You have received a warning at ElaKiri Community
stop posting srilankan site links.read rules..
මාර අහවල් එකක්නේ බං මට වුනේ..... උඹල ගත්ත තැන ලින්ක් එක දාපල්ල කියල කෑගහන නිසා, මත්තල ගුවන්තොටුපොලට මොණරු වහනබව කියන "මොණරු ඇවිත්" කියල ආටිකල් එකක් දාල ගත්තු තැන ලින්ක් එක පහලින් දැම්ම. මේන් බොලේ වෝර්නින්ග් දීල ත්රෙඩ් එක ගලවල.
දැන් මම බයවෙන්න ඕනද???
ලින්ඩා....

මටත් ඇමති කමක් තිබුනා
වෙනද කරනව වගේ කටයි අහවල් එකයි වහන් ඉන්නම්.