Dath Kimula's Clinic Exposed !!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ තමා මිනිහා හැමදාම බිලා කව්රුහරි එක්ක ගෙදර යනවනේ!

    ලැබීම බ්‍රෝ ලැබීම...
    එලකිරියේ මොස්ට් සීනියර් මැම්බර්ස්ලා සෑහෙන්න ඉන්නවා අහල පහල.
    ඒකට උඹට.. මරු සැට් එක අහල පහල ඉන්නේ..
    ශෙරෙප්පුහ්, රංගුහ්, බඩා.. :lol:

    උඹ කිරුලපනේ ඉන්න තිබුන ඩයල් එකක් ලොකූ.. නිකන් මෙ කිරිබත් ගොඩට වෙලා නාස්ති වෙලා යන්නේ.. :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ලැබීම බ්‍රෝ ලැබීම...
    එලකිරියේ මොස්ට් සීනියර් මැම්බර්ස්ලා සෑහෙන්න ඉන්නවා අහල පහල.
    ඒකට උඹට.. මරු සැට් එක අහල පහල ඉන්නේ..
    ශෙරෙප්පුහ්, රංගුහ්, බඩා.. :lol:

    උඹ කිරුලපනේ ඉන්න තිබුන ඩයල් එකක් ලොකූ.. නිකන් මෙ කිරිබත් ගොඩට වෙලා නාස්ති වෙලා යන්නේ.. :lol:

    කියලා වැඩක් නැ, ඔක්කොම අවුලක් නැ පොලිසියට මාට්ටු උනත් අවුලක් නැ කිලෝ මීටර් ගානක් අර අරු එක්ක තනියම යන එක තමා බය........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියලා වැඩක් නැ, ඔක්කොම අවුලක් නැ පොලිසියට මාට්ටු උනත් අවුලක් නැ කිලෝ මීටර් ගානක් අර අරු එක්ක තනියම යන එක තමා බය........

    :baffled:
     

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    2qbzndj.jpg


    All beings fear before danger, life is dear to all. When a man considers this, he does not kill or cause to kill - Dhammapada
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අපිත් එන්නම් දතක් ගලවගන්න.ගමේ කමටවත් ටිකක් අඩුකරලා ඩිස්කවුන්ට් එකක් දියන් හොදේ...........
     
    Oct 13, 2016
    2,675
    276
    0
    2016 registered
    Ube katha krnne me thread eka danakota register wela hitalu ekek wage:lol:

    ඇයි බන් මේක දාපු දවස පලවෙනි page එකේ තියෙනවා නේ? :P

    ඒ කාලේ වෙද්දී මම ඉපදිලත් නැද්ද කොහෙද. :no: