මොකක්ද ගන්න හොඳ ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මොකක්ද ගන්න හොඳ ?

    මේ මේ නූල් වලින් අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1540555
    http://www.elakiri.com/forum/showthread.php?p=14667948

    Toyota Prius 2008
    2008-Toyota-Prius-i007.jpg

    Honda Insight 2009
    ogcnwg.jpg

    Honda Fit 2010
    33857825-2-440-OVR-1.gif

    මම මේක අවු. 4-5ක් විතර පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.

    1. මේ කාර් 3නේ පෙට්‍රල් වැඩ කිරීම කොහොමද?
    2. අවු 4-5කර පස්සේ reselling value එක කොහොම වෙයිද?
    3. Hybrid වල battery එකේ lifetime එක කොච්චරද ?
    4. Hybrid එකක් ගන්නකොට බලන්න ඕන වැදගත් දේවල් මොනවද ?

    මේවා පාවිච්චි කරන අය ඉන්නවනම් කරුණාකරලා අදහස් දක්වන්න.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    mee dekama Hybrid unata Technology dekak thiyenne..
    oya yana route eke condition eka anuwa ganna wahane wenas karaganna wenawa..

    Toyoya Prius - eka hodai Cmb wage area ekakata..traffic wadi thanwalata. prius eka speed yaddi petrol wadiya karanne na..

    Honda Insight/FIT - me wa hodai traffic adu area ekakata..traffic eke nam mewala petrol karanne na. speed yaddi unath awlak na..

    me dekema driving karanna style ekak thiyanawa..mulinma eka igana ganna one.
     
    Tks

    2008 Prius එකක battery එක කොච්චර කල් පාවිච්චි කරන්න පුලවන්ද? තව අවු. 5ක් ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    no machan i'm comparing those 3 cars

    ඕප්ස් මයි මිස්ටේක් කිව්වලු........

    ප්‍රියස් එක ඔය අනිත් ඒවා එක්ක සංසන්දනය කරද්දී ඉදිරියෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නේ...... පෙනුමත් හොඳයි අළුත් එකේ පරණ එකට වඩා.......
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    ඕප්ස් මයි මිස්ටේක් කිව්වලු........

    ප්‍රියස් එක ඔය අනිත් ඒවා එක්ක සංසන්දනය කරද්දී ඉදිරියෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නේ...... පෙනුමත් හොඳයි අළුත් එකේ පරණ එකට වඩා.......

    2008 කියන්නේ දැන් අවු. 5ක් පරණයි
    මම මේක තව අවු. 5ක් පාවිච්චි කලොත් විකුණගන්න පුළුවන් වෙයිද?