීත්. නැතුව මේ හොරෙන් කරේ නෑ.
ත්‍රෙඩ් එකේ දැම්මා කරන්න යන දේ. හැබැයි කලින්ම කිව්වා ගන්න කට්ටිය ගාණ මෙච්චරයි කියලා. සීමිත පිරිසක් ගද්දි හැමෝටම චාන්ස් නෑ තමා. එහෙම කියලා ගහ බැනගෙන හරි යන් නෑනේ. අනික වෙන Server එකක කරන්න යද්දි GT අයියා තමා කිව්වේ ඒකේ කරන්න කියලා.
මේ වීඩියෝ එක හුදෙක්ම විනෝදය සඳහා පමණක් වන බවත්, show off කීරිමට නොවන බවත් කරුණාවෙන් සලකන්න. යකෝ මෙච්චර මහන්සි වෙලා කරේ කට්ටියත් එක්ක බෙදාගන්නනේ. 

damer karaya 98 k marala hitiye. GT aiya srver eka hadalada dan ne 130 ta offline wenna. nethnam mun stealth mane 3-4 wenakan.
මචං මෙහෙමයි. ඉස්සෙල්ලම කියන්න ඕනේ Stealth ගහද්දියි ෆොටෝ ගහන වෙලේ Geethq කිව්වේ මචං මෙහෙම වීඩියෝ එකක් තියෙනවා කරමු කියලා කිව්වේ.අපි හා කිව්වා. ඒක කරන එක ගැන දැන්ගෙන හිටියේ Stealth ගහන එවුන් ටික විතරයි. මොකද උඹ දැකලා ඇතිනේ ඒ Video එක මිලිටරි පැත්තෙන් කරද්දියි පට්ට.
ඉතින් මචං Diaz හාදයව මම එක දවසක් දැකලා නෑ Stealth වල. ඉතින් Stealth එන් නැතුව Stealth වලදි සාකච්ඦා කරපු දෙයක් ගැන Freeroam ගහන අය නොදැනගන්න එක ගීත්ගේවත් ඒකට සහභාගී වුන අයගෙවත් වැරද්දක් නෙමෙයිනේ. ඇයි හත්තිලව්වේ, ඔය EK Travelers කිය කිය කට්ටිය යන්නේ. ඉතින් අනික් එවුන් වලි දානවද අපිව එක්ක යන් නෑ උන් විතරයි යන්නේ කියලා. අනික තමා Diaz මේ Thread එක පුරාවට හිටියා නම් අද මේ කරන්න තිබ්බ වැඩේ දැනගන්නවා. මොකද එහෙම දැනගත්ත Freeroam කිහිපදෙනෙකුත් එකතු කරගත්තා ගීත්. නැතුව මේ හොරෙන් කරේ නෑ.
ත්‍රෙඩ් එකේ දැම්මා කරන්න යන දේ. හැබැයි කලින්ම කිව්වා ගන්න කට්ටිය ගාණ මෙච්චරයි කියලා. සීමිත පිරිසක් ගද්දි හැමෝටම චාන්ස් නෑ තමා. එහෙම කියලා ගහ බැනගෙන හරි යන් නෑනේ. අනික වෙන Server එකක කරන්න යද්දි GT අයියා තමා කිව්වේ ඒකේ කරන්න කියලා.
මේ වීඩියෝ එක හුදෙක්ම විනෝදය සඳහා පමණක් වන බවත්, show off කීරිමට නොවන බවත් කරුණාවෙන් සලකන්න. යකෝ මෙච්චර මහන්සි වෙලා කරේ කට්ටියත් එක්ක බෙදාගන්නනේ.
![]()

සිරා කතාව මුන් පටන් ගත්තම ඉවර වෙන්නේ නැහැ බන්

ඉන්න බැරි වෙච්ච එකට දුකාආආආආආආආආඊඊඊඊ.![]()

uba video ekata hitiye nadda :O![]()

අහ්හ් ඔව්නේ බන් මවත් මේකට අහුලා ගත්තා එකෙක් නේ බන් නැත්නම් මම මෙලෝ සසරක් දන්නේ නැහැ නුල කියෙව්වමයි දැන ගත්තේ
අඩෝ තෝ පට්ටට dance එක දැම්ම බන් elakiri ඔන්න මගෙන් රේප් එකක් එක උබ කටේ දාගෙන එක හපපන්

මම දන්නේ නෑ මට ඒකෙන් ඇති වැඩකුත් නෑ, මෙහෙමයි මචන්, උඹලා පුද්ගලිකව ඉනවයිට් කරල ගෙන්නගෙන පාස්වර්ඩ් දාගෙන ඒ වැඩේ කරානම් ඒකෙ වීඩියෝ එකත් උඹලම තියාගනිල්ලා,මොකද මේකෙ ෆ්‍රී රෝම් ශේක් කරපු නැති උන්වත් ඔන්ලයින් ගේම් ගහපු නැති උන්වත් මේකෙ නෑ වගේ. එහෙම තියෙද්දිත් පොර ටෝක් දීලා, අගේ අඩුවෙනව අනම් මනම් කියලා වීඩියෝ දානකොට හුඟක් එවුන්ට රිදෙයි. ලොල් මේක ලන්කාවනෙ![]()
![]()
Video එකනන් public දැම්මට අවුලක් නෑනේ බන්......
සිරාවට ඇති මම හිතන්නේ....![]()
![]()
uba mokada boka thada wela wage kagahanne ah... boka yanne denne thota danaganin
අහ්හ් ඔව්නේ බන් මවත් මේකට අහුලා ගත්තා එකෙක් නේ බන් නැත්නම් මම මෙලෝ සසරක් දන්නේ නැහැ නුල කියෙව්වමයි දැන ගත්තේ
අඩෝ තෝ පට්ටට dance එක දැම්ම බන් elakiri ඔන්න මගෙන් රේප් එකක් එක උබ කටේ දාගෙන එක හපපන්

මේ තියෙන්නේ සාක්ෂි..... Thread එකේ හිටියා නම් අනිවා චාන්ස් එකක් කොහොම හරි සෙට් කරවන්න තිබ්බා 2nd half එකේ වැඩේටවත්. මොකෝ බලෙන් ගිහින් ඇඟේ ගහන්නවැයි.
Thanks Boka and rep3+ in return![]()