හිරුණිකාගේ හැව ගැලවේ - Hirunikage Hawa Galawei

raji123

Member
Mar 6, 2008
89
33
0
හිරුණිකාගේ හැව ගැලවේ - Hirunikage Hawa Galawei

struecharacterunfaced01.jpg


 

prabo22

Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    අනෙ එතකොට දුමින්ඩ සිල්වා හොඳ එකා,, කැරි කුඩ්ඩා,, ශික් එකා තාම මළෙ නැනෙ,, මුන් ඔක්කම එකයි,,
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    Hirunika says, I have known Minister Mervyn's son since I was a kid...






    හිරුනිකා යනු Mervin silvaගෙ දුව වගේ. මාලවකගේ නැගෙනිය. මුන් ඔක්කම එක වල්ලේ පොල්.

    භාරත යනු දුමින්ද සිල්වා වගේ තවත මාදාවියෙක්. හිටපු ගරු විදෙෂ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් සමග සන්සන්දනය කරන්න බැහැ.



    .
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    හිරැණිකා ගේ පියා මෙන් ම දුමින්ද සිල්වා ද සුදු චරිත නොවේ.මේකී එංගලන්තේ ඉදන් ඇවිත් තාත්තිගේ චරිතයට සුදු හුණු ගාන්න හැදුවට රටම දන්නවා මේ චරිත කරන කියන දේවල් ගැන
     
    • Like
    Reactions: netlife007

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    දුමින්ද සිල්වාවයි මෙකිවයි එක මිනීවලට දාල වෙඩි තියන්න ඕනේ ෂරියා නීතිය අනුව !
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    හිරැණිකා ගේ පියා මෙන් ම දුමින්ද සිල්වා ද සුදු චරිත නොවේ.මේකී එංගලන්තේ ඉදන් ඇවිත් තාත්තිගේ චරිතයට සුදු හුණු ගාන්න හැදුවට රටම දන්නවා මේ චරිත කරන කියන දේවල් ගැන

    :yes::yes::yes::yes::yes::yes:
    ඔය කවුරු කවුරුත් තමන්ට බලය තියන කාල වල හොද හොද මැර වැඩ කරපු අය... කවුරුත් එක වල්ලේ පොල් තමා....!!
     
    • Like
    Reactions: netlife007

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ප්‍රවෘත්ති සාරාංශය භාරත මිනීමරුවෙකි, දුමින්ද මිනිමරුවෙක් නොවේ.:rofl: