අපි නොදන්න උඹලගේ ෆොටෝgraphy ................................................

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපි නොදන්න උඹලගේ ෆොටෝgraphy ................................................

    ඉතින් සහෝ අපේ එළකිරියේ ඉන්න Photography කරන යාලුවොන්ට තමන්ගේ Photography කුසලතා Penanna තමා මන් මේ thread එක හැදුවේ.

    ඕනෑම කෙනෙකුට තමන් ගත්ත හොඳම photography 2පමණක් ක් මේ ත්රෙඅඩ් එකේ දන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ******* ලිනක්ස් තියෙනවනම් ඒ ෆොටෝ 2කට යටින් දාන්න.


    ෆොටෝ බලපු යාලුවෝ fan-page වලට likes Comments දාල sup එකක් දෙන්න.​


    Tip 1 : photography upload karanakota resize කරලා පොඩියට ත්රෙඅඩ් එකට ගැලපෙන විදිහට දාපන්

    photography206.jpg


    TIP 2: කෞරුහරි ෆොටෝ එකකට මේ thread එකේ reply එකක් දානවා නම් photo එකත් එක්ක Quote කරලා reply කරන්න එපා , thread එකේ ඉඩ ගන්න නිසා ; photo එක අයින් කරන්න
     
    Last edited by a moderator:

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    පොටො නම් ගොඩක් තියෙනවා මචො..එවයින් ඔන්න මම ආසම එක දැම්මා.

    2qnw96d.jpg


    මම ගත්ත පොටො එළකිරි එකේ දැම්ම Thread ටිකත් ඔන්න දැම්මා.කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න..

    My Photography 3 -http://www.elakiri.com/forum/showthread.php?p=14041832#post14041832
    My Photography 2-http://www.elakiri.com/forum/showthread.php?t=1498765
    My Photography-http://www.elakiri.com/forum/showthread.php?t=1461239
    My Hi Speed Photography -http://www.elakiri.com/forum/showthread.php?t=1483333