Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද,
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද.
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිදී යාවී සිතු සෑමදේ...
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී..
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..

දිලි දිලි දිලී සේවී..

කව්දෝ මවා පාන මායාවකි
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කඳුලින්ම ගැයු පෙම් ගීතේ,
ඇසුවා ඔයා සිනාසී සිනාසී,
පෙම් මා හද ගිනි ජාලාවෝ,
ඔබ හිනැහුනී මා හැඬු වෙලේ,
ඇයි ඔබ මට පෙම් නොකලා දෝ ,
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හීනයකි මට ආදරේ
    හැඟෙනවා මට ජීවිතේ
    හිනයට ළඟ ජිවිතේ
    හැඟෙනවා ඔබෙ ආදරේ..

    වැටෙනකොට කඳුළු ඇවිලිලා
    සුවඳ මල් පෙති පරවෙලා..

    සුවඳ මල් පෙති පරවෙලා
    වස්සාන සිහිනේ ඇවිලිලා
    ..

    සුසුමේ තවරා සැඟවු සිහිනේ..
    ආදරණීය වස්සානේ ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හීනයකි මට ආදරේ
    හැඟෙනවා මට ජීවිතේ
    හිනයට ළඟ ජිවිතේ
    හැඟෙනවා ඔබෙ ආදරේ..

    වැටෙනකොට කඳුළු ඇවිලිලා
    සුවඳ මල් පෙති පරවෙලා..

    සුවඳ මල් පෙති පරවෙලා
    වස්සාන සිහිනේ ඇවිලිලා
    ..

    සුසුමේ තවරා සැඟවු සිහිනේ..
    ආදරණීය වස්සානේ ..

    නුබ සදුන් ගසයි
    එහි සපුන් වෙසෙයි
    දැවුටුන් විසයි
    පෙම්වතුන් නසයි
    නුබ සදුන් ගසයි//

    සැන සෙන්න නුබෙ සුවදින්
    ලං වෙන්න බියයි බබරුන් //
    නුබ ලගට උන්න ඉඩ නොදිඉන්න
    බැහැනෙ කියන් නෙතගින්
    බැහැ නෙද කියන් නෙතගින්

    බිගු දැලකි නුබෙ දෙනුවන්
    මං මුලා කරයි දුටුවන් //
    නුබ නොමැති විසුම් මට නොහැකි ඉතින්
    මිය ගියත් සැපයි ඉතින් විසකින්;)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිසංසල සදක් පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක්
    හමු වෙලා හවස දොලදෙනියේ කුඹුර ලග
    ඔබ කතා කරා රන්මැණිකේ කියා මට
    මම මුතුමැණිකේ....
    නුබට විතරම විතරයි රන් මැණිකේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිසංසල සදක් පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක්
    හමු වෙලා හවස දොලදෙනියේ කුඹුර ලග
    ඔබ කතා කරා රන්මැණිකේ කියා මට
    මම මුතුමැණිකේ....
    නුබට විතරම විතරයි රන් මැණිකේ..

    කවිය ඔබ තුං තිස් පැයක් නිදි වරා වෙහෙසි
    සිත දෙගෙඩියාවෙන් තවම නොලියු
    කවිය ඔබ......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
    කුමුදු............
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දකුන නැගෙනහිර බටහිර උතුරද
    එක කොඩියේ සෙවනේ
    එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලන්කා ලන්කා
    ඉපදුන අප සැම ලක් පොලවේ
    සුරවිරුකම් උපතින් හිමිවී
    දක්වමු දස්කම් දස්කම් විස්කම් සිප් මවමින් මුලු ලො
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලාබ සිනා ..........නුහුරු සෙයිලමෙ
    නුබ පාර අසා මග ........
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගමේ පුන්චි ඉස්කෝලේ
    එකටයි ඉගනුම ලැබුවේ
    හොරෙන් හොරෙන් කල කී දේ මතක් වෙනවා අද වගේ අම්මෝ
    දැන්වත් මගේ සොදුරිය කියපන්කො ආදරේ කියලා

    සොදුරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක් හිටපිය
    උබට මතකද කියලා කියපන්කෝ අපේ අතීතය
    අර ගස්ගල්මුල් වල පෙම් කල සන්දිය කියපිය
    සොදිරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක් හි@පන්කෝ බන්
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා

    රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇ‍යි මෙතනින් ස‍යුරේ වැටුනේ
    මේ හැටි දුර පි‍යමන් කරලා
    ඇ‍යි මම ඔබ ලඟ නතර වුනේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    වේදනාවේ කඳුළු බිංදුව
    නෙත් අගින් වැටුනා
    ජීවිතේ පැතු අමිල සෙනෙහස
    අඳුරේ සැගවුනා
    ඔබේ සිනහව මගේ ලෝකය
    කිමද වෙන් කලේ කිමද හැර ගියේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වලාකුලින් බැස සමන් කුලත් වැද එලොව බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඩ හඩා ඔහේ යනවා
     
    Status
    Not open for further replies.