Harlem Shake - ElaKiri GTA Multiplayer (MTA)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Supiri Aaaaa ....


    හිනා වෙලා පන යනව බන් :lol: . පට්ට​. නියමයි. එලකිරි :D:D:D:cool::love:

    Patta atal 1 ooi :lol::lol::lol:
    Mata enna wenne naa me tike :no::no::no:


    adooo patta ban hina kala marenawa :lol:

    Aniwa aniwa :):):) :love::love::love:

    :cool::cool::cool: elakiri.com ma thama:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mula tika nam patta pata pata..
    ඇයි බන් අන්තිම ට්ඉකනෙ ආතල් :dull:

    Ade patta


    එල මචන් :)

    Harlem Shake කියන්නෙ මොකක්ද ගීතකයො...:oo:
    internet meme එකක්.
    google and youtube එකේ බලන්නකො search කරල :cool:

    N♥K_forever;14669406 said:
    ah ela bn..apith enawa eelaga ekataaa
    :D:D
    niyamai machan shit mata inna bareunane anyway rep added
    ;) තෑන්ක්ස්
    N♥K_forever;14669563 said:
    ade night fury yage dance eka balahnko
    :P උට නටන්න ඉගැන්නුවෙ මං :P
    ahh niymai :)

    Ado patta ban. aai karana ekata nam mona wede thibbath enawa
    එල
    maxxa oii :yes:



    Adehh Maxxa bang :lol: :lol: :lol:

    ela ela :) labana sere apiwath dagannda
    අනිව

    Highly appreciates your work over the EK community.
    4+
    :)

    xd :D supiriyata thiyenawa.

    Patta pata pata!!!:cool: Elatama thiyenwa mchan!!!:yes::yes:


    2nd part eke man start karanda poddak parakkuwela wage :sorry:

    Hha haa...:lol: end eka thama pattama..:lol:
    :P :P


    ඔක්කොටම තෑන්ක්ස් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    internet meme එකක්.
    google and youtube එකේ බලන්නකො search කරල :cool:
    උඹ ඔය කියන්නෙ මචං අර හොඳට ඉඳලා එකපාර කඩියො කෑව වගේ දගලන සීන් එකද..? එක සැරයක් එළකිරියෙ එවුන් දාලා තිබුණා ඔහොම වීඩියෝ වගයක්.. අපිට බැරිද GTA එකේ ඕකට සෙට් වෙන්න..?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ ඔය කියන්නෙ මචං අර හොඳට ඉඳලා එකපාර කඩියො කෑව වගේ දගලන සීන් එකද..? එක සැරයක් එළකිරියෙ එවුන් දාලා තිබුණා ඔහොම වීඩියෝ වගයක්.. අපිට බැරිද GTA එකේ ඕකට සෙට් වෙන්න..?
    ඔව් ඔව් :P මේකෙත් වෙන්නෙ ඒ ටික තමයිනෙ ඉතින් :P තව එකක් කරමු අපි ගොඩක් සෙට් එකක් දාගෙන :)