අම්මියෝ......

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    You have received a warning at ElaKiri Community
    stop posting srilankan site links.read rules..

    මාර අහවල් එකක්නේ බං මට වුනේ..... උඹල ගත්ත තැන ලින්ක් එක දාපල්ල කියල කෑගහන නිසා, මත්තල ගුවන්තොටුපොලට මොණරු වහනබව කියන "මොණරු ඇවිත්" කියල ආටිකල් එකක් දාල ගත්තු තැන ලින්ක් එක පහලින් දැම්ම. මේන් බොලේ වෝර්නින්ග් දීල ත්‍රෙඩ් එක ගලවල.

    දැන් මම බයවෙන්න ඕනද??? :confused:

    ලින්ඩා....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    You have received a warning at ElaKiri Community
    stop posting srilankan site links.read rules..

    මාර අහවල් එකක්නේ බං මට වුනේ..... උඹල ගත්ත තැන ලින්ක් එක දාපල්ල කියල කෑගහන නිසා, මත්තල ගුවන්තොටුපොලට මොණරු වහනබව කියන "මොණරු ඇවිත්" කියල ආටිකල් එකක් දාල ගත්තු තැන ලින්ක් එක පහලින් දැම්ම. මේන් බොලේ වෝර්නින්ග් දීල ත්‍රෙඩ් එක ගලවල.

    දැන් මම බයවෙන්න ඕනද??? :confused:

    ලින්ඩා....

    එත් ලංකාවෙ සයිට් දාන්න තහනම් උබ බය වෙන්න ඔන තම්යි මොකද ඉ ලග පාර උබෙ එකවුන්ට් එක බැන් කරනවා:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Code:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=14671209
    නොදාම බැරි එකක්නම් මෙහෙම දාපන්:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ane manda, wipakshayak nane apita:baffled:

    මෙක අපෙන් සල්ලි අරං දුවන එකක් නෙමෙ ඉතින් ලංකාවෙ සයිට් වලට ෆි ප්‍රචාරයක් දෙනවාට
    සයිට් එක කරන කවුද කැමැති එහෙමනම් එ සයිට් වලට පුලුවන් ඇඩ්ඩ් එකක් දාන්න සල්ලි ගෙවලා
    ඔය උඩ තියෙන්නෙ ඇඩ් අන්න එ වගෙ:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක ෆෝරම් එකක්, මහජන චන්දෙන් පත් කරපු ආන්ඩුවක් නෙමෙයි.. :dull:

    එ උනාට මෙකෙ අගමැති කෙනෙක් හිටියා මිගාර කියලා:yes::rofl: මටත් ඇමති කමක් තිබුනා:rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුටා තමයි....

    එළ එළ. උඹල ඔක්කෝම කියන එකේ බයවෙලා ඉන්නම්කෝ.......
    මේක බෑන් කොලොත් හුටා තමයි.... හම්බුකොරන් කාල, ගෑනිටත් කන්න අඳින්න දෙන්නෙ මේ එකවුන්ට් එකෙන්.:D වෙනද කරනව වගේ කටයි අහවල් එකයි වහන් ඉන්නම්.:dull:
    මුන්ට වැඩි හොඳ කරන්න ගිහින් අපිට වෙන දේ:rolleyes:

    ලින්ඩා...
     
    Status
    Not open for further replies.