හීනයකි මට ආදරේ
හැඟෙනවා මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ..
වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා..
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා..
සුසුමේ තවරා සැඟවු සිහිනේ..
ආදරණීය වස්සානේ ..

නිසංසල සදක් පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක්
හමු වෙලා හවස දොලදෙනියේ කුඹුර ලග
ඔබ කතා කරා රන්මැණිකේ කියා මට
මම මුතුමැණිකේ....
නුබට විතරම විතරයි රන් මැණිකේ..