හිරුණිකාගේ හැව ගැලවේ - Hirunikage Hawa Galawei hOjq6Shrvh0
R raji123 Member Mar 6, 2008 89 33 0 Mar 21, 2013 #1 හිරුණිකාගේ හැව ගැලවේ - Hirunikage Hawa Galawei Reactions: nidarsha91, sarinda100 and netlife007
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Mar 21, 2013 #4 issara wage newei meya dan
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 21, 2013 #6 Rep 8+ from netlife007
prabo22 Well-known member May 25, 2010 12,630 1,569 113 Mar 21, 2013 #8 අනෙ එතකොට දුමින්ඩ සිල්වා හොඳ එකා,, කැරි කුඩ්ඩා,, ශික් එකා තාම මළෙ නැනෙ,, මුන් ඔක්කම එකයි,,
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 21, 2013 #9 Hirunika says, I have known Minister Mervyn's son since I was a kid... හිරුනිකා යනු Mervin silvaගෙ දුව වගේ. මාලවකගේ නැගෙනිය. මුන් ඔක්කම එක වල්ලේ පොල්. භාරත යනු දුමින්ද සිල්වා වගේ තවත මාදාවියෙක්. හිටපු ගරු විදෙෂ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් සමග සන්සන්දනය කරන්න බැහැ. .
Hirunika says, I have known Minister Mervyn's son since I was a kid... හිරුනිකා යනු Mervin silvaගෙ දුව වගේ. මාලවකගේ නැගෙනිය. මුන් ඔක්කම එක වල්ලේ පොල්. භාරත යනු දුමින්ද සිල්වා වගේ තවත මාදාවියෙක්. හිටපු ගරු විදෙෂ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් සමග සන්සන්දනය කරන්න බැහැ. .
B_i_n_g_o Well-known member Oct 20, 2012 5,327 2,180 113 Among Web Pages Mar 21, 2013 #11 kawda danne banz owwaye eththa neththa..
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every Mar 21, 2013 #12 මෙකි එංගලන්තේ නොකරපු දෙයක් නැහැ
T thushanchamika Junior member Dec 3, 2011 73 6 8 Mar 21, 2013 #13 හිරැණිකා ගේ පියා මෙන් ම දුමින්ද සිල්වා ද සුදු චරිත නොවේ.මේකී එංගලන්තේ ඉදන් ඇවිත් තාත්තිගේ චරිතයට සුදු හුණු ගාන්න හැදුවට රටම දන්නවා මේ චරිත කරන කියන දේවල් ගැන Reactions: netlife007
හිරැණිකා ගේ පියා මෙන් ම දුමින්ද සිල්වා ද සුදු චරිත නොවේ.මේකී එංගලන්තේ ඉදන් ඇවිත් තාත්තිගේ චරිතයට සුදු හුණු ගාන්න හැදුවට රටම දන්නවා මේ චරිත කරන කියන දේවල් ගැන
M madawa_1 Well-known member Oct 28, 2006 1,455 71 48 44 IT DEPT. Mar 21, 2013 #16 දුමින්ද සිල්වාවයි මෙකිවයි එක මිනීවලට දාල වෙඩි තියන්න ඕනේ ෂරියා නීතිය අනුව !
ozi Well-known member May 5, 2010 2,701 890 113 www.facebook.com Mar 21, 2013 #17 thushanchamika said: හිරැණිකා ගේ පියා මෙන් ම දුමින්ද සිල්වා ද සුදු චරිත නොවේ.මේකී එංගලන්තේ ඉදන් ඇවිත් තාත්තිගේ චරිතයට සුදු හුණු ගාන්න හැදුවට රටම දන්නවා මේ චරිත කරන කියන දේවල් ගැන Click to expand... ඔය කවුරු කවුරුත් තමන්ට බලය තියන කාල වල හොද හොද මැර වැඩ කරපු අය... කවුරුත් එක වල්ලේ පොල් තමා....!! Reactions: netlife007
thushanchamika said: හිරැණිකා ගේ පියා මෙන් ම දුමින්ද සිල්වා ද සුදු චරිත නොවේ.මේකී එංගලන්තේ ඉදන් ඇවිත් තාත්තිගේ චරිතයට සුදු හුණු ගාන්න හැදුවට රටම දන්නවා මේ චරිත කරන කියන දේවල් ගැන Click to expand... ඔය කවුරු කවුරුත් තමන්ට බලය තියන කාල වල හොද හොද මැර වැඩ කරපු අය... කවුරුත් එක වල්ලේ පොල් තමා....!!
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Mar 21, 2013 #18 මේක හිරු එකෙන් හදල ගහන මඩක්
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Mar 21, 2013 #19 ප්රවෘත්ති සාරාංශය භාරත මිනීමරුවෙකි, දුමින්ද මිනිමරුවෙක් නොවේ.
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Mar 21, 2013 #20 Ethakoa Duminda silwa hoda ekek wennathi.... Ane huke...