මේ සින්දුවේ original video එකේ තියෙන story එක
ඇත්ත කතවක් නේද??කවුරු හරි දන්නවද මොකක්ද ඒ කතාව කියල..?
![]()
ROYAL PARK MURDER CASE 
http://www.lankaegossip.com/2012/07/royal-park-murder-exposed.html
නියමයි මචන්.. bachi කියන්නේ එල singer කෙනෙක් මචන්![]()
Fatta Song eka meka! Marry karana data kiyanna maru![]()
1 & 3![]()
![]()
ඇයි උඹටත් මේ වගේ සීන් එකක් වුණා ද........???
මේ සින්දුවේ original video එකේ තියෙන story එක
ඇත්ත කතවක් නේද??කවුරු හරි දන්නවද මොකක්ද ඒ කතාව කියල..?
![]()
Ne bn. Mama kiuwe song eke meaning eka maruwata match wenawa kiyala![]()
Royal Park Residencies සීන් එක බන් මේ.........!!!!!!
බම්ප්
rep +
Amzng....!!!
ROYAL PARK MURDER CASE
Code:http://www.lankaegossip.com/2012/07/royal-park-murder-exposed.html
මේකනම් පට්ට සිංදුව
වීඩියෝ එකත් එල..



මූගේ කට හඬ මරු... ඒත් මූ හුඟක් සින්දු හදන්නේ, ඉන්දියාවේ සිංදුවල තනු වලට... originalම වුනානම් තවත් හොඳයි ඉතින්...![]()
මෙන්න original එක.
ඒත් අපේ version එක තමයි හොඳ. කොපි කරල උනත් ලස්සන කරල අරගෙන.