Face book Hack

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම ලොකු ප්‍රශ්නෙක ඉන්න, මගේ Face Book account එක Hack කරල . මගේ Friends list එක ඔක්කොම Delete කරලා. මේක Restore / Recover කර ගන්න විදියක් තියනවද ?

Please help me.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට අලුත් එකවුන්ට් ඒකක් හදන ඒක ඊට වඩා ලේසි වෙයි.. උඹ බොරු නමක් දාලා තිබුණොත් කෙටියෙන්ම සොරි ඩොට්කොම්.. උන් පිංතූරයි උඹගෙ නම තියෙන ලිපි ලේඛනයි හැම මගුලම හොයනව බං.. හරියට පොලීසියෙන් වගේ..:rofl: ට්‍රයි කරලම බලපංකො..
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    No issues machan. I don't have any fake account. This is my account. Ane ban help ekak diyanko kauru hari




    උඹට අලුත් එකවුන්ට් ඒකක් හදන ඒක ඊට වඩා ලේසි වෙයි.. උඹ බොරු නමක් දාලා තිබුණොත් කෙටියෙන්ම සොරි ඩොට්කොම්.. උන් පිංතූරයි උඹගෙ නම තියෙන ලිපි ලේඛනයි හැම මගුලම හොයනව බං.. හරියට පොලීසියෙන් වගේ..:rofl: ට්‍රයි කරලම බලපංකො..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බැකප් කරගන්න ක්‍රමයක් කලින් දිලා තිබුනා නෙ:rolleyes: කරෙ නැත්නම් සොරි:oo:
    බම්ප්
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    544263_10151594059885712_420241048_n.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ane machan No eka hoyala deepan

    Phone customer support karanne naha un. Unge support pages wala gihin chater kagena hoyanna wenne. mama hithanne na recover karanna puluwan wei kiyala. Anyway Good luck!