ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    ගීත් සහෝ සතියක විතර ඉදන් කියා කියා හිටියේ මේ වගේ වැඩක් කරනවා කියල. ඉතින් කොහොමද අනිත් ය නොදැන ඉන්නේ ඒ ගැන.

    ow ban eka eththa..:D
    wedak kalata passe ekata set une nethi ekata ara wede karapu ayata benala wedak nehe...

    horen set wela server eka 16 denekuta fix karala karapu deyak neweine oka...:D
    kalinma kiyalane thibune set wenna kemathi ayata enna kiyala....

    mama dekka...eth mata welawak nethi nisa man set une nehe...:D

    den 16 k witharak set una kiyalane ohoma kiyanne kattiya..:rofl: hari den 32 k thiyena ekakuth thiyenawalune...:lol::rofl: okata 32 k set unama 33 weniya kiyai ei yako mata kiwwe neththe kiyala..:oo:

    anika meka online scene ekakne...real life eke newei...real life ekenam tokkak enala hari mehema karapan kiyala kiyanna puluwan...online waladi ehema behe...16 eka karapu ekath kochchara deyakda..:)

    mam hithanne 16 denekuta fix karala server eka unavailable thibuna eka wenna ethi anik ayata game gahanna beri wenna...nethuwa harlam shake ekata set wena beri una kiyala den kegahanawanam chater ekanam..:D:D
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    අඩෝ උබේ Radio show එක එනකන් බන් මම බලන් ඉන්නේ මට වෙන එකෙක් වත් කරන එව්වා අලන්නේ නැහැ බන්

    අරු අපේ අම්මා තාත්තා විතරයි මතක් කලේ නැත්තේ
     
    Last edited:

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මේ තියෙන්නේ සාක්ෂි..... Thread එකේ හිටියා නම් අනිවා චාන්ස් එකක් කොහොම හරි සෙට් කරවන්න තිබ්බා 2nd half එකේ වැඩේටවත්. මොකෝ බලෙන් ගිහින් ඇඟේ ගහන්නවැයි.

    Thanks Boka and rep3+ in return
    ;);)

    තොපි ඉතින් මට බෝකා බෝකා කියද්දී තමයි මට මල විකසිත වෙන්නේ
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :baffled:ohoma kathawak kiwwamai mata..:rofl:
    April4 wenidagen passe thama enne...:rofl:

    උබෙඉ ITS MY STYLE කියන එකගෙයි එකම ශය්ය්ලය තියෙන්නේ එක නිසා නිදි මත නැහැ අර එකෙක් හින්දි ෂෝ එකක් කල මෙලෝ රහක් නෑ හිටගෙන නිදා ගියා මට
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ow ban eka eththa..:D
    wedak kalata passe ekata set une nethi ekata ara wede karapu ayata benala wedak nehe...

    horen set wela server eka 16 denekuta fix karala karapu deyak neweine oka...:D
    kalinma kiyalane thibune set wenna kemathi ayata enna kiyala....

    mama dekka...eth mata welawak nethi nisa man set une nehe...:D

    den 16 k witharak set una kiyalane ohoma kiyanne kattiya..:rofl: hari den 32 k thiyena ekakuth thiyenawalune...:lol::rofl: okata 32 k set unama 33 weniya kiyai ei yako mata kiwwe neththe kiyala..:oo:

    anika meka online scene ekakne...real life eke newei...real life ekenam tokkak enala hari mehema karapan kiyala kiyanna puluwan...online waladi ehema behe...16 eka karapu ekath kochchara deyakda..:)

    mam hithanne 16 denekuta fix karala server eka unavailable thibuna eka wenna ethi anik ayata game gahanna beri wenna...nethuwa harlam shake ekata set wena beri una kiyala den kegahanawanam chater ekanam..:D:D

    Appata siri menna Dilrasan aiya, Ela kollekne, understood situation well :baffled: :D:yes::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ තියෙන්නේ සාක්ෂි..... Thread එකේ හිටියා නම් අනිවා චාන්ස් එකක් කොහොම හරි සෙට් කරවන්න තිබ්බා 2nd half එකේ වැඩේටවත්. මොකෝ බලෙන් ගිහින් ඇඟේ ගහන්නවැයි.

    Thanks Boka and rep3+ in return
    ;);)
    මමත් දැක්ක උඹල දවල් ඔය ගැන කතාවෙනව, ඒත් මට ඒක අදාල නෑ කියල එවෙලෙ හිතුනෙ, ඒවගෙම දැනුත්.:P:P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබෙඉ ITS MY STYLE කියන එකගෙයි එකම ශය්ය්ලය තියෙන්නේ එක නිසා නිදි මත නැහැ අර එකෙක් හින්දි ෂෝ එකක් කල මෙලෝ රහක් නෑ හිටගෙන නිදා ගියා මට
    :P ohoma kiyanna epa yako, :frown: :frown: :frown: un karana ekama athi ohoma kapawela :dull: ubata hitagenada radio ahanne :rolleyes: matanam okkoma ela :love: :P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,840
    113
    -In Darkness-
    appata hudi, ube namath Night ne, :baffled: ha ha, Dan night iwaray, gihin budiya ganin dan eli wena jame :P. ko ube anith D2 anatha kukula :rofl:

    D2 කොහෙද මංදා බං. උඹ නිකං කින්ඩි ටෝක්ස් දෙන්න එපා හරිය. D2යි මායි කොහොම ගේමක් දුන්නද ටිටිව බේරගන්න.:P:P කොහෙද එක තැනක ඉන්න එකක් කියලද:oo::oo:

    එනි වේ මම කැපෙන්න කියලා. නිදිමත නැති වුනත් නින්දක් කියලා එකක් තියෙන්නත් එපැයි.ලොල්. Gn8(GM) මචං..... :D:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    D2 කොහෙද මංදා බං. උඹ නිකං කින්ඩි ටෝක්ස් දෙන්න එපා හරිය. D2යි මායි කොහොම ගේමක් දුන්නද ටිටිව බේරගන්න.:P:P කොහෙද එක තැනක ඉන්න එකක් කියලද:oo::oo:

    එනි වේ මම කැපෙන්න කියලා. නිදිමත නැති වුනත් නින්දක් කියලා එකක් තියෙන්නත් එපැයි.ලොල්. Gn8(GM) මචං..... :D:D

    :rolleyes::rolleyes::rolleyes: අනෙ මගෙ කට​, උබල හැරෙනකොට ටිටී ඇවිත් අපිට නෙලලත් ඉවරයි, :rofl:උබල දෙන්නව ආරක්සා කලේ ටිටී මැද්දට පැනල​,:P උබල දෙන්න පැන්පන් ලිදේ............. රෙදි නැතිව​.......... :P:P:P:P:rofl: එල එල මචන් Gn, GM ,:D:yes: තවත් උද්‍යෝගිමත් දව්සක ගෙමෙන් හම්බෙමු, දෙන්නම් :frown:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :rolleyes::rolleyes::rolleyes: අනෙ මගෙ කට​, උබල හැරෙනකොට ටිටී ඇවිත් අපිට නෙලලත් ඉවරයි, :rofl:උබල දෙන්නව ආරක්සා කලේ ටිටී මැද්දට පැනල​,:P උබල දෙන්න පැන්පන් ලිදේ............. රෙදි නැතිව​.......... :P:P:P:P:rofl: එල එල මචන් Gn, GM ,:D:yes: තවත් උද්‍යෝගිමත් දව්සක ගෙමෙන් හම්බෙමු, දෙන්නම් :frown:

    hapoi
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    :rolleyes::rolleyes::rolleyes: අනෙ මගෙ කට​, උබල හැරෙනකොට ටිටී ඇවිත් අපිට නෙලලත් ඉවරයි, :rofl:උබල දෙන්නව ආරක්සා කලේ ටිටී මැද්දට පැනල​,:P උබල දෙන්න පැන්පන් ලිදේ............. රෙදි නැතිව​.......... :P:P:P:P:rofl: එල එල මචන් Gn, GM ,:D:yes: තවත් උද්‍යෝගිමත් දව්සක ගෙමෙන් හම්බෙමු, දෙන්නම් :frown:
    :rofl::rofl::baffled:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    බනින අයට video එක ආපුවාම ටිකක් තේරෙයි. නිකන් public server එකට join වෙලා බලන්න. අපි set එක club එකක හරි පාරෙ හරි dance එකක් දානව නම් මොකෙක් හරි ඇවිත් දාඩරියන් planes, vehicles උඩට දානව. නැත්නම් ඔක්කොටම බෝම්බ, රොකට් ගහනව. ඉතින් කොහොමද කරන්නෙ. :baffled: අනිත් එක ගොඩ දෙනෙක් අරන් කරන්න අමාරුයි. සමහරුන්ගෙ connection එක මැදදි drop වෙනව. එයා ආයිත් join උනාම skin එක දාල warp කරල position හදාගෙන එන්න ඕනෙ. එතකොට වෙන එකෙක් ආයිත් connection drop වෙනව. ඊලගට ඌ එනකම් ඉන්න ඕන. :dull: ඊට පස්සෙ චැට එක ගානට තියා ගන්න ඕන. අපි communicate කරන්නෙ chat එකෙන්. ඒත් video කරනකොට chat නොකර ඉන්න ඕනෙ. කවුරු හරි chat එකක් දැන්මොත් ආයිත් අවුල් වෙනව. ඊලගට සමහර අයට T press කරන්න අමතක වෙලා type කරනව. ඒතකොට w,a,s,d අකුරු එබුනොත් player move වෙනව. ආයිත් position එක change වෙනව. වටේ තියෙන කාර්ස් 2min වලින් වගේ reset වෙනව. එහෙම උනාම ආයිත් cars අරගෙන modify කරල හදා ගන්න ඕනෙ. තව මැදදි සමහරුන්ගෙ වෙඩි වැදිල කට්ටිය මැරෙනව. එතකොට ආයිත් මුල ඉදන් ගන්න ඔනෙ. එතකොට ඔය ඔක්කොම 2min ඇතුලට තියා ගන්න ඕනෙ. ඉතින් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් players ල 32 දාගෙන ඔක කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කා එක්කවත් කවුරුත් අමානාප වෙන්න එපා. :yes: පුන්චි පැය දෙකක් ඕකට වෙන් උනා කියල ඔච්චර තරහ ගන්න එපා. ;) අනිත් එක තව server එකක් තිබ්බ. හැමෝම එන වෙලාවෙ බධාවක් උනේ නෑ. ඒ server එක නම කරල තියෙන්නෙත් play n race කියල. ඒ server එකට ඕන අයට join වෙන්න තිබ්බ. ඒත් අපි video එක ඉවර වෙලා අනිත් server එකට යනකොටත් ඒකෙ සුපුරුදු පරිදි පසන්, හොනස්ට්, ටර්මිනේටර් ඇතුලු සුපුරුදු කිරිඩකයො හිටිය. ඉතින් කාටවත් හානියක්, පාඩුවක් උනේත් නෑ.
    p.s - මේකට රිප්ලයි කරන්න එපා. මම ආයිත් මේ සම්බන්දව අදහස් දාන්නෙ නෑ. :D