මොකක්ද ගන්න හොඳ ?
මේ මේ නූල් වලින් අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි!
http://www.elakiri.com/forum/showthread.php?t=1540555
http://www.elakiri.com/forum/showthread.php?p=14667948
Toyota Prius 2008
Honda Insight 2009
Honda Fit 2010
මම මේක අවු. 4-5ක් විතර පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.
මේවා පාවිච්චි කරන අය ඉන්නවනම් කරුණාකරලා අදහස් දක්වන්න.

- මේ කාර් 3නේ පෙට්රල් වැඩ කිරීම කොහොමද?
- අවු 4-5කර පස්සේ reselling value එක කොහොම වෙයිද?
- Hybrid වල battery එකේ lifetime එක කොච්චරද ?
- Hybrid එකක් ගන්නකොට බලන්න ඕන වැදගත් දේවල් මොනවද ?

Last edited: