අපි නොදන්න උඹලගේ ෆොටෝgraphy ................................................
Tip 1 : photography upload karanakota resize කරලා පොඩියට ත්රෙඅඩ් එකට ගැලපෙන විදිහට දාපන්
TIP 2: කෞරුහරි ෆොටෝ එකකට මේ thread එකේ reply එකක් දානවා නම් photo එකත් එක්ක Quote කරලා reply කරන්න එපා , thread එකේ ඉඩ ගන්න නිසා ; photo එක අයින් කරන්න
ඉතින් සහෝ අපේ එළකිරියේ ඉන්න Photography කරන යාලුවොන්ට තමන්ගේ Photography කුසලතා Penanna තමා මන් මේ thread එක හැදුවේ.
ඕනෑම කෙනෙකුට තමන් ගත්ත හොඳම photography 2පමණක් ක් මේ ත්රෙඅඩ් එකේ දන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ******* ලිනක්ස් තියෙනවනම් ඒ ෆොටෝ 2කට යටින් දාන්න.

ෆොටෝ බලපු යාලුවෝ fan-page වලට likes Comments දාල sup එකක් දෙන්න.
Tip 1 : photography upload karanakota resize කරලා පොඩියට ත්රෙඅඩ් එකට ගැලපෙන විදිහට දාපන්
TIP 2: කෞරුහරි ෆොටෝ එකකට මේ thread එකේ reply එකක් දානවා නම් photo එකත් එක්ක Quote කරලා reply කරන්න එපා , thread එකේ ඉඩ ගන්න නිසා ; photo එක අයින් කරන්න
Last edited by a moderator: