නිහඬ ගමනේ

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මේ සින්දුවේ original video එකේ තියෙන story එක
    ඇත්ත කතවක් නේද??:confused::confused::confused:කවුරු හරි දන්නවද මොකක්ද ඒ කතාව කියල..?:confused::confused::confused:

    :no: ROYAL PARK MURDER CASE :no:

    Code:
    http://www.lankaegossip.com/2012/07/royal-park-murder-exposed.html
     
    නියමයි මචන්.. bachi කියන්නේ එල singer කෙනෙක් මචන් :D:yes:

    Fatta Song eka meka! Marry karana data kiyanna maru :D

    11.gif
    1 & 3
    11.gif

    ඇයි උඹටත් මේ වගේ සීන් එකක් වුණා ද........???

    :oo::oo:

    මේ සින්දුවේ original video එකේ තියෙන story එක
    ඇත්ත කතවක් නේද??:confused::confused::confused:කවුරු හරි දන්නවද මොකක්ද ඒ කතාව කියල..?:confused::confused::confused:

    Ne bn. Mama kiuwe song eke meaning eka maruwata match wenawa kiyala :rofl:

    Royal Park Residencies සීන් එක බන් මේ.........!!!!!!

    බම්ප්

    Amzng....!!!

    :no:ROYAL PARK MURDER CASE :no:

    Code:
    http://www.lankaegossip.com/2012/07/royal-park-murder-exposed.html

    මේකනම් පට්ට සිංදුව
    වීඩියෝ එකත් එල..

    thank you very much for all your valuable comments & reps !!!!!!!!!!!:cool::cool::cool:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මූගේ කට හඬ මරු... ඒත් මූ හුඟක් සින්දු හදන්නේ, ඉන්දියාවේ සිංදුවල තනු වලට... originalම වුනානම් තවත් හොඳයි ඉතින්... :)
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    මෙන්න original එක.
    ඒත් අපේ version එක තමයි හොඳ. කොපි කරල උනත් ලස්සන කරල අරගෙන.
     
    මූගේ කට හඬ මරු... ඒත් මූ හුඟක් සින්දු හදන්නේ, ඉන්දියාවේ සිංදුවල තනු වලට... originalම වුනානම් තවත් හොඳයි ඉතින්... :)

    මෙන්න original එක.
    ඒත් අපේ version එක තමයි හොඳ. කොපි කරල උනත් ලස්සන කරල අරගෙන.

    thank you all