Auto Gear වාහන..

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මචන්ලා Auto Gear වාහන වල මේවගෙන් මොනවද කියන්නේ??

    D4
    D3
    2
    :confused:
     
    aruna47

    Well-known member
  • මචන්ලා Auto Gear වාහන වල මේවගෙන් මොනවද කියන්නේ??

    D4
    D3
    2
    :confused:

    ඕකෙන් කරන්නේ අපේ manual වාහනේ වගේ තමයි. gear 2,3,4 ඉදන් පටන් අරන් D එකට දාලා එලවද්දී වේගය වැඩි.

    සාමාන්‍යයෙන් D4 වගේ එන්නේ engine capacity 3000cc වඩා වැඩි ඒවා.
    :yes::yes:
     
    • Like
    Reactions: nuwan755

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28

    ඕකෙන් කරන්නේ අපේ manual වාහනේ වගේ තමයි. gear 2,3,4 ඉදන් පටන් අරන් D එකට දාලා එලවද්දී වේගය වැඩි.

    සාමාන්‍යයෙන් D4 වගේ එන්නේ engine capacity 3000cc වඩා වැඩි ඒවා.
    :yes::yes:

    ada man EK3 ekaka meka dakke ban.. ethakota api drive karanna ona mana gear ekata daalada? D kiyala ekak na :confused:
     
    aruna47

    Well-known member
  • ada man EK3 ekaka meka dakke ban.. ethakota api drive karanna ona mana gear ekata daalada? D kiyala ekak na :confused:

    නැ උබට D එකේ drive කරන්න පුළුවන් එත් වේගය ගැනීම හරිම හිමින්. උබ 2 ඉදන් 3 දාද්දි වේගය වැඩි. අනික සාමාන්‍යයෙන් කදු නගිද්දී තමයි 2,3 දාන්නේ. L1 කියන්නේ කදු බහිද්දී. මගේ එකේ නම් DAC කියල එකක් තියනවා කදු බහිනකොට brake පාගන්න ඕන නැහැ. සමහර අලුත් එවල එක එනවා සමහර ඒවා වල එන්නේ නැහැ :oo:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    නැ උබට D එකේ drive කරන්න පුළුවන් එත් වේගය ගැනීම හරිම හිමින්. උබ 2 ඉදන් 3 දාද්දි වේගය වැඩි. අනික සාමාන්‍යයෙන් කදු නගිද්දී තමයි 2,3 දාන්නේ. L1 කියන්නේ කදු බහිද්දී. මගේ එකේ නම් DAC කියල එකක් තියනවා කදු බහිනකොට brake පාගන්න ඕන නැහැ. සමහර අලුත් එවල එක එනවා සමහර ඒවා වල එන්නේ නැහැ :oo:

    tnx machooo... ubata pin.. :)
     
    • Like
    Reactions: Lasithxyz